Red_Wine's Reading List
5 stories
MY SKY_18+ by -Sneha
-Sneha
  • WpView
    Reads 8,586
  • WpVote
    Votes 432
  • WpPart
    Parts 23
ඔයාට හුස්ම ගන්න සිහින දකින්න ජීවිතය විශ්වාස කරන්න ඉඩ දෙන අහස මම වෙන්න කැමතියි
රා ග ය  by Jenny_fer_
Jenny_fer_
  • WpView
    Reads 4,713
  • WpVote
    Votes 517
  • WpPart
    Parts 5
"රාගය" පිරුණ හදවතක අයිතිය ලැබෙන ගතක් මොන තරම් සුන්ඳර ඇති ද... මෙය අවුරුදු විසි එකෙන් ඉහළ වැඩිහිටියන්ට පමණක් සුදුසු කතාවකී..!
රදළ | The Kandyan Aristocrats by Himzyde
Himzyde
  • WpView
    Reads 7,771,160
  • WpVote
    Votes 310,169
  • WpPart
    Parts 86
"ඒ..අඩෝ...!! පගෝ- අර ඉන්නෙ ආර්යන් අයියද??" නිස්සා හැමිනෙන්න ගත්තම මමත් නොදැනුවත්වම ඔලුව වැනුවෙ තරහටද පුදුමෙටද කියලා මමවත් දන්නෙ නෑ. ආර්යන් අධ්‍රක්ෂ රෞරවවංශ....මාස එක හමාරකට විතර පස්සෙ අද තමයි ඉස්කෝලෙට පය ගැහුවෙ..තාත්තගෙ ෆැමිලි බිස්නස් වගයකට ඕසි ගියාට ඊළඟ දවසෙම තිබ්බ වර්ල්ඩ් ක්ලාස් ටූනමන්ට් එකකිනුත් කප් එකත් අරන් එළිවෙන පාන්දර නිව්ස් වලයි සතියක් පුරාවට එක එක ප්‍රෝග්‍රෑම්ස් වලයි හොට් ටොපික් එක වුණේ ආර්යන් කියන කැරැක්ට එක. අපේ ඉස්කෝලෙ අභිමානවත් හෙඩ් ප්‍රිෆෙක්ට්. "In the middle of chaos they found each other." RADHALA, The Kandyan Aristocrats
සැවැන්දරා | ONGOING  by Hiruni_S
Hiruni_S
  • WpView
    Reads 896,984
  • WpVote
    Votes 69,600
  • WpPart
    Parts 81
සැවැන්දරා සුවඳ , ප්‍රේමණීය උන්මාදය.....
Moon Light (සඳරාස-2) by SSLAYER
SSLAYER
  • WpView
    Reads 198
  • WpVote
    Votes 10
  • WpPart
    Parts 9
"සඳරාස මලක් රෑට විතරක් පිපෙන්නේ, අඳුරට බය නැති හඳ වතක් හම්බ වුණාමයි. ගිය පාර රිදුණත්, මේ රෑ ඒ සුවඳ අහිමි වෙන්න දෙන්නෙ නෑ."