මේ ඔක්කටම තියෙන්නේ වෙනස් ලස්සනවල් . මන් recommend කරනවා කියවන්න
37 stories
KALATHRA | COMPLETED  by ViZkey
ViZkey
  • WpView
    Reads 23,594
  • WpVote
    Votes 1,587
  • WpPart
    Parts 42
It's a cute bl dude..😩🤍✨️ හැඟුම් විහඟුන් තුරුල් වෙති.. සිතුම් සියොතුන් ඉගිල්ලේවී.. ඔබේ දෙනුවන් මා හා දැල්වී.. මාගේ දෙනුවන් පුරා විහිදේ.. •🐬🩵~ 29/05/2025 07/09/2025 _Silent writer_
Blue Eyed Boy 💙 by Pehansaa32
Pehansaa32
  • WpView
    Reads 29,201
  • WpVote
    Votes 3,546
  • WpPart
    Parts 22
මේ මගේ අකුරු වලින් කියන යුවීශගෙයි නිවේද්ගෙයි කතාව.. ඔයාලා දැනටමත් දන්න විදියට මේක සමලිංගික එහෙමත් නැත්තන් කොල්ලෙක් තවත් කොල්ලෙක්ට ආදරේ කරන කතාවක්.. ඒ හින්දා ඒ ආදර කතාවලට අකමැති අය කියවන්නෙ නැතුව ඉන්න. 😊😊 ඔයාලගෙ ප්‍රශංසා, විවේචන හැමදෙයක්ම භාරගන්න සූදානම්... ඒ නිසා මේ කතාව ඉස්සරහට යද්දි ඔයාලගෙ අදහස් කියන්න අනිවාර්‍යයෙන්.. ඒ වගේම තමයි මං කතාවට කලින් චරිත ගැන හඳුන්වන්න යන්නෙ නෑ. අපි කතාව කියවන ගමන් චරිත අදුරගමු.. අවසාන වශයෙන් කියන්න තියෙන්නෙ මේ කතාව කියවන්න තොරගත්තු ඔයාලට ගොඩක් ස්තූතියි 💕💕
එයිට් | Eight | COMPLETED by leora_den
leora_den
  • WpView
    Reads 623,339
  • WpVote
    Votes 45,053
  • WpPart
    Parts 54
අයිතියක් නැති තැන මම රගන්නෙ නෑ...ඒ වගේම අයිතියක් තියෙන තැන රගන්න දෙපාරක් හිතන්නෙත් නෑ... -ලියාත්ර තේමිදු රොද්රිගෝ- . . . start - 13 oct. 2024 End - 10 Dec. 2024
ගැට පිච්ච ✅ by aloraruth
aloraruth
  • WpView
    Reads 112,295
  • WpVote
    Votes 8,321
  • WpPart
    Parts 59
වයලීන් හඩකට පෙම් බැදූ ලස්සන අත් අකුරු හිමිකාරයෙක්. ගැට පිච්ච කෘතිය ජාතික පුස්තකාල හා ප්රලේඛන සේවා මණ්ඩලය මගින් රෙජිස්තාර් කර ISBN අංකය ලබාගෙන ඇත. කර්තෘ : Alora Ruth ග්රන්ථ නාමය : ගැට පිච්ච ISBN : ISBN 978-624-92728-0-4
 නු ග්‍ර ව්.... 𓆸 [▪︎COMPLETED▪︎] by ___WXYZ___
___WXYZ___
  • WpView
    Reads 604,580
  • WpVote
    Votes 62,125
  • WpPart
    Parts 85
❝ ﹏ මට මේක කියන්නකෝ අග්‍ර..බියුටි ඇන්ඩ් ද බීස්ට් එකේ කුමාරයා ශාපයක් නිසා එච්චර කැත රාක්‍ෂයෙක් වුනේ නැත්තම් බෙල් වගේ දුප්පත් කෙල්ලෙක් දිහා අඩුම තරමෙ බලයිවත්ද? ﹏ ❞ ❝ ﹏ මටත් කියනවා එහෙනම් රාක්‍ෂයා බෙල්ව හිර කරගෙන හිටියෙ නැත්තම් බෙල් රාක්‍ෂයා දිහා බලයිවත්ද? එයත් අනිත් මිනිස්සු වගේ රාක්‍ෂයව දාලා යනවා එහෙනම් නේද වීනස් ? ﹏ ❞ ୧ දෙසිතක බැඳි දෛව සරදම්....୨ •. Zhanyi / Non Fic •. Sinhala Bl •. Agraw - Vinu •. 21+ @නුග්‍රව්
Our Secret Home | ONGOING   by _Aurora_Writes_
_Aurora_Writes_
  • WpView
    Reads 25,583
  • WpVote
    Votes 2,224
  • WpPart
    Parts 10
ආදරේට කොහෙද හේතු...??? හරියට අර ඉනෝකා අක්කා කියන්නත් වගේ ' දැක්ක ගමන් සිත වැටුණා.. රෙද්ද කඩන් බිම වැටුණා...' 😂
මට හිමි නැති හිත by FuNWryTr
FuNWryTr
  • WpView
    Reads 42,699
  • WpVote
    Votes 5,824
  • WpPart
    Parts 21
ඒක පාර්ශ්වික ආදරයක්තරම් හිත්වේදනා දෙන ආදරයක් තවත් කොයින්ද? අනුක්ෂ... හැමදේම තිබිලා නැතිවුණ කෙනෙක්. සහස්... හැමදේම ලබාගන්න උත්සහකරන කෙනෙක්. අනුක්ෂගෙයි සහස්ගෙයි හමුවීම වැරදිවටහිමක්මත අහඹු අවස්ථාවකින් පටන්අරගෙන ඒ දෙන්නටත් නොදැනුවත්වම වෙනස්වෙන්න ගන්නවා. මුදලට සිද්දවෙන ගණුදෙනුවක්විදිහට නම්කෙරුණු සම්බන්ධෙ කොතනින් අවසන්වෙවිද කියලා අනුක්ෂවත් සහස්වත් දන්නේ නැහැ. (සිංහල බසින් ලියැවුණු සමරිසි චරිත ඇතුලත් ප්‍රබන්ධයකි.)
රස්තාන්  by _Mochiii_
_Mochiii_
  • WpView
    Reads 453,093
  • WpVote
    Votes 28,848
  • WpPart
    Parts 54
"බොක්කෙන් එන උන්ට සලකනවා කිරි පැණියෙන් කෙලවන උන්ට කෙලවනවා බර අවියෙන්" " ආදරේ කරන්න කෙනෙක් හොයනවනම් ආදරෙන් පැරදුන කෙනෙක් හොයාගන්න මොකද , උන් දන්නවා ආදරේ කරන්න හරිම විදිය ! "
හස්ත මුද්‍ර by yishark-ak
yishark-ak
  • WpView
    Reads 456
  • WpVote
    Votes 24
  • WpPart
    Parts 3
" මගේ කොල්ලෝ දෙන්නා මට දෙන්න සර් උන් මගේ පණ.... මං වඳින්නන් " ~ අවිශ්ක සන්දීර දිසානායක ~ " දීර පලයන් මෙතනින් මං හින්ඳා උඹ මැරෙන්න ඕනේ නෑ යකෝ " ~ වෙත්මින අභිනව් වර්ණකුලසූරිය ~