Ongoing
196 stories
My Bad Hubby by -SON-VITAFE-
-SON-VITAFE-
  • WpView
    Reads 781
  • WpVote
    Votes 132
  • WpPart
    Parts 2
" මහා කුණාටුවක් වෙලාගත්ත මගේ අහසේ කුනාටුවකට පස්සෙ ලස්සනට පායපු මගේ අහිංසක දේදුන්න උබ.. ඒත්.. මම දෙලොවක් අතර අන්ත අසරණ වෙලා ඉන්නෙ මගේ දේදූහ්.. " - ආත්‍රවා ධෘනුවි ෆර්නැන්ඩස් - " අහිංසක මගේ හිත හීනියට රිද්ද රිද්ද රිද්දන පමාවට තවත් මහා පරිමාණෙන් බලාපොරොත්තු දෙන්න එපා ආත්‍රවා.. මොකද?.. උබ රිද්දන එකට වඩා මට දුක උබ මට රිද්දලා ඒ පමවාට දෙන ඒ මහා පරිමාණෙ බලාපොරොත්තු ගොන්නටයි.. මට අන්න ඒකටයි රිදෙන්නෙ.. " - දේදුනු රිද්ම රිදීබණ්ඩාර -
Creator of love (Yizhan) ❗18+⭕ by Magicaluniver
Magicaluniver
  • WpView
    Reads 67,625
  • WpVote
    Votes 4,971
  • WpPart
    Parts 57
|Fictional bl story පාළුව කියන්නෙ අළු පාට හැඟීමක් නම්..ආදරේ කියන්නෙ.. ආදරේ කියන්නෙ..නිල් පාට හැඟීමක්!!..
.....මියුරුස්වර..... by Zoeyehn
Zoeyehn
  • WpView
    Reads 841
  • WpVote
    Votes 117
  • WpPart
    Parts 16
"For those who are silenced from within..." නිහඬවන්න!! සිත ඝෝශාකාරී වන තරමට ගිලිහී යන හැඟීම් ප්‍රමාණය වැඩිය. මෙතැන් පටන් ඔබට ප්‍රේමය දැකීමට හෝ බැලීමට නොහැක.. ඔබට ප්‍රේමය ස්පර්ශ කර හෝ සන්වේදනය කර හඳුනාගත හැක... ඉතින් මේ කිඳුරංගනාවකගේ උපතේ කතාවයි...
Cecropis by theoseus
theoseus
  • WpView
    Reads 126,765
  • WpVote
    Votes 10,532
  • WpPart
    Parts 65
හීන් හඬක් මුමුණපු රහසක්... ⚠ This story contains dark and disturbing themes that may be distressing for some readers... It is intended for mature audiences only... Proceed at your own risk...
Fallen For The Eyes  by JustitiaVandroff
JustitiaVandroff
  • WpView
    Reads 54,098
  • WpVote
    Votes 2,981
  • WpPart
    Parts 53
මේක පාවිච්චි කිරීමක් නෙවේ... මේක ගණුදෙනුවක්...
නුහුරු ඇසිල්ලක by __FoxY_003
__FoxY_003
  • WpView
    Reads 424
  • WpVote
    Votes 54
  • WpPart
    Parts 4
​කිසිවෙකුත් බලාපොරොත්තු නොවූ මොහොතක, අහම්බයකින් හමුවූ දෑස් දෙකක් අතර ලියවුණු ඒ නිහඬ ආදර කතාව... ප්‍රේමය රහසක්ව ඉතිරි විය යුතු තැනක... ඔහු සහ ඔහු අතර ලියවුණු අසම්මතයේ සුන්දරත්වය. නුහුරු ඇසිල්ලක... Started : 04.04.2026
ධාරේන්ද්‍ර🖤🔥 by shinelleaurora
shinelleaurora
  • WpView
    Reads 431
  • WpVote
    Votes 69
  • WpPart
    Parts 2
"නාශ් මාමේ!!!!!!මගේ සුදු මාමේ!!!!" "මොකද ඇටයෝ කැ ගහන්නේ??" Start:-31/03/2026 End:-?? Cover:-_SaThSaRaNi_ ғᴀᴍɪʟɪᴀʀ ʏᴇᴛ ᴜɴᴋɴᴏᴡɴ... 𝕨𝕣𝕚𝕥𝕥𝕖𝕟 𝕓𝕪 𝕊𝕙𝕚𝕟𝕖𝕝𝕝𝕖𝕒𝕦𝕣𝕠𝕣𝕒
සිහින...💭 by Rashmiwijenayaka
Rashmiwijenayaka
  • WpView
    Reads 10,626
  • WpVote
    Votes 929
  • WpPart
    Parts 31
ඩේ අන්බේ! තමුසේ මගෙ නේද ම්ම්ම්...💭
සදසෙරිනි | School Bl (Non fiction) 🔞♡︎ongoing by kavigrul_y
kavigrul_y
  • WpView
    Reads 38,604
  • WpVote
    Votes 2,164
  • WpPart
    Parts 32
🌜සද යට ඇති නිහතමානී හැගීම🌛 " ඔයාගෙ ඔය ඇස් හරියටම මොන පාටද අයියේ.. කෝපි පාටක්ද නැත්තම් අමුතුම හේස්ල් කලර් එකක්ද ඒක.. ම්හ්ම් නෑ මන් හිතන්නෙ මී පැනි පාට වුන හේසල් කලර් එකක් ! " _බුවින් විද්විනු කොඩිකාර_ " ඉඩෝරයට කළුවැහි නාවට.. වෙරළට මුතු රළ නාවට.. නුඹ ඇවැසි වග මම නොකීවාට.. දන්නවද සොඳුර ? හඳ උනත් ලස්සන රෑ අහසට ආවම ! " _අකේන් යෙවිශ්ක සීහවංශ_ මේ එයාලගෙ කතාව #bl loves story #Nonfiction #school bl love #romance #🔞 #sports #happy ending kavigrul_y