Pabu_Navodya's Reading List
4 stories
නිශී නේශි නුශී..🌟 by Pabu_Navodya
Pabu_Navodya
  • WpView
    Reads 16
  • WpVote
    Votes 6
  • WpPart
    Parts 4
"හිතුවක්කාර දඩබ්බර ඇගේ දෛවය... ප්‍රේමය හා සහෝදර ප්‍රේමය අතර කෙසේ ලිය වේවි ද..." නිශී සහස්නා සිරිවර්ධන x අභිශෙස් සිංහවංශ පී.නවෝද්‍යා....✍
අයිතියක් නොමැති අයිතියක්..🥀 by Pabu_Navodya
Pabu_Navodya
  • WpView
    Reads 150
  • WpVote
    Votes 13
  • WpPart
    Parts 5
🥀🥀 "සමහර බැදීම් තියෙනවා..නමක් තිබුනත් අදුන ගන්න අමාරු..මගෙයි අන්න අර අලි ඔලුවගෙයි තියෙන්නෙත් එහෙම බැදීමක්.." 🔗 M + A ❓ මෙය දෛවය විසින් ලියූ පොරොන්දුවක් ද.. නැත්නම් විකල්ප නොමැති තේරීමක්ද.. ආදරය, රහස් සහ විශ්වාසය අතරින්... මේ ඔවුන්ගේ කතාව... 📚 🥀 අයිතියක් නොමැති අයිතියක් 🥀 🥀 A Right Without a Right 🥀 කතෘ: පී. නවෝද්‍යා ✍
ශලා Flora 🌼🌻  by Pabu_Navodya
Pabu_Navodya
  • WpView
    Reads 7,327
  • WpVote
    Votes 339
  • WpPart
    Parts 46
"මිනිස්සු හැමෝම මාව විනිශ්චය කළා... ඒත් කවුරුවත් මගේ කතාව අහන්න නැවතුණේ නෑ." ජීවිතේ පුරාම අන් අයගේ වැරදි වල බර උසුලපු.. _සෂී_🌼 අතීතයේ රහස්, වේදනා සහ නොකියූ සත්‍යයන් අතර හිරවෙලා ඉන්න ඇයට, අවුරුදු ගාණකට පස්සේ නැවත හමුවෙන්නේ ඇයව කිසිදා අමතක නොකළ එකම මිනිසා.. _අවිරු_🌻 නමුත් සමහර ආදර කතා ලස්සන මල් වගේ පිපෙන්න කලින්ම පරවෙනවා නම්...... එහෙම පරවුණු මලකට ආයෙත් පිපෙන්න පුළුවන් වේවි ද? 🌼🌻