Fvs🫰🏻♥️
14 stories
නීලමේඝ ( Ongoing ) by -SON-VITAFE-
-SON-VITAFE-
  • WpView
    Reads 763,618
  • WpVote
    Votes 4,993
  • WpPart
    Parts 3
යක්ෂයෙක්ට ආදරය උතුරන්න දෙන්න පුළුවන් වූ මනුස්ස පරාණයකගේත්.. ආදරණීය පිරිමි පරාණයකගෙ පපුවට තුරුළු වී ආදරය සෙව් යක්ෂ පරාණයකගේත්.. කතාව.. නීලමේඝ.. 🚫කතුවරියගේ අනුදැනුමකින් තොරව උපුටා ගැනීම හෝ PDF කිරීම සපුරා තහනම්..
🌼💫 MY PEACH  🌼💫 [COMPLETED] by yun_sung
yun_sung
  • WpView
    Reads 809,097
  • WpVote
    Votes 41,725
  • WpPart
    Parts 42
පලවෙනි රාත්‍රියට රෝසපෙති ඕනම කියලා නීතියක් නෑ මගෙ අදීශ් .. ලැවෙන්ඩා මල් ඇද ඇතිරිල්ලක තිබ්බත් ඇති ලස්සන රාත්‍රියක් ප්‍රේමණීය කරන්න 🪻🪻 රදීර් යූගේෂ් දෙශාක්‍යගේ 🪻🪻 පිරිමියෙක්ට මෙහෙම ආදරණීය වෙන්න පුලුවන්ද මගෙ පන .. අනෙ මන් හරි ආදරෙයි මහත්තයො ඔයාට 🪻🪻 ශෙනිරු අදීශ් ශාක්‍යකොඩි 🪻🪻 සුවද බෙදන ලැවෙන්ඩා ප්‍රේමයක අමරණීය ඇරයුම නුඹයි මට 🪻🪻🪻🪻
Campus Crush (COMPLETED)✔️ by Nikkyjeon
Nikkyjeon
  • WpView
    Reads 1,472,005
  • WpVote
    Votes 99,385
  • WpPart
    Parts 41
එයයි මායි අහසට පොළොව වගේ වෙනස්. මේ අපේ 'වෙනස්' කතාව. රශ් 💘 කේශ් Start - Feb 12, 2023 End - May 05, 2023
කඩුපුල් ( Completed ✅ ) by ArohiWang
ArohiWang
  • WpView
    Reads 9,722,539
  • WpVote
    Votes 484,759
  • WpPart
    Parts 117
රැයක් මැද පිපෙන කෝඩූකාර කඩුපුල 2023/10/27 - 2024/06/29
ℍ𝔸ℝ𝕆ℍ𝔸ℝ𝔸 | COMPLETED✅ by Hiruni_S
Hiruni_S
  • WpView
    Reads 7,180,603
  • WpVote
    Votes 406,100
  • WpPart
    Parts 138
අයාලේ ගිය මොනර පිහාටුවකට, සුවද ගහන අරලිය මලක ආදරේ කොහොම දැනේවිද? 🤍🤍🤍🤍🤍🤍🤍🤍🤍
සෝනු | COMPLETED✅ by Hiruni_S
Hiruni_S
  • WpView
    Reads 495,684
  • WpVote
    Votes 2,279
  • WpPart
    Parts 4
ඌ යකෙක් වෙන්ඩ කලින් මිනිහෙක්, පපුව පැලෙන්ඩ ආදරේ කරපු....... Side story of HAROHARA 🤍🤍🤍🤍🤍🤍🤍🤍🤍🤍🤍🤍🤍🤍🤍🤍🤍🤍
රදළ | The Kandyan Aristocrats ✔︎ by Himzyde
Himzyde
  • WpView
    Reads 14,196,933
  • WpVote
    Votes 518,801
  • WpPart
    Parts 105
"ඒ..අඩෝ...!! පගෝ- අර ඉන්නෙ ආර්යන් අයියද??" නිස්සා හැමිනෙන්න ගත්තම මමත් නොදැනුවත්වම ඔලුව වැනුවෙ තරහටද පුදුමෙටද කියලා මමවත් දන්නෙ නෑ. ආර්යන් අධ්‍රක්ෂ රෞරවවංශ....මාස එක හමාරකට විතර පස්සෙ අද තමයි ඉස්කෝලෙට පය ගැහුවෙ..තාත්තගෙ ෆැමිලි බිස්නස් වගයකට ඕසි ගියාට ඊළඟ දවසෙම තිබ්බ වර්ල්ඩ් ක්ලාස් ටූනමන්ට් එකකිනුත් කප් එකත් අරන් එළිවෙන පාන්දර නිව්ස් වලයි සතියක් පුරාවට එක එක ප්‍රෝග්‍රෑම්ස් වලයි හොට් ටොපික් එක වුණේ ආර්යන් කියන කැරැක්ට එක. අපේ ඉස්කෝලෙ අභිමානවත් හෙඩ් ප්‍රිෆෙක්ට්. "In the middle of chaos they found each other." RADHALA, The Kandyan Aristocrats
අධෝරක්ත (Ongoing) by JeoNikky
JeoNikky
  • WpView
    Reads 1,320,060
  • WpVote
    Votes 71,733
  • WpPart
    Parts 40
රක්ත රුධිරය කකියවූ ජාත්‍යාලය සමඟ උරෙන් උර ගැටුනු වීරෝධාර දෙසිතක උපන් අකැප ගැඹුරු ආලයක සන්නාහ සන්නද්ධ ගැටුම! ~Strongest soldiers fight the hardest battle - Mission Infrared~ Start: July 04, 2025
✨ රුශාල් ✨ RUSHAL ⚽️🏈 [ COMPLETED ] by yun_sung
yun_sung
  • WpView
    Reads 3,476,619
  • WpVote
    Votes 132,237
  • WpPart
    Parts 85
යනවා නම් නුඹ ඈත දුරකට මටත් නොකියම නොඑන්න දුටුවොතින් සඳවතිය අහසේ යන තැනක තතු කියන්න ⚽️ රුශාල් විශුද්‍ය දෙශාක්‍යගෙ 🏏
හේමදෝලි (Ongoing - Delonix Ver.) by JeoNikky
JeoNikky
  • WpView
    Reads 1,559,304
  • WpVote
    Votes 83,730
  • WpPart
    Parts 42
පූජනීය සෙංකඩගල අහස යටදී ක්‍රිකට් පිත්තක අහම්බෙන් ගැටුන රග්බි පන්දුවක් විසින් යළි පිබිදවූ සංසාරික උන්මාදනීය විසඹසරක අති ප්‍රේමණීය දිගහැරුම! Restart: July 15, 2025