sanuhimasha's Reading List
30 stories
රදළ | The Kandyan Aristocrats ✔︎ by Himzyde
Himzyde
  • WpView
    Reads 13,048,185
  • WpVote
    Votes 480,476
  • WpPart
    Parts 105
"ඒ..අඩෝ...!! පගෝ- අර ඉන්නෙ ආර්යන් අයියද??" නිස්සා හැමිනෙන්න ගත්තම මමත් නොදැනුවත්වම ඔලුව වැනුවෙ තරහටද පුදුමෙටද කියලා මමවත් දන්නෙ නෑ. ආර්යන් අධ්‍රක්ෂ රෞරවවංශ....මාස එක හමාරකට විතර පස්සෙ අද තමයි ඉස්කෝලෙට පය ගැහුවෙ..තාත්තගෙ ෆැමිලි බිස්නස් වගයකට ඕසි ගියාට ඊළඟ දවසෙම තිබ්බ වර්ල්ඩ් ක්ලාස් ටූනමන්ට් එකකිනුත් කප් එකත් අරන් එළිවෙන පාන්දර නිව්ස් වලයි සතියක් පුරාවට එක එක ප්‍රෝග්‍රෑම්ස් වලයි හොට් ටොපික් එක වුණේ ආර්යන් කියන කැරැක්ට එක. අපේ ඉස්කෝලෙ අභිමානවත් හෙඩ් ප්‍රිෆෙක්ට්. "In the middle of chaos they found each other." RADHALA, The Kandyan Aristocrats
Rose Of Knights ✔️ by FrostJessica6
FrostJessica6
  • WpView
    Reads 305,560
  • WpVote
    Votes 11,736
  • WpPart
    Parts 66
අයියලා හය දෙනෙක්ගේ ආරක්ශාවක් එක්ක හැදෙන චූටි කෙල්ලෙක් " දෙවනි උබ මොකද බං එතන යකා නැටුවේ ... ඒ කොල්ලා ගැන අපි හොයලා බලමු" " ලොකූ උබ මට කියන්නේ මගේ එකම නංගිව බ්ලැක් ෆයර්ලගේ ලීඩර් JL ට දෙන්න කියලද?"
School Bl by future4021
future4021
  • WpView
    Reads 222,717
  • WpVote
    Votes 21,884
  • WpPart
    Parts 117
" oo shitz.... උබ දැක්කද බන් එ ඉන්ස්ටර් අප්ඩෙට් එක"
අවී.... ♥(Completed) by Avee_shakya
Avee_shakya
  • WpView
    Reads 67,304
  • WpVote
    Votes 2,272
  • WpPart
    Parts 70
දන්නවද බෝනික්කි , මේ හදවත ගැහෙන්නේ ඔයා වෙනුවෙන් විතරයි කියලා... ❤️🌼
අවීනා | Straight ☑  by Vemous_
Vemous_
  • WpView
    Reads 65,112
  • WpVote
    Votes 2,765
  • WpPart
    Parts 49
ඔව් මන් රැවටුනේ වචනෙට! ආදරේද රාගෙද කියලා හොයන්න බැරි අමුතු දිස්නයක් තියෙන එයාගේ ඇස්වලට!
WRITTEN JUST FOR YOU  | ONGOING by Jeon_sadu
Jeon_sadu
  • WpView
    Reads 14,821
  • WpVote
    Votes 1,039
  • WpPart
    Parts 43
මන් කියන්නේ; මන් දැකපු පැස්ටල් පාට හීන වල ඉන්න මගෙ අහංකාර රෝමාන්තිකයාගේ , පින්කාර ආදරේ ක්ශිතිජයේ මායිමට එහා තියන්න මට හේතුවක් ඕනෙමද?! 'WRITTEN JUST FOR YOU'
මගේ හුරතලී 🥹🎀  by moonlight_ash00
moonlight_ash00
  • WpView
    Reads 16,392
  • WpVote
    Votes 598
  • WpPart
    Parts 32
අහම්බයකින් හිමිවුණු නපුරාගේ හුරතලී 💋 ​" තමුසේ කැමැත්තෙන් හරි අකමැත්තෙන් හරි හෙටින් පස්සේ මගේ වෙනවා... මං තමුසෙට පණ වගේ ආදරේ කරද්දී තමුසෙට මගෙන් බේරිලා ඉන්න ලැබෙන්නේ නෑ... මගේ ආදරේ ඉස්සරහා ඔය හිතුවක්කාරකම අනිවාරෙන් දියවෙලා යයි..." [ තෙහස් දීර්වන් සූර්යවංශ ] " නෑ... කවදාවත් නෑ... මං තමුසෙට කවදාවත් ආදරේ කරන්නේ නෑ නපුරාහ්..." [ ශෙවින්දි දීර්යා විජේසිංහ ]