All
29 stories
𝐇𝐈𝐑𝐄𝐃 𝐖𝐈𝐅𝐄 (sinhala|ongoing) by LunaInkDreams
LunaInkDreams
  • WpView
    Reads 23,687
  • WpVote
    Votes 1,233
  • WpPart
    Parts 32
ඇය ඔහුට පිපී එන වසන්තයක සිසිලස තෑගි කලත්.....ඔහු ඇයට තෑගි කළේ මරණීය සිසිරයක රුදුරු වූ සීතලක් පමණි. ඇගේ අවසන් කඳුළු බින්දුව තුළ පවා ඔහුගේ රුව සටහන්ව තිබුණද, ඇය මෙලොවින් සමුගත්තේ තමන්ට කිසිදා ඉඩක් නොවූ ඒ ගල් හදවතට අයිතියක් නොමැති ආගන්තුක වූ සෙවනැල්ලක් මෙනි.... 🥀❤️‍🩹
🌝😡නපුරු බොස් ...😡🌝(𝑪𝒐𝒎𝒑𝒍𝒆𝒕𝒆𝒅✅) by Geethmabandar
Geethmabandar
  • WpView
    Reads 428,288
  • WpVote
    Votes 10,934
  • WpPart
    Parts 120
යකූ මුන්ගේ ඇදුම් නෙදකිම් මීට වඩා හොදයි හෙ#%වෙන් ආවානම්... යකෝ මූනවල් පොටි ඇදලා වගේ.... අපේ කපරාදු කරපු නැති බිත්තියේ පොටි අදින්න හොදයි මුන්ගේ මූනවල් වල උලලා තියෙන එවා... 🤣🤣 නිකම් මලමිනියක් එම්බාම් කරලා වගේ... ඇග තියනවා කියලා පෙන්නන්නද මන්දා මුන් මෙච්චර නටන්නේ.....🤣
If You Cant Be Mine by Azairhz
Azairhz
  • WpView
    Reads 3,860
  • WpVote
    Votes 155
  • WpPart
    Parts 11
If you cant be mine I will make you mine
රසෝඝය by 22saduvijerathna22
22saduvijerathna22
  • WpView
    Reads 25,608
  • WpVote
    Votes 1,571
  • WpPart
    Parts 21
ඔහු නමින් කේන් අශ්වින්ද සංඝරාජ ඇය නිකිනි පැහැසරා ආරියසිංහ නපුරුම නපුරෙක්ට ආදරය කරන ඇගේ අමන්දානන්දයට පත් රසෝඝයෙ ගින්නෙන් දැවෙන ඔහු
අග්නි සිළු ( Complete ) by IniZiO111_
IniZiO111_
  • WpView
    Reads 50,699
  • WpVote
    Votes 2,007
  • WpPart
    Parts 77
(පළිගැනීම ,වෛරය , ආදරය කැටි වුන දඩබරයෙකුගේ අන්දරය) 🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥 කා ගාවවත් නැවතුන්නැති මගෙ දඩබ්බර හිත ඔයා ගාව නැවතුනා පිද්දි... කොච්චරක් මගේ වටේ ගිනිගත්තත් ඔයා මාව හැම වෙලාවෙම නිමුවා... ඉතින් පිද්දි මට ඔයා කියන්නෙම අග්නි සිළු වලින් වට වුන මගේ ජීවිතේට ආපු හඳක්.... මම ආදරෙයි... - සදෙව් දිසානායක-
Black Orchid ( Ongoing) by blackOrki
blackOrki
  • WpView
    Reads 22,700
  • WpVote
    Votes 1,663
  • WpPart
    Parts 89
ඒ කළු ඇස් කියන්නෙම මායාවක්... රණ්ඩු කරාට අයියලගෙන් තාත්තගෙන් ලැබෙන ආරක්ෂාව එයා ගාවත් තියෙනවා... ඒක අදටත් මට දැනෙන දෙයක්... මනුස්සයෙක්ට පුලුවන්ද, පපුව පිරෙන්න ආදරේ කරලා.ආයෙ ඒ ආදරේ අයිති කරගෙන හිටපු කෙනාව අදුරන්නෙ නැති ගානට ඉන්න.. හෙතුවක් නොකියම ඈත් වෙලා යන්න..මන් අහන්නෙ මිනිහෙක්ට පුලුවන් ද එහෙම කරන්න.. නූර්වි නිමායා සස්මි දුණුකෙබණ්ඩාර
𝗦𝗲𝗰𝗼𝗻𝗱 𝗖𝗵𝗮𝗻𝗰𝗲 (sinhala|Complete) by LunaInkDreams
LunaInkDreams
  • WpView
    Reads 163,253
  • WpVote
    Votes 5,785
  • WpPart
    Parts 102
"සතුට තියෙන්නේ අපි තුන්දෙනාම එකට ඉන්න තැන අයියේ.. අපි දෙන්නා විතරක් නෙමෙයි එතනට ඔයාවත් ඕනි...." "ම්හ්.." මන් ඉක්මනට නැගිටලා කොල්ලා දිහා බැලුවා.. හීනෙන් බයවෙලාද.. "බබා..?" "අම්...ම්... තා..ති... අයි ල..ව් යූ බෝත්..." මගෙයි ආදිව් අයියගෙයි මූනු වල නිකන්ම ලස්සන හිනාවක් ඇදිලා ගියා.. මාත් ආදරෙයි වස්තුව. ඔයාට වගේම මගේ ජීවිතේ හැමදේටම හයියක් වෙලා ආපු එයාටත්. චොක්ලට් අයිස්ක්‍රීම් එකකටත් වැඩිය මන් ඔය දෙන්නට ආදරෙයි.... ~දෙව්
BORN IN SHADOWS ☠|| (STRAIGHT) by _Siyaraa_
_Siyaraa_
  • WpView
    Reads 101,365
  • WpVote
    Votes 5,349
  • WpPart
    Parts 30
වංශක්කාර ලේ උරුමයෙන් සහ දේශපාලන බලයෙන් අභිෂේක ලත්, නීතියටත් ඉහළින් වැජඹෙන තරුණ පරපුරක ලෙයින් ලියැවුණු රහස් ක්‍රීඩාවක් "In a ruthless game of power and pedigree, even love is a deadly weapon."