PantherQueen
"අපි හැමෝම හිතුවේ ඒක ළමයින්ව නිදිකරවන්න කියපු ලස්සන සුරංගනා කතාවක් කියලා. හැබැයි අපිට ලොකු බොරුවක් කරලා තියෙනවා..."
නගරයේ ඇත්තම වසංගතය මීයන් නෙවෙයි, එහේ හිටපු පාලකයන්ගේ කෑදරකමයි. කපටි නගරාධිපතිවරයෙක් තමන්ගේ පොරොන්දුව කඩ කරලා අද්භූත විශේෂඥයෙක්ව රවටන්න හදද්දී, ඔහු දන්නේ නැහැ තමන් මේ අත්සන් කරන්නේ මුළු නගරයේම විනාශයට කියලා.
මිනිස් මොළයේ ක්‍රියාකාරිත්වය හරියටම දන්නා, අළු පාට කබායක් ඇඳගත් මේ අපරාධකරු, තමන්ගේ අති-නවීන Acoustic Technology පාවිච්චි කරලා නගරයේ අනාගතයම එක රැයකින් අතුගා දමන්න සූදානම් වෙනවා.
බටනලාකාරයාගේ සුරංගනා මැජික් එක සම්පූර්ණයෙන්ම ඉවත් කරලා, වත්මන් ලෝකයට ගැලපෙන පරිදි ලියැවුණු බිහිසුණු Psychological Crime Thriller!
නමුත්... කතාව එතැනින් ඉවර වෙන්නේ නැහැ. කතාවේ අවසානයේදී ඔයාව රැගෙන යන්නේ වසර 740කට පෙර ජර්මනියේ හැමලින් නගරයේ සැබවින්ම සිදුවුණු, අදටත් ඉතිහාසඥයන් මවිත කර