Yizhan💚❤️
181 stories
භෛරව් (Ongoing ) by -wang-xian-
-wang-xian-
  • WpView
    Reads 28,885
  • WpVote
    Votes 3,850
  • WpPart
    Parts 40
" උඹට ඒක එච්චරටම අහන්ඩ ඕනිනම් මං උඹ වෙනුවෙන් ඒක කියන්ඩද ගිමන්...???? " " මං අහයි.. හැමදාම අහයි.. පණ තියෙනකල්ම ආයෙ ආයෙමත් අහයි.. ඒත් කවදාවත්ම ඒක කියන්නෙපා...!!"
බොරු මල් | Slow Update   by Mwahli_z
Mwahli_z
  • WpView
    Reads 760
  • WpVote
    Votes 76
  • WpPart
    Parts 3
මී අඹ කන්න ගිරවුනි එන්න එපා හෙට මල් පිපුනාට ගෙඩි නෑ තාම අඹ ගහට~
ඉඩෝර 🍂 [ONGOING] by Mwahli_z
Mwahli_z
  • WpView
    Reads 228
  • WpVote
    Votes 31
  • WpPart
    Parts 3
කනාටු ගැහිලා ගිය මේ හිත් පොජ්ජට- බලෙම්ම වාගේ ආදර හැඟීම් බුරුතු පිටින් ගුලි කරාපු උඹට මම හරි ආදරෙයි අයියණ්ඩි...........සත්තයි- මේ කැකුළු උඹගෙමයි.........!!
වෛරොඩි 🪔 [COMPLETED] ✅ by Mwahli_z
Mwahli_z
  • WpView
    Reads 94,389
  • WpVote
    Votes 8,245
  • WpPart
    Parts 41
මට කියපන් වස්තුව උඹ මෙච්චර ලස්සනට නටන්න ඉගෙන ගත්තෙ කොහෙන්ද.......?!
'නෙළු'(ongoing) by comysandy
comysandy
  • WpView
    Reads 14,613
  • WpVote
    Votes 2,142
  • WpPart
    Parts 39
ආදරේ විඳින්න ? නෑ ! අපි යන්නෙ ආදරේ දකින්න.....
'ගිරිදේවි'               ( Ongoing ) by comysandy
comysandy
  • WpView
    Reads 15,225
  • WpVote
    Votes 2,403
  • WpPart
    Parts 28
" සෑරි සොඳට බැඳි වරලස දිළෙන්නේ... නෙරිය තියාලා සේලය අදින්නේ... රනින් රිදී මුතු හර ලෙල දෙමින්නේ... ගිරි දේවි උපතයි මම කියන්නේ..."
කඨෝර බන්ධන | UPCOMING  by Arya_Zooey
Arya_Zooey
  • WpView
    Reads 5,041
  • WpVote
    Votes 440
  • WpPart
    Parts 2
❝ මන් උඹලාට සාප තියනවා අම්මා... තොපි හැම එකාට ම සාප තියෙනවා... පස් අවුරුද්දක්වත් නැති මයේ මලයාගේ නොදරුවාත් මයේ දරු පැටියාවත් මරා ගත්තාට මන් උඹලාට සාප තියනවා... උඹලායේ ඔය මාන්නයෙන් ඉදිමුනු වංශක්කාර බැමි විනාශ වෙලා යාවි... උඹලා මරලා දාපු මයේ මලායේ දරුවා පැමිණ මේ ශාපේ බිදින තාක් උඹලා එකෙක්ට යහතින් ඉන්ඩ බැරි වේවි මයේ අම්මා උඹලා ජිවත් වෙයි කරපු පව් ගෙවන්ඩ ඔන නිසා නොමැරි මැරි මැරි උඹලා ජිවත් වෙයි මයේ අම්මා සිහින... මයේ අම්මා... අම්මායේ පණ නැවත ඉපදියන් සිහින උඹ මයේ මලයායේ ලේ ධාතුවෙන් හැදිච්චි මයේ මලයායේ ලේ වෙච්චි... උඹලා නැවත ඉපදෙන්න ඔනා සිහින... මයේ මලයායේ ලේ දුවන මයේ ලේ දුවන උඹලා ආයේ ඉපදෙන්ඩ ඔනා... මන් බලා ඉදිනවා සිහින උඹලා මා බලන්ඩ එනකන් උඹේ අම්මා කල්ප කාලාන්තරයක් වුනත් බලන් ඉන්නවා සිහින ❞ - උමා ආරාධ්‍යා කන්දඋඩගෙදර - Start - 2025/09/01
THE WEDDING 18+ / Yizhan 💍♥️🫦( Completed )  by LithuIshara
LithuIshara
  • WpView
    Reads 874,293
  • WpVote
    Votes 69,275
  • WpPart
    Parts 73
"ඔයා මගේ ජීවිතේට ආපු මොහොතේම... ඔයාගේ නිදහසත් මට අයිති උනා." (:හිලෑ නැ පොඩ්ඩක්වත්:)
මුහුදු හුලඟ | COMPLETED✅ by Hiruni_S
Hiruni_S
  • WpView
    Reads 34,495
  • WpVote
    Votes 2,690
  • WpPart
    Parts 8
" තොට අතපය තියන් ඉන්න බෑ......." මන් පුළුවන් තරම් හයියෙන් කෑ ගැහුවම වේගෙන් අඩි තිය තිය ඉස්සරහට යන ගමන් හිටිය සීහ මග නතර වෙලා ආයෙත් හැරිල මගෙ ලගට ආවා. " ඔව් මේ වෙන දේවල් බලාගෙන කට පියන් ඉන්නත් බෑ" " සීහ....." " උඹට පුළුවන් නම් මාත් එක්ක වරෙන්...නැත්තන් නැට්ට අකුලන් කාමරේට වෙලා බුදියගනින්" සීහ මගෙ පපුවට දබර ඇගිල්ල තියල කෑ ගැහුවා . මන් එක අඩියක්වත් ඉස්සරහට තිබ්බෙවත් පස්සට තිබ්බෙවත් නෑ. එතනින් එහාට වචනයක්වත් කතා කළෙත් නෑ.මොකද මන් දැනන් හිටියා සීහ කියන්නෙ කාගෙවත් වචන වලට නැවෙන කෙනෙක් නෙමේ කියල. මගෙ කටින් එක වචනයක්වත් පිට නොවුනු තැන සීහ මගෙ පපුවට තට්ටුවක් දාල යන්න ගියා. එයා වේගෙන් දුවගෙන ගිහින් තාප්පෙන් එහාපැත්තට පැනලත් සෑහෙන වෙලාවක් යනකල් මම එතනම හිටගෙන බලාගෙන හිටියා. මැයිමාරා මල් ඒ වෙලාවෙත් බිම වැටුණා.. " මාරා මල් හැලෙනව සීහ.... ඉක්මනට බෝඩිමට වරෙන්"