We've updated our Content Guidelines.
Review the latest guidelines to keep sharing stories safely.
Novella 📖 💖
8 stories
සිත බිඟුන් බැඳිලා (Ongoing) by ahukula
ahukula
  • WpView
    Reads 83,706
  • WpVote
    Votes 9,145
  • WpPart
    Parts 13
කුසුමියේ ඔබේ රොන් පිරි සුවඳට සිත බිඟුන් බැඳිලා..
මන්දස්මිත | Mandasmitha (ONGOING) by Nu_Perera
Nu_Perera
  • WpView
    Reads 571,157
  • WpVote
    Votes 23,414
  • WpPart
    Parts 46
මේ පිච්ච මල් කතාව ෆැන්ටසියක් නොවන අපි හැමෝගෙම කතාව The true life story of Law Advocate, Activist, Journalist, Gender and SRHR Trainer Kaushal Ranasinghe මෙම කෘතිය ජාතික පුස්තකාල හා ප්‍රලේඛන සේවය හරහා ISBN 978-624-92289-2-4 දරණ අංකය යටතේ ලියාපදිංචි කර ඇත. මුද්‍රණය, පිටපත් ළඟ තබා ගැනීම හෝ බෙදා හැරීම සපුරා තහනම්.
Unwritten love  by itz206
itz206
  • WpView
    Reads 64
  • WpVote
    Votes 6
  • WpPart
    Parts 2
"චේතනාව සහ ප්‍රකාශ රශ්මීන් බිලිගන්නා ශුන්‍යත්වයේ අගාධය අතර ඇති අද්භූත සබැඳියාව කුමක්ද? මෝහනීය ආකර්ෂණයෙන් ආත්මයන් ඇදගෙන, ප්‍රේමයේ නාමයෙන් ඒවා සදාකාලික විනාශයකට ග්‍රහණය කර දැමීමද? 'Unwritten Love' යනු අප්‍රකාශිත වන්දනාවන්, මිරිඟුවක් වූ අපේක්ෂාවන් සහ නියත මරණයත් ප්‍රේමයත් අතර ඇති සියුම් අතිසංවේදී සීමාව ස්පර්ශ කරන, අභිරහස් සහ විරහ මුසු සාහිත්‍යමය ප්‍රවේශයකි." UWLOVE -Unwritten Wishes, Leaving Only Vanish Echoes. -Untold Wounds Linger Over Vengeful Etching.
අමාවක හස෴ by ahukula
ahukula
  • WpView
    Reads 369,286
  • WpVote
    Votes 30,734
  • WpPart
    Parts 48
මං ජීවත් වෙන්නේ මගේ කැමැත්තට කියලා පවිත්‍ර හිතුවද?
✨✷සිලම්බු✷✨ by VELORA_ARIES
VELORA_ARIES
  • WpView
    Reads 18
  • WpVote
    Votes 4
  • WpPart
    Parts 1
පාදයට බැඳුණේ සිලම්බු විතරයි.......... ඒත් ඒ නාදයට බැඳුණේ හදවත ........♡ ඒ නාදය ඇහෙන හැම හදවතකටම... තමන්ගේ කතාවක් තියෙනවා.............. නටන්නේ පාද නොව... ආත්මයයි.... ✨ 🍃a SHORT STORY🍃 ✍🏻By VELORA_ARIES
හුළු අත්ත | Complete ✔  by KimSuuah
KimSuuah
  • WpView
    Reads 581,201
  • WpVote
    Votes 43,486
  • WpPart
    Parts 20
හුළු අතු එලියක අලුත් මුන ගැසීමක්! 2024/10/02 - 2025/02/03
පියවි (Completed) by tharu_indu
tharu_indu
  • WpView
    Reads 473,101
  • WpVote
    Votes 40,602
  • WpPart
    Parts 78
අපි කවුද කියලා අඳුරගන්න අපි කොච්චර මහන්සි වෙනවද? ලෝකෙට පේන දේද ඇත්තටම අපිට ඕන කරන්නේ? සමහර දේවල් අපි තේරුම් ගන්නේ කොච්චර පරක්කු වෙලාද? ඒත් ඒ වෙලාවට හරි එහෙම වෙන එක කොච්චර ලොකු දෙයක්ද? මට ලෝකෙට කෑගහලා කියන්න පුළුවන් නම්.. අනේ මන්දා.. මට ඒ ඇති ජීවත් වෙන්න.. මේ මම! මේ මගේ කතාව!! පියවි
BROKEN MIRRORS | COMPLETED by cHerRy_MinShi_
cHerRy_MinShi_
  • WpView
    Reads 22,504,398
  • WpVote
    Votes 799,154
  • WpPart
    Parts 184
" ඔයා කියන්න හදන්නෙ මොකක්ද..??" " මම ඒක පස්සෙ කියන්නම්.. ඒක අහගන්නකල් ඔයාට ජීවත් වෙන්න වෙනවා.. ඔන්න මම ඔයාට ජීවත් වෙන්න හේතුවක් හොයලා දුන්නා.." -Wathsal " මගේ හදවතේ තියන ආදරේ හනාහකියක් නම් හැමදාමත් මිඩ්ල්මිස්ට් රෙඩ් මල් පිපෙන්නෙ ඔයා වෙනුවෙන් විතරයි.. මම කැමැත්තෙන් මගේ හදවත ඔයා වෙනුවෙන් වෙන් කරනවා.. මගේ ඇඟ අපිරිසිදු වුණත් මගේ ආදරේ එහෙම එකක් නෙමෙයි වත්සල්.. මට හදවතක් තියනවා කියලා දැනුණෙත් ඔයා මුණගැහුණට පස්සෙ.. ඔයාව දකිද්දි හදවත ගැහෙන විදියට විතරයි මම කවමදාවත් බය නොවුණෙ.." -Ayuka WARNING!! EXTREMELY SENSITIVE CONTENT!! No copying or translation is permitted!!! 2023-09-26 2024-10-24