🥰Ongoing story🥰
80 stories
Hooked on ICE🧊 (අයිස්) by Happy-pill458
Happy-pill458
  • WpView
    Reads 10,518
  • WpVote
    Votes 1,038
  • WpPart
    Parts 12
ගැලවෙන්න බැරි දේවල් වලට ඇලෙන්න කලින් දෙපාරක් හිතන්න! "උබ!උබට බෑ අපි දෙන්නා අතරට එන්න ඒක මතක තියාගනින්...මූ මගේ පන යකෝ...මන් මැරුනත් මූට උබේ වෙන්න දෙන්නෙ නෑ"
Cursed Love 💔🥀(YiZhan) by _StrawberryDusk_
_StrawberryDusk_
  • WpView
    Reads 24,127
  • WpVote
    Votes 1,984
  • WpPart
    Parts 35
💔 "මේ මහත්තයෝ...මේ..ඔයා කවදාවත් මට ආදරේ කරන එකක් නැද්ද" 🥀"....නෑහ්!"
දිව්‍යාංගන 🖤❤️✨| Yizhan | Ongoing  by Nezha_row
Nezha_row
  • WpView
    Reads 1,968
  • WpVote
    Votes 149
  • WpPart
    Parts 2
" මේ පාර මං උඹව හොයාගන්නම්! දිව්‍යාංගනගේ ශිවේන්ද්‍ර උඹව හොයාගනියි මේ සැරේ!! ❤️✨ " - ශිවේන්ද්‍ර චන්ද්‍රෝදිත් - " Welcome to Hell My little precious Husband...! මං අද ඉදන් තමුන්ගේ ජීවිතේ ටික ටික විනාස කරනවා...බලන් හිටපන්...!! 🖤✨ " - නෙව්රන් කේල්ත් ඩ්‍රයෝන් ධීරවංශ - #Yizhan #hate_but_love #aggressive #angstwithhappyending #sinhalabl #Shiva #Mythical #horror #CEO [ මෙය මාගේ මනඃකල්පිත කතාංගයක් වන අතර කතෘ අයිතියෙන් තොරව කිසිම මාධ්‍යයක මෙය පළ කිරීම තහනම්ය...!!! ]
නිහඩ ප්‍රේමය (THE SILENT LOVE ) (On Hold) by DarkAuraX_29
DarkAuraX_29
  • WpView
    Reads 852
  • WpVote
    Votes 79
  • WpPart
    Parts 4
එක පිටුවක් කැත උනාට පොත පරිස්සමින් තියාගන්න සර් ...මොකද අන්තිමට හැමෝම කියන්නේ පොත ගැන මිසක් පිටුව ගැන නෙමෙයි - නෙහාන් සත්සර සිංහවන්ශ 🥀❤️ -
හිඟන්බනා by S-ushi
S-ushi
  • WpView
    Reads 2,436
  • WpVote
    Votes 163
  • WpPart
    Parts 13
~අතීතයේ ගිනිපුපුරු කිසිදිනක මිහිදන් වන්නෙ නැත නුදුරු අනාගතයේ නියත වශයෙන් ළැව්ගින්නක් ලෙස පැමිණෙනු ඇත......!!🔥~ "මගේ ජිවිතේම තීන්නෙ එක බලාපොරොත්තුවයි ඒ 'පලීගැනීම' විතරමයි" ~ ආශිව් 🔥~
අභිනීති 🩸🚔 by SACHEE13
SACHEE13
  • WpView
    Reads 15,487
  • WpVote
    Votes 1,368
  • WpPart
    Parts 22
" අම්මෝ සර්, මේ කොල්ලන්ට නීති ගැන කියනවට වඩා ලේසී බල්ලන්ට ජපන් උගන්නනව!" " අනේ මේ නාකියො! උබ අපේ පොඩි බේබිගෙ හැටි දැනගෙනද ඔය කතා කරන්නෙ ආ!" When hearts break the law,love makes the rules. 🔐🫀 >> නීතිය ආරක්ෂා කරන පොලිස් නිළදාරියෙක්... ඔහු නීතියට යටත්ව ජීවිතය ගෙවුවා. නීතියට වඩා බලවත් ඇමති කෙනෙක්ගෙ පුතෙක්... ඔහු නීතිය නොදන්නා ලෙස ජීවත්වුනා. අහබු මගකින් හමුවුනු මේ ආදරය, නීතියද, බලයද, ආදරේද - කාට ජයගන්න පුළුවන් වෙයිද? ආරාධනා කරනවා ඔයාට; මේ වෙනස් විදියෙ ආදර කතාවත් කියවලම බලන්න 🫀 Auther :- ( SACHEE13 ) Sachini yashodara 🖤🦋 >>
රාවී 🔞❤️‍🩹✨| Christmas special 🎄🕯️ by Nezha_row
Nezha_row
  • WpView
    Reads 1,958
  • WpVote
    Votes 179
  • WpPart
    Parts 2
මැරුණු සිතකට පණ ගන්න පුළුවන් ද ?? එකම එක අවස්ථාවක් ලැබෙයි... තවත් අතකින් එම හදවතේ සුවය පිණිස තවත් හදවතක් බිදී ගිය හොත්...? ඔහු කාලයේ අවෑයමෙන් අදුරට ඇබ්බැහි වී ඇත... එමදු , සිත සුවපත් වූ තැනැත්තා තම රාජකාරිය අවසන් කළ යුතුය....!! Taekook 💗✨ [ මෙය මාගේ මනසේ මැවුණු මනඃකල්පිත කතාංගයක් වන අතර කතෘ / මාගේ අවසරයකින් තොරව කතාංගය වෙනත් සාමාජ ජාලවල උපුටා ගැනීම , pdf මාර්ගයෙන් පිටපත් කිරීම තහනම්ය ! නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට පසු නොබසින බව කාරුණිකව දන්වා සිටිමි ! ]
නුපුරුදු සෙනෙහස  by DarkAuraX_29
DarkAuraX_29
  • WpView
    Reads 543
  • WpVote
    Votes 70
  • WpPart
    Parts 1
අවසන් නොවූ ආත්මීය ප්‍රේමය......🥀❤️🕊️
ඇමති ආර්‍යාව❤️/The Love Between A Doctor and a Minister(ongoing)  by Susy_IU6_
Susy_IU6_
  • WpView
    Reads 105,880
  • WpVote
    Votes 7,925
  • WpPart
    Parts 29
"උබ ආදරේ නොකලට උබ අයිති මට චූටි ඩොක්ටර්....මන් උබට ආදරෙයිනේ.. මන් හොදට හොදයි නරකට නරකයි වස්තුවේ...මාව සෙල්ලමකට ගන්න එපා ම්ම් විදවන්නේ වෙන්නේ උබටමයි මැනිකේ...." "මන් ගැන ආදරයක් ඔය හිතේ කොනකවත් නැද්ද මගේ ආදි මට රිදෙනවා බන් හරියට" -ශවී-(සයාල්) "අවස්තාවක් දෙන්නද මන් ආදරෙයිද කියන්න දන්නේ නෑ ඒත් උත්සහා කරන්නම් ආදරේ කරන්න" "මට මගේ ජීවිතේ හම්බුන ආදරනීයම කෙනා ඔයා ශවී...මෙච්චර ආදරනීය පිරිමියෙක්ට ආදරේ නොහිතේවිද මට..." -ආදි-(අකීන්) කඩවසම් ඇමතියෙක්ගේ ආදරේට මැදිවූ ඩොක්ටර් කෙනෙක්...❤️🍃 ප්‍රේමනීය නගරයෙන් ආරම්භ වූ අසීමාන්තික ප්‍රේමයක පුරාවෘත්තයකට පිවිසෙන්න අවසරයි ඔබ සැමට...❤️❕🔥 ⭕මෙය මනක්කල්පිතයක් කතාංගයක් බැවින් කරුනාකර සැබෑ ජීවිතය සමග සම්බන්ද කර ගැනීමෙන් වලකින්න..තවද මෙහෙ කතෲ අයිතිය සුරකින්න...⭕