Magically : Snowdrop 🤍
1 story
1'st Person  || පළමු පුද්ගලයා || BL by VenyX_Soul
VenyX_Soul
  • WpView
    Reads 9,486
  • WpVote
    Votes 635
  • WpPart
    Parts 28
" කෙනෙක්ගෙ ජීවිතේ හැමදේකදිම පළවෙනියා වෙනවා කියන එක..ඒක හුඟක් අමාරු දෙයක් ඉවෝන්..ඒත් උඹ ඒක කළා.." _මුලු ජීවිතයම අභිරහස්කාරී වූ ඔහුගේත්...ඔහුගේ ජීවිතයේ සියල් තැන්හිම ප්රථමයා වූ ඔහුගේත් ආත්මගත චාරිකාවේ ප්රථම දිගහැරුම_ සාමාන්යයයි වගේ පෙනුණට...නැහැ...එහෙම නැහැ.... : : " 1'st Person "