🩷1
181 stories
The Lily    (  Sinhala  Gl  ) by Lilac8693
Lilac8693
  • WpView
    Reads 1,069
  • WpVote
    Votes 130
  • WpPart
    Parts 18
ඒ දෙන්නටම එක දෙයක් අමතක වෙලා තිබුණා .... ඒ අල්ලගත්ත අත් දෙක තාමත් එකට බැඳිලා තිබුණා ......
༺ශාරධා༻ [GL] by TULI_girl
TULI_girl
  • WpView
    Reads 3,540
  • WpVote
    Votes 293
  • WpPart
    Parts 5
අලු ඇස් කෙල්ල.. මිතුදමට එහා ගියා , ප්‍රේමයට මෙහා නැවතුනු ඔවුන්ගෙ කතාව..🩶
Daughter of the Ocean 🏴‍☠️⚔ by GayaDana
GayaDana
  • WpView
    Reads 266
  • WpVote
    Votes 61
  • WpPart
    Parts 7
"මුහුදු හුළඟ වැදුණු ඕනම මනුස්සයෙක් දන්නව උතුරු මුහුදෙ තියන භයානකම දේ වැහි කුණාටුවත් ගල්පර වත් නෙවෙයි කියල... ඒ නම ඇහුනත් ඇති නාවිකයො පපුවෙ කුරුසය ඇඳන් දෙවියන් සිහි කරනව... ඇය සාගරයේ දියණිය... මුහුදු කොල්ලකරුවන්ගේ රැජින Cordelia..."⚔
🐼Heart knocker 🐼 by SD_Story
SD_Story
  • WpView
    Reads 3,500
  • WpVote
    Votes 347
  • WpPart
    Parts 24
හදවතට තට්ටු කරන්නා🐼🫀
💕 Love In The Hate 💕 ( Sinhala GL ) by NiyonMilk
NiyonMilk
  • WpView
    Reads 384
  • WpVote
    Votes 47
  • WpPart
    Parts 7
" මොනවද ඔය අලවන්නේ..? " " කෑලි වෙච්ච මගේ හදවත!! " Start :- 23 November 2025
ප්‍රේමි 🤍 by shewmj
shewmj
  • WpView
    Reads 446
  • WpVote
    Votes 96
  • WpPart
    Parts 12
නුඹේ සිනා ඔබගේ මගේ කතා මගේ හිත තුල පරිසමින් ❤️‍🩹💯
Silently Love  by __moonmuse__
__moonmuse__
  • WpView
    Reads 1,814
  • WpVote
    Votes 247
  • WpPart
    Parts 25
ඒ ඇස් හීනි කරලා හිනා වෙද්දී තමා ලස්සනම.. හිනා වෙන කොට චූටී වෙන දුබුරු පාට ඇස්.. 🤎..
කළු මකරිනි  by SadaSada
SadaSada
  • WpView
    Reads 1,344
  • WpVote
    Votes 174
  • WpPart
    Parts 24
ඇයගෙ ජිවිතය කිසිසෙත් නොහිතු පැත්තකට ගලාගෙන යන්නෙ පුංචිම පුංචි සමන් පිච්ච මලක් නිසා බව වටහා ගනිද? ඇයගෙ ජිවිතේට නැවත ආදරයෙ සුවද රැගෙන එමට පුංචි මලට හැකි වෙවිද?
මගේ ආඩම්බරකාරී by Yashi_2002
Yashi_2002
  • WpView
    Reads 137
  • WpVote
    Votes 7
  • WpPart
    Parts 6
Boss මේ පාරනම් ලේසි වෙන්නෙ නම් නෑ මේ campus එකේ dean හිතන් ඉන්නෙ එයා dean කෙනෙක් නෙවෙයි Queen කෙනෙක් කියල campus එකේ student ලා මෙයගෙ ඉස්සරහ ඔලුව උස්සල කතා කරන්න පවා බයයි අනිත් එක ඒ කව්ද කියල දන්නවද? නෑ කව්ද? Boss ඒ වෙන කව්රුත් නෙවෙයි යශෝදා ක්‍රිම්සෙන් ඒකනායක What the fuck Mommy මේක දැනගෙනම කරපු වැඩක්ද කවී එයා දන්නව මට ඒ ගෑනිව පෙන්න බෑ කියල
අනාවැකියක්..! by Ms_Fernando_
Ms_Fernando_
  • WpView
    Reads 373
  • WpVote
    Votes 65
  • WpPart
    Parts 7
'එයා හරිම සෙල්ලක්කාරයි ඒක ඒ ගැඹුරු තද දුඹුරු පාට ඇස්වලින් වැඩියෙනුත් එක්ක පේනවා...හරියට ඉස්කෝලෙ ඔයාලගෙ සෙක්ශන් එක ඉස්සරහ හැමදාම වැටිලා පරවෙලා ගියත් කාටවත් නොදෙවෙනි වෙන කහපාට අරලියා මලක් වගේ..!' -ලියාශා දෙව්ෂාලි- 'මට සමාවෙන්න...ආදරේ කියන අකුරු තුනට මාව සුදුසු නෑ එහෙමත් නැත්තන් මට ඒ අකුරු තුන සුදුසු නෑ...මට සමහරවිට මගහැරුනෙ මේ ලෝකේ මට වැඩියෙන්ම ආදරේ කරපු ලස්සන රෝස පාට අරලියා මලක් වෙන්නැති..' -අයුර්යා ආද්වී- "මලේ අවසර ලැබෙන තුරු මල් පෙති නොදිවි බඹරුන්... මලේ අවසර ලැබෙන තුරු මල් පෙති නොවිදි බඹරුන්... මම වෙමි ය සොදුරියේ... මම වෙමි ය සොදුරියේ... එනයින් ඔබ පිපේ සුවදින්..." #L🎀