mashi_000's Reading List
34 stories
✔️මේඝාංගනා ⚔️ 𝕳𝖎𝖘𝖙𝖔𝖗𝖎𝖈𝖆𝖑 𝕲𝕷🦋 by IVYLxuxi
IVYLxuxi
  • WpView
    Reads 5,557
  • WpVote
    Votes 466
  • WpPart
    Parts 29
මම කොහි සිටයත් සැමදා මගේ හදවත නුඹ සමඟයි... 💮💮💮 'ආදරය යනු හුදෙක් එක් වචනයක් පමණක් නොවේ..ආදරය යනු හුදෙක් හැඟීමක් පමණක්ද නොවේ..කෙනෙකුට එය ලෝකයක්..තව කෙනෙකුට එය ආත්මයක්..තවත් අයෙකුට එය මායාවක් කිසි දිනක නිදහස් වනු නොරිසි...' 💮 🦋🦋🦋🦋🦋🦋🦋🦋🦋🦋 ⚠️මෙහි එන නම් ගම් සිද්ධි සියල්ලක්ම මනඃකල්පිත බව කරුණාවෙන් සළකන්න. මෙහි එන කිසිවක් කිසිම රටක අතීතයකට හෝ සම්බන්ධයක් නොමැත. මෙය හුදෙක්ම මාගේ මනසේ මැවුණ නිර්මාණයකි. මෙහි අන්තර්ගතය අනවසරයෙන් උපුටා ගැනීමට අවසර නැත. Written by IvyLxuxi 🦋 Started: 21/11/21 Finished: 26/ 03/ 24
🦋From 1st sight [GL] 🔞 by RFluvB
RFluvB
  • WpView
    Reads 28,805
  • WpVote
    Votes 2,285
  • WpPart
    Parts 54
හංගන්න උත්සහ කළා නැතුව නෙවෙයි, ඒක මට කරගන්න බැරි වුණා.. හැබැයි, ඔයත් එකම එක වතාවක් හරි, මේ අළු ඇස් දිහා වුවමනාවෙන් බැලුවනම්, අදුනගන්න බැරි නොවෙන්න තිබුණා, මොනවද මේ ඇස් වලින්, කියවෙන්නේ කියලා! ජීවිතේ කවමදාකවත් හිතන්න නැතුවැති, එක කළු ඇස් දෙකකට පෙම් බදී කියලා! කියන්න සතුටුයි! ඒ කලු ඇස්, තේරුම් ගත්තෙ නෑ, මේ ඇස් එයාව දැක්කම දීප්තිමත්ව දිලිසෙන්නෙ ඇයි කියලා.!. 🦋
Cell Soul [GL ] ⛓️🔞 by RFluvB
RFluvB
  • WpView
    Reads 26,380
  • WpVote
    Votes 2,084
  • WpPart
    Parts 37
අසම්මතේකට පෙම් කළ , අසම්මත ඈ...
Mine You🍁 [GL]  by RFluvB
RFluvB
  • WpView
    Reads 5,719
  • WpVote
    Votes 648
  • WpPart
    Parts 38
Two BROKEN souls, Bound by PAIN & LOVE, Lost in Memories , Fighting to HEAL.... 🍁
රිද් | GL | Ongoing 🩵  by JeonHeizy
JeonHeizy
  • WpView
    Reads 603
  • WpVote
    Votes 145
  • WpPart
    Parts 7
ආදරේ කරන්න අයිතියක් ඕනිමද? පරිස්සම් කරන්න මගේ වෙන්නම ඕනිද? _රිද්_
Destined Way 🏹 [GL]  ( ON HOLD ) by RFluvB
RFluvB
  • WpView
    Reads 281
  • WpVote
    Votes 43
  • WpPart
    Parts 6
We choose LOVE,..... But DESTINED choose DISTANCE.....
ඩෙවිල් වුමන් 𝘿𝙀𝙑𝙄𝙇 (𝘄𝗼𝗺𝗮𝗻) ☠️ ⚔️ 𝚘𝚗𝚐𝚘𝚒𝚗𝚐 ⚔️☠️ by _JAANU260_
_JAANU260_
  • WpView
    Reads 679
  • WpVote
    Votes 57
  • WpPart
    Parts 7
🔮🕯️(යක්ශ ප්‍රේමයෙ මානුශීය ආත්මය) 🕯️🔮 මනුස්සයෙක් යකෙකුට ආදරේ කරොත් මොනවා වෙයිද..? එක් අහිංසක තරුණියක් ඇයගෙ ඒකාකාරී ජීවිතය උඩු යටිකුරු කරන එක් හමුවීමක අවසානයක්...! ☠️❤️‍🔥⛓️ ඇයට ඒ හමුවීමෙන් ආදරයක් හිමි වේවිද නැතිනම් වෛරයක් හිමි වේවිද..? 🤫 ඒක දැනගන්න නම් මේක කියවන්නම වෙනවා ළමයි එහෙනම් DEVIL women සමග එකතු වෙමු..! 🤗❤️
 Cobra Queen (GL) by Lathira
Lathira
  • WpView
    Reads 2,519
  • WpVote
    Votes 439
  • WpPart
    Parts 27
පුන් සඳින් සෙනෙහස ලැබු වාසනාවන්ත කණාමැදිරියා මමයි..................
Hart Keeper   by sharini0424
sharini0424
  • WpView
    Reads 4,271
  • WpVote
    Votes 647
  • WpPart
    Parts 29
නොසන්ඩාලයකුට පෙම් බැදි අහින්සකාවිය
None Of Your Business by Nuvindi_Liyasha
Nuvindi_Liyasha
  • WpView
    Reads 14,348
  • WpVote
    Votes 1,745
  • WpPart
    Parts 40
"මිස් ආන්යා" ඒ අර කලින් කෙල්ල. ආන්යා බෙල්ල විතරක් හරවලා ඇස් දෙකෙන් ඇයි ඇහුවා. "ඔයා කාටහරි ආදරේ කරනවද?" ඇගේ ඇස් වල තිබුනේම දඟකාරකමක්. ඈ විනෝදෙට බර ගෑනු ළමයෙක් කියලා ආන්යාට මොහොතකට සිතුණා. ආන්යා විලුඹෙන් අංශක එකසිය අසූවේ කෝනෙට ඈ දිහාට හැරුනා. සෙමෙන් සෙමෙන් ආන්යා ඈ දිහාට එද්දි ඒ ගෑනු ළමයා අඩියෙන් අඩිය පසුපසට ගියා. අවසන ඈ නැවතුනේ කාමරේ බිත්තියේ හැපිලා. ආන්යා තම අතක් ඇගේ දකුණු පස බිත්තියට තද කරා. "මි-මිස් ආන්යා??" ඈ හිස ඔසවලා ආන්යා දිහා බැලුවා. ආන්යාගේ කට කොනක තිබුණේ සමච්චල් සහගත හිනාවක්. ඈ ඇගේ ඇහිබැමක් උඩට ඉස්සුවා. "ස-සමාවෙන්න මිස් ආ-ආන්යා ම-මං" ඇගේ වචන ගොත ගැහෙනවා. ඇගේ මිතුරො කැල ඔවුන් දෙදෙනා දිහා බලාගෙන හිටියේ භිරාන්ත වෙලා. "ෂ්ෂ්ෂ්ෂ්ෂ්ෂ්ෂ්ෂ්ෂ්" ආන්යා ඇගේ තොල් මතින් තම දබරැඟිල්ල තැබුවා.