OopsAllChico
- Reads 14,989
- Votes 1,007
- Parts 58
"I need your help"
එක විනාඩියක්... දෙකක්.... දේව් මන් දිහා බලන් ඉඳියේ හරියට මන් දැන් නැතුවට දැන් මේක ප්රැන්ක් එකක් කියලා කියයි වගේ.
ඒත් මගේ මූණ තිබ්බා වගෙම සීරියස් විදියට තියෙද්දි එයාගෙ කට කොනක් උඩට ඉස්සුනා.
"මල්ය්ශ්කා... මිනිස්සු මගෙන් උදව් ඉල්ලන්නේ නෑ.. මන් නිසා උදව් ඉල්ලනවා මිසක්.."
.
.
නුක්ශා ආණ්ඩුවේ ඉස්කෝලේක ප්රයිමරි ටීචර් කෙනෙක්. එතකොට දේව්? දේව් මුළු කොළඹම රන් කරන මාෆියා ෆැමිලි එකක නම එයාගේ සර්නේම් එක කරගත්ත කෙනෙක්. එකම අහස යට, එකම නගරේ උනත් ලෝක දෙකක ඉන්න මිනිස්සු දෙන්නෙක්.. අහඹු හමුවීම් එක්ක ඒ අයගේ ජීවිත වල මොනවා කියලා වෙනස් වෙන්නද නේද? ඒත් ඇත්තටම වෙනස් වෙන්න පුළුවන් දේවල්?