CJdinu's Reading List
6 stories
අර්ධ | ARDHA (𝐘𝐈𝐙𝐇𝐀��𝐍)_𝐂𝐨𝐦𝐩𝐥𝐞𝐭𝐞𝐝 by Lav_cuttie
Lav_cuttie
  • WpView
    Reads 177,509
  • WpVote
    Votes 15,059
  • WpPart
    Parts 54
꧁ප්‍රාණ සම ප්‍රේමයේ ආත්මීය සජ්ඣායනාව꧂ ...ආත්මීය ප්‍රේමිය...,මේ භව කතරේ සංසාරික ප්‍රේමයෙන් අප එකිනෙකා මේ චක්‍රය තුළදීම නැවතත් මුණගැසෙමු... 'ටියුලිප් මලේ තැවරුණු කෝපි මල් සුවඳ' "The scent of coffee flowers mixed with tulips"
රනා.. (Completed ) by JEENLUSI
JEENLUSI
  • WpView
    Reads 314,626
  • WpVote
    Votes 26,211
  • WpPart
    Parts 30
ගැට පිච්ච මලට හරි ආදරෙන්.. 2024.10.01 2024.11.21
අසංයම ✔ by yazu_yazu
yazu_yazu
  • WpView
    Reads 13,192
  • WpVote
    Votes 1,364
  • WpPart
    Parts 7
කඩන් වැටෙනා තරු පොඩිත්‍තක තියා එවනෙමි, අසංයමයක රැදුන ප්‍රේමය හදෙ ගැබුරේ එක කුටීරෙක.. ආලේ උතුරනා හදක මෝරනා ප්‍රේමය වටා ගෙතෙන පැනය නම්.. ඔබත් නැති දින මිහිදන් කෙරු අවිහිංසකම ප්‍රේමය හමුවුනිද හිමිවුනිද ගිලිහුනිද ?
Hollow Spirit 🍁 by HashiHiru
HashiHiru
  • WpView
    Reads 4,165,459
  • WpVote
    Votes 297,447
  • WpPart
    Parts 130
🍁 ඊයෙ හවස් වරුවෙම මාව කන්න හදල මට වද දීලා එයා කොළ කෑල්ලක ලියාගත්ත පදපේලි ටිකක් පේරාදෙණිය කැම්පස් එකේ ළමයි ඉස්සරහ දිගහැරගනිද්දි ජිම්නිසියම් එකෙ ඉස්සරහම පුටුවක ඉදගෙන මන් එයාගෙ දිහා බලාගෙන ඉදියා...... මගේ පුංචි රෝස මලේ.... මමයි නුඹේ වියපත් බඹරා.... නුඹ සිහිනෙන් වත් නොදකින කුමරා.... එයාගේ මුවෙන් පිටවෙද්දි මගේ ජිවිතේ මගේ ආදරේ ළග මගේ මතකය නතර උනා..... ' රෝස මල ' . . . 🍁 start - 2023/ 05/ 05 🍁 End - 2024/ 05 / 09