EstellinaVibes_06
Will be back on June 2nd!
"පුළුවන්ද ආදරේ කරන්න අමතක වෙලා තියෙන මට ආදරේ කරන්න?"
"මං කවදාවත් බෑ කිව්වේ නෑනේ"
✧・゚: ✧・゚: :・゚✧:・゚✧
"නුඹ එන තුරා දැන්
මග හිඳ බලා මන්
යන තැන මදාරම්
මල් පිපිලා...........
ඉතින් මගේ මදාරම් මල, ඔබ එනතුරා දෑස් නොපියා බලා හිඳිමි මා....."
Spin-off story of My Dear Nemesis