Purple dream
150 stories
අනුරාග | Anuraga ( Completed BL ) by Miranora_001
Miranora_001
  • WpView
    Reads 420,237
  • WpVote
    Votes 28,642
  • WpPart
    Parts 78
අනුරාගය කියන්නෙම දෙපළකගෙ හදවත්වල පතුලෙ එකිනෙකා ගැන ඇති වෙන .. කාලයට බිඳ දාන්න බැරි .. එකිනෙකා අතර කොච්චර පවුරු බාධක තිබ්බත් අඩපණ කරන්න බැරි .. ශක්තිමත් ආදරණීය බැඳීමකට .. ඉතින් .. මේකත් එහෙම කතාවක් .. සරලයි .. ඒත් හැඟීම්බරයි .. ආදරණීයයි .. Disclaimer‼️‼️ Please note that this is a completely fictional story and the characters and their behaviors are purely my own speculations Warnings : 18 plus : smut warnings : mature content : male pregnancy
𝐓𝐡𝐞 𝐌𝐮𝐭𝐞 𝐏𝐫𝐢𝐧𝐜𝐞'𝐬 𝐌𝐨𝐚𝐧 (18+) by ara_san_woo
ara_san_woo
  • WpView
    Reads 303,035
  • WpVote
    Votes 14,070
  • WpPart
    Parts 66
He was born mute-silenced from the very first breath. A prince trapped in a cage of silence, aching to be seen, to be heard, yet locked away by a world that refused to understand. For six long years, Yin endured a ruthless loneliness. Ignored, dismissed, and abandoned by Liang-the feared general who wielded power like a blade but treated Yin like a ghost. Cold eyes that never softened, a heart that never reached out. To Liang, Yin was nothing but a silent burden, a political pawn with no voice of his own. But beneath that silence, Yin's pain screamed louder than thunder-each day a battle to survive the weight of neglect and cruelty. Until one night, when despair crushed his fragile soul, and he chose to end the unbearable silence forever. But death was not the final escape. Because someone refused to let his story end in shadows. A spirit friend with the power to rewind time, to fight fate itself-determined to rewrite a cruel past, and paint a future where Yin's silent suffering finally breaks free. This is a tale of a mute prince's shattered heart and a ruthless general's cold walls-where love, pain, and redemption bleed into the colour of silence.
THE WEDDING 18+ / Yizhan 💍♥️🫦( Completed )  by LithuIshara
LithuIshara
  • WpView
    Reads 684,978
  • WpVote
    Votes 60,065
  • WpPart
    Parts 72
"ඔයා මගේ ජීවිතේට ආපු මොහොතේම... ඔයාගේ නිදහසත් මට අයිති උනා." (:හිලෑ නැ පොඩ්ඩක්වත්:)
බිනර වැස්ස | Completed by _ParkLilac_
_ParkLilac_
  • WpView
    Reads 35,780
  • WpVote
    Votes 4,123
  • WpPart
    Parts 55
උඹ වෙනුවෙන් මගේ ආදරේ නිර්වචනය අයිතිකර ගන්න එක නෙවෙයි බිනර... මට ඕන උඹේ ඔය ලස්සන ඇස් දෙක හැමදාම සතුටෙන් දිලිසෙනවා බලන්න විතරයි... මගේ අරමුණට යන එකට බාධාවක් වෙන්න එපා වර්ෂ... මගෙන් ඈත් වෙයන්.. Started on 27.07.2025 Completed on 27.07.2026
Will You Love Me? | Complete  by _Lily-Stargazer_
_Lily-Stargazer_
  • WpView
    Reads 59,352
  • WpVote
    Votes 4,830
  • WpPart
    Parts 27
~I can't love you. You're just a prize I won~💔 Advik × Dhruv
Withering Flowers | Complete  by _Lily-Stargazer_
_Lily-Stargazer_
  • WpView
    Reads 90,500
  • WpVote
    Votes 7,390
  • WpPart
    Parts 27
"මන් නොදැනුවත්වම තුන්කොන් ආදරයක හතරවෙනියෙක් වුනා" ~ තුහිනු මිහින්ස ~ "මන් දැක්කා හරි ලස්සනට පිපිලා තිබුණු මලක් මගේ ඇස් ඉස්සරහාම පරවෙලා යනවා" ~ ආයු ප්‍රාණව් ~
SPRING AFTER IT ALL❤️ |  COMPLETE  by Ara_N_
Ara_N_
  • WpView
    Reads 89,321
  • WpVote
    Votes 7,125
  • WpPart
    Parts 45
"ඇත්තටම කවදද අපි දෙන්නට දෙන්නා ආදරේ කරන්න පටන්ගත්තෙ..?" "ඔය ප්‍රශ්නෙට මට හරි උත්තරයක් නෑ..මොකද මට තේරෙන කාලෙ ඉඳලම මගේ හිතේ හිටියෙ උඹ විතරයි..!"
කාලපූර්ණ by BodhiNimmi
BodhiNimmi
  • WpView
    Reads 16,528
  • WpVote
    Votes 1,232
  • WpPart
    Parts 58
ආත්මගත ආදරයක පෙරනිමිත්තකින් මුනගැසුන පසුනිමිත්තේ ආදර දිගහැරුම.... ආදරනීය ආදරනීයන්ට ඔයාලගෙ ආදරනීය BodhiNimmi අහෙතුකවම ආදරෙයි
ශුද්ධාස්ත්‍ර- Mpreg Version  (Ongoing) by rohanadammapali
rohanadammapali
  • WpView
    Reads 236,650
  • WpVote
    Votes 22,594
  • WpPart
    Parts 66
ඒ ඇස් මගෙ වගේම තද කළුයි.ගැඹුරුයි.මාව කාන්දමක් වගේ ඇද ගන්නවා.මට මගෙ ඇස් ඒ ඇස් වලින් එහාට ගන්න බැරි වුනා.මං හිතන්නෙ එයත් එක දිගට මගෙ ඇස් දිහා අමුතු හැගීමකින් බලන් හිටියා.මට මගෙ නිල් ඇස් දෙක එයාගෙ රතු පාට ඇස් දෙක අස්සෙන් පේන තරමට මං එයාට ළං වෙලා හිටියෙ.නිල් ඇස්? රතු ඇස් ? මට වැරදුනාද? නෑ! මට වැරදුනේ නෑ.ඒත් මට ඒ වෙලාවෙ ඒ ගැන හිතන්න තරම් මනසක් තිබුනෙ නෑ -ප්‍රේමයෙන් දෝවනය වූ සාංසාරික හමුවීම-
මැරීන් ඩ්‍රයිව් (completed) by _ashhere_
_ashhere_
  • WpView
    Reads 93,767
  • WpVote
    Votes 9,845
  • WpPart
    Parts 23
"හොඳ හිතින් මගේ නංගී පස්සෙන් යන එක නතර කරපන් යුකී!" "නතර කලේ නැත්තම්..?" "නැත්තම් මම උඹේ අයියාව දාගන්නවා!"