Never click suspicious links
Reminder: Wattpad will never ask for passwords, payment information, or other sensitive account security details.
13zanu's Reading List
8 stories
විශ වූ සේයා🥀 [Bl Fiction ✅ ] by Shanu_liya
Shanu_liya
  • WpView
    Reads 66,155
  • WpVote
    Votes 5,792
  • WpPart
    Parts 81
පතොක් ඉඩෝරයට හුරු වූවා මිස වැස්ස ඉල්ලා හැඩුවේ නැත......
DARK SOUL  by Zara_Davies
Zara_Davies
  • WpView
    Reads 37,148
  • WpVote
    Votes 2,048
  • WpPart
    Parts 28
ආදරණීය රැවටීමක, සීමා නොමැති ආදරයක, වේදනාකාරී මතකය.. 🎼
මලවි || MALAWI || ONGOING by Ayo_PJM
Ayo_PJM
  • WpView
    Reads 17,608
  • WpVote
    Votes 1,155
  • WpPart
    Parts 19
" රතියට මුල් තැන දෙන මගෙන් උඹ මොනවද බලාපොරොත්තු වෙන්නේ..? දේවි නූර්.. " " උඹ මගේ තවත් එක් ගොදුරක් විතරයි.. රාගයෙන් මා මුසපත් කල උඹේ පෙනුමටයි මම ගිජු උනේ... ඉන් එහා කිසිම දෙයක් නැහැ..! " . . . . . . . " මලව්.. තමුන් ඇත්තටම හිත්පිත් නැති යක්ෂයෙක්... මගේ සයනය නුඹට තහනම්...!!! වහා පිටවයනු...." මලවි : කලුකුමාර යක්ෂ දේවතා එය මල් කුමරු හෙවත් මනමාල කුමරැගේ පුරාවතයි. . සමහර කරැණු හැරගත්විට මෙය හුදෙක් මා විසින් නිර්මාණය කල මනඃකල්පිතයක් පමණි. ~AYO~ ඇරඹුම : 2024.01.05
ශාපලත් ශෘංගාරයේ රසය | 21+ by Jinsoo_Sooda
Jinsoo_Sooda
  • WpView
    Reads 233,793
  • WpVote
    Votes 14,651
  • WpPart
    Parts 44
රාගයේ උවත් රස පදමට ආලය වත් කෙරූ විටයි ! (මනඃකල්පිතයකි )
සුමාලින් | ONGOING by _nim_nim_
_nim_nim_
  • WpView
    Reads 8,854
  • WpVote
    Votes 830
  • WpPart
    Parts 44
නුඹ නිවෙන්න, මගේ ප්‍රේමයෙන් ~
රක්තාභි අඩවිය | (Ongoing ) by LIORA_ink
LIORA_ink
  • WpView
    Reads 12,431
  • WpVote
    Votes 973
  • WpPart
    Parts 33
සුදු අරලිය මල මැකුණු විට, මහාසෝනාගේ නෙතු නැවත රුධිරයෙන් පිරේ....! සුවඳක් වගේම ඇස් දෙකක් ඇය වටාම ලුහුබඳින. •ඇතැම්විට එය ආත්මයන් නැවත හමුවන තැනක්, •දෛවයට වඩා බලවත් ආදරයක්. හුස්මක් අතර රැදුනු ආදරය නතර කළ හැකිද? තේරීමක් නම් - ආදරයද? ජීවිතයද? * තහනම් පෙමක අවසානය * @LIORA ❤️
මුවැත්තී මගේ  by Aro_Yash
Aro_Yash
  • WpView
    Reads 16,651
  • WpVote
    Votes 741
  • WpPart
    Parts 4
"ඔක්කොටම කලින් කියපන් උඹ කොහොමද කාමරේ ඇතුළට රිංගගත්තෙ ?" ඉණටත් අත් දෙකක් තියන් මම ඇහුවෙ මරන් කන්න වගේ බැල්මකින් ඒකි දිහා බලල. "අ..අතනින්" 2020 ලියපු කොටස් හතරක කතාවක්....
අන්ධකාර දෑස් 🖤 | Sinhala  by NeyiliDhanurya
NeyiliDhanurya
  • WpView
    Reads 107,193
  • WpVote
    Votes 3,900
  • WpPart
    Parts 31
අන්ධකාර දෑසක හිමිකරුවෙකුගේ අධිපත්‍යයට නතු වූ අවිහිංසක ඉරමලකගේ ඉරණම.... Crime , Thriller , Mystery , Fantasy , Dark romance...🔞🖤🔥 ශහේද් ආග්‍ය සූර්යභානු 🔥🖤🌞 අභිමාත්‍රා මන්දාර්වි දෑලබණ්ඩාර 🌻🖤🌞 Written by Neyili Dhanurya 🔴 මෙම කතාංගයේ පූර්ණ අයිතිය මා සතු බැවින් කතාංගයේ කොටස් භාවිතා කරමින් වෙනත් කතාංග නිර්මාණය කිරීම හෝ උපුටා ගැනීම , කිසිදු මාධ්‍යයක පලකිරීම සපුරා තහනම්. කතෘ අයිතිය සුරකින්න. 🔴