Mirabella's Story Sanctuary
65 stories
කල්හාර හැන්දෑව by lyra-dreams
lyra-dreams
  • WpView
    Reads 7,248,353
  • WpVote
    Votes 381,483
  • WpPart
    Parts 112
ජේත්තුකාර හදවත් දෙකක් පෙමින් යා කල සෙනහසේ මන්සල.....
The President's Hubby by baby_ishuu
baby_ishuu
  • WpView
    Reads 165,154
  • WpVote
    Votes 10,782
  • WpPart
    Parts 46
"බලෙන් ඉස්සුවත් මොකෝ උබ මගෙ ජනාධිපති ආර්‍යාවනෙ ම්ම්.." ~Anjana Abhiman Muthubandara Start: 2026 may 21 End : ??
නොනිමි | Complete ✅ by ming_shin
ming_shin
  • WpView
    Reads 3,849,147
  • WpVote
    Votes 226,552
  • WpPart
    Parts 162
ආදරේ කියන්නේ මොකද්ද කියලා මන් තේරුන් ගත්තේ උබෙන් භානු...මන් උබට රිද්දුවා තමයි වස්තු, උහුලන්න බැරි තරමට, සමාව දෙන්න බැරි තරමටම මන් උබව රිද්දුවා,,,,ඒත් මන් දැන් ඒ තරමටම උබට ආදරේ කරනවා භානුක ,මේ බලන්න, එක පාරක් මන් දිහා බලන්න භානූ.මන් පිස්සෙක් වෙලා භානුක ,,,,,,,,,,මන් පිස්සෙක් වෙලා ආධිත්‍ය..............................................
අමාවක හස෴ by ahukula
ahukula
  • WpView
    Reads 1,037,719
  • WpVote
    Votes 57,258
  • WpPart
    Parts 48
මං ජීවත් වෙන්නේ මගේ කැමැත්තට කියලා පවිත්‍ර හිතුවද?
🔱SINGAM(✅) by DEESHA_PONNAMPERUMA
DEESHA_PONNAMPERUMA
  • WpView
    Reads 1,884,424
  • WpVote
    Votes 158,693
  • WpPart
    Parts 70
ඩේ අම්මු.... නා උන්නෙයි කාදිලික්කිරේන් ❤ (පරිනත අන්තර්ගතයකි...)
SEPALIKA | COMPLETED by cHerRy_MinShi_
cHerRy_MinShi_
  • WpView
    Reads 19,522,488
  • WpVote
    Votes 9,720
  • WpPart
    Parts 5
රධ්ය අයියට තිබුනේ තද කළුපාට ඇස්.. මගේ වගේ ලා දුඹුරුපාට ඒවා නෙමෙයි.. ඒ ඇස් වල ඇහිපිල්ලම් ගහන දිහා මම සමහර වෙලාවට බලාගෙන ඉදලා තියෙනවා.. මට හිතෙන්නෙ ඒ දිහා මට තව තව බලාගෙන ඉන්න ඇත්නම් කියලා.. එක ලග ගෑවෙන්න ඔන්න මෙන්න තියන ඇහිබැමට යටින් තියන ඒ ඇස් ඉදලා හිටලා හරි එකවතාවක් මං දිහා හැගීම් කෝටියක් විතර පුරෝගෙන බලන විදිය මතක් වුනාම මගේ පපුවේ පැත්තක් හිරිවැටීගෙන ගිහින් බඩ ඇතුලෙන් සමනල්ලු දහස් ගාණක් පියාඹනවා වගේ මට දැනෙනවා.. " සැඩ සුලගකට ගසාගෙන යන මලානික කණාමැදිරි එලියක් අහම්බෙන් පැටළුණු මලක සුවද කෙසේ හදුනාගනීවිද..?" -සේපාලිකා- #1 in romance #1 in sl #1 in feelings #1 in LGBTQ #1 IN school #1 in angst #1 in gay #1 in loveatfirstsight #1 in boyslove #1 in sinhala #1 in sope #1 in boyxboy #1 in yoonseok #1 in bl No copying or translation is permitted!!! 2023-03-22 2023-08-20
BROKEN MIRRORS | COMPLETED by cHerRy_MinShi_
cHerRy_MinShi_
  • WpView
    Reads 23,025,784
  • WpVote
    Votes 2,506
  • WpPart
    Parts 1
" ඔයා කියන්න හදන්නෙ මොකක්ද..??" " මම ඒක පස්සෙ කියන්නම්.. ඒක අහගන්නකල් ඔයාට ජීවත් වෙන්න වෙනවා.. ඔන්න මම ඔයාට ජීවත් වෙන්න හේතුවක් හොයලා දුන්නා.." -Wathsal " මගේ හදවතේ තියන ආදරේ හනාහකියක් නම් හැමදාමත් මිඩ්ල්මිස්ට් රෙඩ් මල් පිපෙන්නෙ ඔයා වෙනුවෙන් විතරයි.. මම කැමැත්තෙන් මගේ හදවත ඔයා වෙනුවෙන් වෙන් කරනවා.. මගේ ඇඟ අපිරිසිදු වුණත් මගේ ආදරේ එහෙම එකක් නෙමෙයි වත්සල්.. මට හදවතක් තියනවා කියලා දැනුණෙත් ඔයා මුණගැහුණට පස්සෙ.. ඔයාව දකිද්දි හදවත ගැහෙන විදියට විතරයි මම කවමදාවත් බය නොවුණෙ.." -Ayuka WARNING!! EXTREMELY SENSITIVE CONTENT!! No copying or translation is permitted!!! 2023-09-26 2024-10-24
MADE IN COLOMBO | ONGOING by cHerRy_MinShi_
cHerRy_MinShi_
  • WpView
    Reads 119,320
  • WpVote
    Votes 6,877
  • WpPart
    Parts 7
"මේ හුලඟ සැර වැඩියි සල් මල් බයෙන් හැංඟෙනවා.." -මේධ " බයෙන් හැංඟෙද්දි තමයි සල් මල් ලස්සන.." -මිහිව් MADE IN COLOMBO -CHERRY MINISHI- 2024-12-07
පුරහඳ කළුවර...(slow Update ) by DEESHA_PONNAMPERUMA
DEESHA_PONNAMPERUMA
  • WpView
    Reads 158,150
  • WpVote
    Votes 10,717
  • WpPart
    Parts 15
සිද්ධාර්ථයන්ට බිම්බාව ඉන්නවා වගේ.....මන්දාරමට ආකාස ඉන්නවා! බුදුවෙන්ඩ කලියෙන් අපි ආදරෙ කරමු හාමුතැන,හරිහමන් ආදරයක් ලැබෙනවා කියන්නෙත් එක්තරා නිර්වාණයක්🪻
සැබෑ උරුමය (The True Heir) by koshith_m
koshith_m
  • WpView
    Reads 74,502
  • WpVote
    Votes 5,428
  • WpPart
    Parts 39
මගෙ ආදරෙත් හරියට මේ වීනස් නදිය වගේ, මොන සෘතුවක උනත් ගලන් යනවා. හැබැයි නදිය දෙපැත්තේ ඉවුරු වගේ ඉන්න ඔය දෙන්න නැති වුනොත් මට පාර වැරදියි කියල මම බයයි. සැගවුණ රාජධානියේ සැබෑ උරුමය කවුරුන්ද?... දෙමාපියන්ට වූ අවසන් පොරොන්දුව රැක ගැනීමට ඔවුන්ට හැකිවේද?.... ආත්ම සහකරුවන් අහම්බෙන් හමුවූවොත්.....