Have to read
37 stories
කිරිකෝඩූ :  ආදරණීය ප්‍රථම ප්‍රේමයක්.....(Non Fic)☑️ by Himasara2000
කිරිකෝඩූ : ආදරණීය ප්‍රථම ප්‍රේමයක්.....(Non Fic)☑️
Himasara2000
  • Reads 165,100
  • Votes 12,493
  • Parts 83
මතු මා පැතූ කිසිවක් නෙමෙයි සැනසීම වේ ආදරේ....
SERENDIPITY | ONGOING  by dudiooo
SERENDIPITY | ONGOING
dudiooo
  • Reads 108,517
  • Votes 8,672
  • Parts 49
" උ දැන් උබේ කොල්ලා නෙවේ යකෝ.කියන දේ අහපන් " "ම...මගේ නෙවේ.මගේ වස්...තු..ව... මගේ නෙවේ කියලද උබලා කියන්නේ " Start :- 2024 November 16 End :- Ongoing
1 1 9 by nimdaydreams
1 1 9
nimdaydreams
  • Reads 283,143
  • Votes 20,123
  • Parts 52
"හිතපු තරම් වැස්ස නපුරු නෑ. හිතපු තරම් රෑ සීතලත් නෑ!"
නිලැස් by Kimtae_bloom
නිලැස්
Kimtae_bloom
  • Reads 211,307
  • Votes 10,423
  • Parts 38
" මොකද මං කැමති නෑ මට අයිති දේවල් වෙන එවුන් දකිනවට..."
අපූර්ව ✔️ by TaraNemeth9
අපූර්ව ✔️
TaraNemeth9
  • Reads 360,827
  • Votes 36,699
  • Parts 50
මියැදුණු සෙනෙහසක නැවත පුනරාගමනය.....🌼
රිවස් ස්වීප් (COMPLETED) by wang_tai_li
රිවස් ස්වීප් (COMPLETED)
wang_tai_li
  • Reads 625,262
  • Votes 52,105
  • Parts 60
එකිනෙකාට පුදුම විදිහට වෛර කරන කොල්ලො දෙන්නෙක්ට දවසක දෙන්නට දෙන්නා නැතුව බැරි උනොත්? හැබැයි එයාලගේ රිලේශන්ශිප් එකට දෙන්න වචනෙකුත් නැත්තන්....?
නෙත් මානේම | Neth Manema |Ongoing by MoonMedy
නෙත් මානේම | Neth Manema |Ongoing
MoonMedy
  • Reads 139,381
  • Votes 7,114
  • Parts 70
අහේතුවකට බැදුන අන්දරයේ නිමාව කෙසේ වේවිද..!
-අභී- |ᴄᴏᴍᴘʟᴇᴛᴇ|✓ by KimShewi
-අභී- |ᴄᴏᴍᴘʟᴇᴛᴇ|✓
KimShewi
  • Reads 1,208,340
  • Votes 94,408
  • Parts 98
𝗔𝗙𝗧𝗘𝗥 𝗧𝗛𝗘 𝗦𝗧𝗢𝗥𝗠 𝗦𝗘𝗔𝗦𝗢𝗡 𝟬𝟮 අවාරෙක මැලවුණු හදට නුඹ තෙමන පොද වැස්සක් වැනී... අහම්බෙක නෙත් ගැටී උන් නුඹ මට වසන්තෙක සිහිනෙකී... #1 - Zhan (02.12.2023) #1 - sl (06.01.2024) #1 - bl (24.01.2024) #1 - sinhala (24.01.2024) #1 - සිංහල (20.06.2024) #1 - srilanka (16.09.2024) #1 - angstwithhappyending (13.10.2024) #3 - boyxboy (23.01.2025) #3 - malepregnancy (24.02.2025) #1 - happyending (27.03.2025) #1 - wangyibo (02.07.2025)
Eternal Soul | Ongoing  by Rapunzel_22_
Eternal Soul | Ongoing
Rapunzel_22_
  • Reads 97,132
  • Votes 7,843
  • Parts 41
"සුදු අයියා" එයාද මගේ ජිවිතේ එකම හිමිකාරයා.. *විනුද* මේ සෙල්ලක්කාර හිත ඌ කොහොම මෙල්ල කරාද කියලා මට තාමත් හිතාගන්න බැ..අන්තිමට මේ හිත ඌගේ නමටම ලියාගෙන... *සතීෂ්* මේ ආත්මේ නැතත් ලබන ආත්මේ මගේ වෙනවා නේද මගේ චුටි.... *මිලාන්*
THE PLAYER | ද ප්ලේයර් by BlackLover999
THE PLAYER | ද ප්ලේයර්
BlackLover999
  • Reads 86,877
  • Votes 6,077
  • Parts 40
"බල්ලෙක් උබ..තමුසෙ මගෙත් එක්ක සෙල්ලම් කරන්න හදන්න එපා සේශාන්..මන් මේ තමුසෙට සුද්ධ සිංහලෙන් කියන්නෙ. ලැජ්ජා නැද්ද යකෝ කොල්ලෙක්ට ෆීලින්ග්ස් තියෙනවා කියලා කියන්නවත්?ඒකත් මේ මට?තමුසෙ පිරිමියෙක්ද ඕයි? තමුසෙ මේ කියන ඒවා අහලා මට ලැජ්ජයි උබලගෙ අම්මගේ මූන දිහා බලන්න. උබ සෙල්ලන් කරන්න තෝර ගත්තෙ වැරදි මිනිහව කියලා උබ නොදන්නවා වෙන්න බෑනෙ නේ? මට අනුන්ගෙ ලමයි හදන්න කවදත් උවමනාවක් තිබ්බෙ නෑ. ඒ හිංදා උබ මොක කරත් මට වැඩක් නෑ. හැබැයි උබ මගේ එක්ක සෙල්ලන් කරන්න ලෑස්ති වෙන්න එපා. උබ නිකන් එහෙම මන් ගැන හිතුවෙවත් කොහොමද?" කියලා අතේ ඇගිලි පහම හිටින්න ගහපු වේශාන්ගෙ කම්මුල් පාරට, සේශාන්ගෙ බෙල්ල දකුණු පැත්තට ඇල වුනේ ඇස් දෙකත් තද කරගෙනම දරාගන්න බැරි ෆීලින්ග් එකක් එක්ක. ................................................................. "He is a HEART stealer and a rule BREAKER" (HEART BREAKER??) -වේශාන් වෛශිත ෆර්නෑන්ඩො-