lizzie016bim's Reading List
13 stories
_රුද්‍රාක්ෂ _☯️🔥 [ongoing ] by Jojo_Nj9119
Jojo_Nj9119
  • WpView
    Reads 197,103
  • WpVote
    Votes 10,559
  • WpPart
    Parts 43
එය අසුර හදක දළුලා වැඩුන ආදරයක් ❤️
මහසොන් අඩවිය  by Luna_Tale_s
Luna_Tale_s
  • WpView
    Reads 465,261
  • WpVote
    Votes 31,969
  • WpPart
    Parts 38
"අන්ධකාර ආත්මයක වියරු විලෝපය" Let's love a demonic soul❤️ Happy ending
රන්දෝලි࣪ ִֶָ☾.⭒𝐑𝐀𝐍𝐃𝐎𝐋𝐈𝐄⋆ᴮᴸ by poison_ivyy
poison_ivyy
  • WpView
    Reads 840,300
  • WpVote
    Votes 65,704
  • WpPart
    Parts 135
SCHOOL LOVE " සීයට කියන්නෝන ගෙදර තියෙන ශාර්ප් ඔබ්ජෙක්ට්ස් ඔක්කොම අරන් කොහෙහරි ලොක් කරල දාන්න කියලා. " " අම්මා සීයට කියන්නෝන අඹ ගහේ අතු කපන්න කියලා. " රුද්වි හිනා වුණේ සද්දෙට.. අම්මා සීයටත් ඇහෙයි කියලා රන්දුල් බයත් වුණා. රුද්විට අයිති රන්දුල්ගෙ ඇදේ පැත්තක් අත්පත් කරගෙන රන්දුල්ගෙ පොරෝන රෙද්ද ඇගට දාගත්ත රුද්වි කොට්ටෙත් අතින් ගහලා හදාගත්තෙ රන්දුල්ගෙ බෙල්ලෙන් ඇදලා ඇදේ මැදට ගන්න කලින්. " ඇද පල්ලෙ දෙරිගහන්නැතුව මෙන්න මෙහෙන් ඉන්නවා... ඉඩ තියෙන්නෙ තව දහයක් දාන්න.. " රන්දුල් රුද්විගෙන් අනිත් පැත්තට හැරිලා කොට්ටෙ බදාගත්තා. " අඹ ගහේ අතු කැපුවම මට බැල්කනියෙන් ගෙට එන්න බෑ කියලා හිතන්න තරම් අයිලන්ඩ් ෆස්ට් මෝඩයි කියල මං හිතුවෙ නෑ රන්.. "
අගස්ති ♡( Non fiction / Yizhan  ) Complete ✅ by zhanleo
zhanleo
  • WpView
    Reads 144,212
  • WpVote
    Votes 9,123
  • WpPart
    Parts 53
🛑 " අල්ලන්න එපා. ඒක බිඳිලා." 🦁 " මං අතින්ම නම් බිඳුනෙ ? " 🛑 " විශ්වාස කරන්න අමාරුයි ඔබ අතින් බිඳුනා කියලා ? " 🦁 " ඒක ඇත්ත. බිඳුනා නෙවෙයි මං හිතා මතාම බින්ඳා ! " 🛑 " ඒක හදවතක් !" 🦁 " මං දන්නවා. මට සමාවෙන්න ." 🛑 " සමාව ගැන නම් මං දන්නෙ නෑ නමුත් අපි උත්සාහ කරමු. එහෙනම් පරිස්සමින් ඇතුළ් වෙන්න ළමයෝ.... මොකද බිඳුනු හදවත් ඇතුළෙ සුන්බුන් අපිළිවෙලයි , තියුණුයි , ඕනිම කෙනෙක්ව රිදවන සුළුයි "🥀 🦁 " නමුත් ඔහු කවදාවත් රිදුන බව කිව්වෙ නැහැ !" 🛑 " ඉතින් ඔබ හිතුවද ඔහුට වේදනාව දැනෙන්නෙ නෑ කියලා ?!" yizhan / non fic 🤍🖤 🥀 ඔහු බිඳුනු හදවත නැවත දිනාගනීවිද ? ☘ 🥀 ඒක බලන්න නම් ඔයාට එන්න වෙනවා..... එහෙනම් පරිස්සමින් එන්න ළමයෝ... සුන්බුන් වලට තුවාල වෙන්න පුලුවන්
සුදූ (Bl) 18+🔞💎 (Completed) by DragonVimza
DragonVimza
  • WpView
    Reads 268,172
  • WpVote
    Votes 9,884
  • WpPart
    Parts 33
මාව හොඳ නැද්ද ම්ම්ම්...
රුවනාර by KulfiZ
KulfiZ
  • WpView
    Reads 278
  • WpVote
    Votes 23
  • WpPart
    Parts 6
අපි මේ ආත්මෙදි අපේම වෙන්න නිමැවුනු අය නෙවෙයිද ආත්ම? ඔව්... අපි මේ ආත්මෙදි අපේම වෙන්න නිමැවුනු අය නෙවෙයි... වෙන්නැති? මේ ආත්මෙට විතරක් ඔයාගෙ ඒ හිතේ පිපුනු රෝස මල පොඩි කරලා දාන්න. රුවනාර කියන එක ආත්ම, ඒකට මූදටම කියන නමකටත් වඩා හුගක් ලස්සන තේරුමක් තියෙනවා. ඒක මුහුදකටත් අර්ථයක් දෙන නමක්. ඒක නිකම්ම නිකම් වචනයකත් වඩා හදවත පතුලෙන් ඇතිවෙන නිහඩ ආදරණීය හැගීමක්. හද තරු අතර ජීවත් වෙන සුන්දර රූපයක්. ඒක... සීතල මූදු වෙරළකට රහස් කියන හිත නිවන සීතල රිද්මයක්... ඔයා... මගෙ හදවතේ රිද්මයක් වෙලා ඉවරයි ආත්ම...
පමා වූ ශෘතු_💔🔞❤️‍🩹 by kush_ayong
kush_ayong
  • WpView
    Reads 14,502
  • WpVote
    Votes 446
  • WpPart
    Parts 4
"අ..නේ අ..නේ ම.ගේ මහ..ත්තයෝ ම..ගේ දරු..වා මට දෙන්න .... මං මං යන්..නම් මන් මගේ දරුවාව තනියම බලා ගන්නම්... "
Our Happy Ending  by Ga_yong123
Ga_yong123
  • WpView
    Reads 2,962
  • WpVote
    Votes 317
  • WpPart
    Parts 14
" ආදරය කියන්නෙ කලාවක් hyunjin. මගෙ හදවත හැමදාම තියෙන්නෙ ඔයා ලග, මං දිව්රලා කියන්නම් . ඒක වෙනස් වෙන්නෑ සත්තයි "
රාශි 🔱 [ Yizhan Nonfic ] completed story  by Thrishadhi
Thrishadhi
  • WpView
    Reads 587,643
  • WpVote
    Votes 42,329
  • WpPart
    Parts 92
දෛවයේ ලියවිලා තියෙන්නේ මගේ නම ඉස්සරහින් උබේ නම බන් .. -🦁💚- අනේ උබ හු#හන් මහත්තයෝ .. මගේ ජිවිතේ සිකුරු පච වෙලා සෙනසුරු උච්ච වෙලා මං කිච වෙලා තියෙන්නේ .. දෛවය රෝල් කරලා ගහනින් උබේ #කේ @#&*// - 🐰❤️-