To read - bxb (1) .......♠️
197 stories
සින්දූර්✅ by se_h_la_x
se_h_la_x
  • WpView
    Reads 86,572
  • WpVote
    Votes 10,372
  • WpPart
    Parts 29
මට සමාවෙන්න ඔයාව මේ තත්වෙට ඇදලා දැම්මට.. හැබැයි මම ඔයාට ආදරේ කරන්නේ ඇත්තටමයි... 💚❤️ Start : 17/06/2023 End : 06/08/2025
නුඹ නිසාවෙන් | YZ/non-fiction  by Anastasiawang27
Anastasiawang27
  • WpView
    Reads 374,609
  • WpVote
    Votes 33,801
  • WpPart
    Parts 55
" තමුසේ මම කවුරු කියලද හිතාගෙන ඉන්නෙ පුංචි එකෝ..." මගේ ඉස්සරහ හිටගෙන හිටිය හයේ හතරේ ඩෑල් එක මගේ මූණට කඩා පැන්නා. පුපුරන්න ළං වෙච්ච බෝම්බයක් වගේ... නෑ... එකා රත් වෙච්ච තාච්චියක් වගේ. අබ ටිකක් දැම්මොත් එවෙලෙම පුපුරලා යනවා... ඒ උනාට මම සැලෙනවද... නෑ... " මේ... මේ... ඇමතිතුමා... ඔහේ ක්‍රීඩා ඇමති නෙවෙයි කාන්තා යටිතල පහසුකම් ඇමති වුණත් මට වැඩක් නෑ. දේවාලෙට ආවා නම් ආව පිලිවෙලට ඇතුලට යන්න..." "තමුසෙට මම..." මේකා ආයෙමත් මගේ ඇඟට කඩා පැන්නා. "ඇයි මොනවා කරන්නද... ඇමති කියලා බලන්නෙ නෑ.. ගහනවා මම තොට පොල්..." නුඹ නිසාවෙන් 🌼
Noor - නූර් (ongoing) by Lizzy_Hazel
Lizzy_Hazel
  • WpView
    Reads 269,007
  • WpVote
    Votes 16,160
  • WpPart
    Parts 40
" මං ඔයා දිහා බලන විදියට ඔයා මං දිහා බලන්නෑ කියලා තේරෙද්දි රිදෙනවා වේඝ් !! " - නූර් " හිතක් කියන්නේ ආයෙ පණ ගන්න බැරි දෙයක් නෙමේ නූර්" -අධීර " ද්‍රෝහිකම කියන්නේ සමාව දෙන්න පුලුවන් වරදක්නම්, සාතනුත් ස්වර්ගයට වෙලා දෙවියන් වහන්සේගේ එහාපැත්තෙන් ඉඳගෙන ඉඳී "
පුංචි කුමාරයා(ongoing bl) by Kimtaeshi05
Kimtaeshi05
  • WpView
    Reads 12,956
  • WpVote
    Votes 980
  • WpPart
    Parts 17
අහ්හ්හ්...ඇත්තටම ඔයා කවුද..?ඇයි අනිත් අය දන්නවා නම් මන් විතරක් ඔයාව නොදන්නේ.. ඉතින් අපි හිනාවෙමු..හැබැයි හිනාවෙන අද දවසත් ඔයා අඩපු ඊයේ දවසටත් තියෙන්නේ එකම පැය විසි හතරක් බව දැනගෙන..
අනුරාගය 2 (Ongoing) by milinda977
milinda977
  • WpView
    Reads 12,788
  • WpVote
    Votes 1,382
  • WpPart
    Parts 61
අනුරාගය 2 💖 (මේ කතාව අනුරාගය 1 සමඟ සම්බන්ධයක් නෑ.) ආදරය, පළිගැනීම සහ අඳුරු රහස්වලින් පිරුණු, රාජස්ථානයේ රන්වන් වැලි කඳු අතර සැඟවුණු කතාවක්... 🏜️ අරුණ් ශර්මා... 🕺✍️ කලාවට ආදරය කරන, දෙවියන්ව විශ්වාස කරන, තමන්ගේම හීන ලෝකයක ජීවත් වෙන අහිංසක කොල්ලෙක්. එයාගේ ජීවිතේ එකම බලාපොරොත්තුව තමන්ගේ කලාවෙන් ලෝකයම සනසන එක. වික්‍රම් චෞද්‍රී... 👑💼 බලවත්, අහංකාර, තමන්ට ඕන දේ කොහොමහරි ලබාගන්න, කිසිම දේකට දෙවෙනි වෙන්නෙ නැති ව්‍යාපාරිකයෙක්. එයාගේ සීතල, ගාම්භීර පෙනුම පිටිපස්සේ හැංගිලා තියෙන්නේ කාටවත්ම හිතාගන්න බැරි අඳුරු අතීතයක්. එකම එක අහඹු හමුවීමක්... එකම එක වරදවා වටහාගැනීමක්... මේ සම්පූර්ණයෙන්ම වෙනස් ලෝක දෙකක ජීවත් වෙන දෙන්නගේ ඉරණම, එකිනෙකට පැටලෙන්නේ, කවුරුත් බලාපොරොත්තු නොවුණු විදිහට. අහිංසකකම, කුරිරුකම ඉස්සරහා දණ ගසයිද? නැත්තම් ආදරයට, වෛරය පරාජය කරන්න පුළුවන් වෙයිද? නැත්න
TP/BTH අතිරේක කතා | TP/BTH Side Stories by Aqua__Say
Aqua__Say
  • WpView
    Reads 64,977
  • WpVote
    Votes 7,022
  • WpPart
    Parts 41
මෙහි ඇතුලත් වෙන්නෙ හැරවුම් ලක්ෂය සහ ක්ශිතිජයෙන් එහා යන කතා දෙකෙහි අතිරේක කතා බැවින්, එම කතා නොකියවා මෙය කියවීමෙන් වලකින්න. ඔයාලගෙ ආදරේට, මගෙන්, ආදරෙන්... ❤ "මං සමාව ගත්තා මදි නම්, මං උඹට ඕනෙ තරම් උඹේ කකුල් දෙක ගාව වැටිලා සමාව ගන්නම්. කොහොමත් උඹ ලග වැටිලා වදින්න මට ලැජ්ජ නෑ. උඹව නැති වෙනවට මං ඊට වඩා බයයි." - මියුන්/පවිත්‍ර - --- "කිසිම දෙයක් පටන් ගත්තෙ නෑ ඉවර වෙන්න. කොහොමත් පටන් ගන්න කලින් නවතින එක හොදයි. මොකද ඔයා දන්නෙ නෑ නෙහ් රිදුනමවත් මගෙන් ඈත් වෙලා ඉන්න." "මට ඔයාගෙන් රිදුනෙ නෑ! එහෙම උනේ නෑ!" "ඒ උනාට මට ඔයාගෙන් රිදෙනවා! ඇහෙනවද මං කියන එක? දැන්වත් තේරුම් ගන්න, මට ඔයාගෙන් නොසෑහෙන්න රිදෙනවා! මට පාඩුවෙ ඉන්න දෙන්න!" -විනුල/ලෙහන්සා-
Rose road  by Sasha__Wang
Sasha__Wang
  • WpView
    Reads 138
  • WpVote
    Votes 11
  • WpPart
    Parts 1
~ කොහෙටද ? ~ රෝස් රෝඩ් වලට එකක් !
වරා  |  COMPLETED ✅( BL) by vish_art
vish_art
  • WpView
    Reads 337,347
  • WpVote
    Votes 34,365
  • WpPart
    Parts 100
වරා මල හැමදාමත් අයිති හුළඟටම තමයි භවත්‍ර හාමු.. ආරණ්‍ය කියන්නෙ භවත්‍රගෙ වරා මල...
හත් පොරොන්දු || $ev€n P®om¡se$ 🔐✨  by LaRsk_Za
LaRsk_Za
  • WpView
    Reads 212,540
  • WpVote
    Votes 15,914
  • WpPart
    Parts 126
" උරහිස උඩ හුස්ම අල්ලන්න එපා රධීන්.පපුව මැද ගිනියම් වෙනවා " රන්දෝලියකින් ජීවිත වෙනස් කල ආදරණීය මහනුවර නගරය, ප්‍රේමයෙන් වෙලාගත් ආත්මගත පොරොන්දු හතකට සුහද ආරාධනා... 🔐✨️ • සියුම්පහර 1 • හත්පොරොන්දු ( සියුම්පහර 2 ) 21+
✲ මල් වරුසා ✲ ✔️ by Araliya_07
Araliya_07
  • WpView
    Reads 1,435,766
  • WpVote
    Votes 174,740
  • WpPart
    Parts 134
✅ COMPLETED මේ වසන්තයේම ගත වී යන්නට පෙර, තුරුලේ ඇහිරෙන්නට පතමි මම...