vihu2005
- Reads 837
- Votes 85
- Parts 27
යළි හමුවෙන තුරු...
අහම්බෙන් හමුවූ හදවත් දෙකක්.
සතුටින් පිරුණු දවස්, සිනහවෙන් ගෙවුණු මොහොත්...
එකම සිහිනයක් - සදාකාලික එකමුතුව.
නමුත් ජීවිතය සැමවිටම අපි හිතන විදිහට නොයයි.
දුරස්වීම්, කඳුළු, නොකියූ වේදනා...
ආදරය තවම හදවතේ ජීවත්වෙද්දි
ඔවුන්ට නැවත හමුවෙන්න පුළුවන්ද?
ආදරය, වේදනාව, විශ්වාසය හා බලාපොරොත්තුව අතර ගලායන කතාවක්...
යළි හමුවෙන තුරු...