𝕿𝐞𝐪𝐮𝐢𝐥𝐚 𝐤𝐢𝐬𝐬𝐞𝐬‎ - 𝐓𝐡𝐚𝐦𝐛𝐚𝐩𝐚𝐧𝐧𝐢 𝐨𝐬𝐮
16 stories
දික්කසාද මහප්‍රාණ🍃| Boy Love | Complete  by _Dewo520W_
_Dewo520W_
  • WpView
    Reads 61,609
  • WpVote
    Votes 6,300
  • WpPart
    Parts 27
උල ලේනයි උල ලේනයි තෝද බොල නාඩා ඉන්ඩ තොට වරමක් දුනිද බොල අනද මහ තෙරිඳු පටියෙන් බැන්ද බොල මෙතේ බුදුන් බුදු වෙනකං නාඩ බොල ආරම්භය -2025/06/16 අවසානය -2025/10/06
° ʚଓ අංශු සමනල ʚଓ  °  by Bulbz_D
Bulbz_D
  • WpView
    Reads 39,183
  • WpVote
    Votes 2,898
  • WpPart
    Parts 13
" එකතකට බිම්මල් වාගේ මොන හදිසියක් ද ඔහෙ පාඩුවෙ පිපෙන මෝසම් මල්වලට ? " Wattpad Original by - Bulbz_D
හිරුට හොරෙන් | The Court Not Crossed by Anjana_K
Anjana_K
  • WpView
    Reads 262,871
  • WpVote
    Votes 29,384
  • WpPart
    Parts 31
මානස උත්තර දෙන්න බැරි ප්‍රශ්න අහනවා. හිරුන් රහසක් හංඟන්න හදනවා. මේ යන විදිහට වැඩි කල් නොගිහින් මීනීමැරුමකට හිරේ යන්න වෙන පාටක් තියෙන්නෙ කියලා දවස් දෙකක් විතර ටියුශන් එක කරද්දී හිරුන්ට හිතුනා.
ඉශ්ක් 𝖎𝖘𝖍𝖖 ᶜᵒᵐᵖˡᵉᵗᵉ ᴮᴸ [Republished] by poison_ivyy
poison_ivyy
  • WpView
    Reads 69,135
  • WpVote
    Votes 6,256
  • WpPart
    Parts 95
කලින් අකවුන්ට් එකෙන් රිපෝට් ග හ ලා අයින් වුණ නිසා මේ අකවුන්ට් එකෙන් පබ්ලිශ් කරන ගමන්. ගිනි අව්වට මගෙ රන් රෝස හම පිච්චෙනවා කියලා මට දැනුණෙත් නෑ... තේජාන්ට මතක් වෙලයි වතුරෙන් තෙත් වෙච්ච එයාගෙ ඔලුව ඉස්සරහට නවන්නත් ඇත්තෙ... ඒ මාව කොන්ඩෙන් වෑස්සෙන සීත වැව් දියෙන් නාවගෙන.. තේජාන් මාව ඇති තරම් වෙලා එතන තියාගෙන රසවින්ඳා.... 🪷🦢
අමෘතාදර࿐ELIXIR-KISSEDᶜᵒᵐᵖˡᵉᵗᵉ ᴮᴸ by BLinkergurl
BLinkergurl
  • WpView
    Reads 320,241
  • WpVote
    Votes 3,292
  • WpPart
    Parts 4
" කාටද පිස්සු?!" " මුගෙ සැර.. මට පිස්සු මට.. " " තොට තමා පිස්සු.. " " කොහෙද දැන් ආය යන්නෙ? " " ෆිල්ම් එකක් බලමු. මගෙ මූඩ් එක කෑවට පනිශ්මන්ට් එක. " " බොක්ස් එකක් ගමුද? " " අනේ මේ.. ෆිල්ම් එකක් බලන්න යන්නෙ.. ඒවට නෙවෙයි.. " " මූත් දැන් එන්න එන්න ගනන් උස්සනවා. පිටින් කන්න කාලෙ හරියාගෙන එන්නෙ දැන්නම්.. ගෙදර එකා දෙන්නෙ නෑ නෙ.. " " පිටින් කන්න? දත් නැතුව තමයි ඒවට ආවොත් නම්.. " " ඇයි ? ඇයි තෝ චණ්ඩියෙක්ද දැන්? " " අනේ මේ බිමින් තියනවා! මිනිස්සු දකී. " " ඔච්චර වෙලා ඇගේ එල්ලිලා ඉද්දි දැක්කෙ නෑ කියලද හිතුවෙ? " අමෘතාදර _ Elixir-kissed 💍 Complete BL 💍age_gap 💍toxic_marriage 💍enemies_to_lovers 💍happy_ending
ඉන්ටර්ලොක් (COMPLETED) by _BoDhi_00
_BoDhi_00
  • WpView
    Reads 561,047
  • WpVote
    Votes 41,505
  • WpPart
    Parts 48
ස්ස්ස්ස්....ස්ස්ස්ස්....උම්මා එකක් දෙනවද?...
ක්ෂිතිජය මායිමේ(Completed) by Oomeshan
Oomeshan
  • WpView
    Reads 55,688
  • WpVote
    Votes 7,030
  • WpPart
    Parts 48
"තේරුම් ගනින් උබයි මායි හරියට අහසයි පොලවයි වගේ.... අපිට කවදාවත් එක් වීමක් නෑ..." "අහසයි පොලවයි කවදහරි ක්ෂිතිජයේදි එකතු වෙනවා...." රඛිත කිව්වේ අත් දෙක බැදගෙන ඈතින් ඉර මුහුදේ හැංගිලා යන හැටි බලාගෙන "ක්ෂිතිජය කියන්නෙ දෘශ්ටි මායාවක් විතරයි රඛිත..."
- සින්දූර් - by __NwS__
__NwS__
  • WpView
    Reads 19,484
  • WpVote
    Votes 1,536
  • WpPart
    Parts 18
හීනියට උලාපු සින්දූර් තැවරුමක්..! Poetry Collection - SD_Sith
ගංඟාදර | GANGADARA ( Sinhala BL) by blackcookie_mooch
blackcookie_mooch
  • WpView
    Reads 302,914
  • WpVote
    Votes 30,003
  • WpPart
    Parts 89
මලකට දෙතොල් පටලන් කදුළු බොන්නට අවසරයක් කුමට !