Leo_Kaine's Reading List
66 stories
කඩතොළු by lilacverse_00
lilacverse_00
  • WpView
    Reads 49,394
  • WpVote
    Votes 2,332
  • WpPart
    Parts 51
"ආදරය හැමදාම ලැබීමක් නොවේ..සමහර විට එය, කවදාවත් අයිති කරගත නොහැකි කෙනෙකුට මුළු හදවතින්ම ආදරය කිරීමයි.." 🤍
Aster Monarch (BL - Completed) ✔️ by SuLeor
SuLeor
  • WpView
    Reads 105,401
  • WpVote
    Votes 6,690
  • WpPart
    Parts 160
_සත්‍ය සිදුවීම් මාලාවක් ඇසුරින්_ මෙම කතාව තුල එහි සිටින චරිත කිසිවක් සාදාරනීකරනයට හෝ විනිශ්චය කිරිමට ලක් නොකරන්න. සෑම චරිතයකට ම ඔවුන්ගේ කෝනයෙන් මෙහි සිදුවන සෑම සිද්ධියකටම හේතූන් ඇති බවත් ඔවුන් මේ රියැලිටිය තුල තවමත් පණ ගැහෙන චරිත වන බවත් කරුනාවෙන් සලකන්න.
අමාවකත් ලස්සනයි🌒🥀[GL Sinhala] by S_oulmate_
S_oulmate_
  • WpView
    Reads 87,605
  • WpVote
    Votes 4,909
  • WpPart
    Parts 30
"අන්තිමට මගේ මුළු ලෝකෙම වෙලා හිටිය එකී මිනීමරුවෙක් උනා..." - සෙනුශි රිතින්දි සූරියබණ්ඩාර - "උබ යනවා නම් මේකත් අහලා පලයන්,මන් උබට ආදරේ කරපු තරම්...උබේ තාත්තවත් උබට ආදරේ කළේ නැහැ" - හේශි රොඩ්‍රිගෝ - .......................... - "හැම කරවිලම කරලම තිත්ත නෑ රානි අම්මේ...නපුරෙක් උනාට එයා හොද නෝනා කෙනෙක්...මගෙයි වැරැද්ද ... මන්නේ එයාගෙන් පිස්ටල් එක බලෙන් අරන් සෙල්ලන් කරන්න හැදුවේ...මැරයෙක් වෙන්න ඇති...ඒත් එයා හොද මනුස්සයෙක්..රානි අම්මේ එයාට කලින් වගේම සලකන්න හරිද...වෙනස්කම්නම් කරන්න එපා... පැණිරස කරවිල කරලක් එයා." _🌒🥀_
අවිරාවන්  [ slow update ] by _Story_Whisper
_Story_Whisper
  • WpView
    Reads 1,176
  • WpVote
    Votes 173
  • WpPart
    Parts 8
ප්‍රේමය අවිය කර ගත් කළ ඔහු ද තවත් එක් රාවණෙකි
රිදී රේඛාව || Ongoing BL  by J_J_Oshi
J_J_Oshi
  • WpView
    Reads 19,781
  • WpVote
    Votes 1,311
  • WpPart
    Parts 35
_ මගේ හුස්ම නැවතුනත් උබේ හුස්ම වෙනුවෙන් මන් සටන් කරනවා මගේ පණ _ රිදී රේඛාව මේ අපේ කතාව..ඒක දුර්ලභයි නිහඩයි නමුත්...... හදවතට සදා කාලිකයි.
Blossoms In Ashes  by Leo_Kaine
Leo_Kaine
  • WpView
    Reads 263
  • WpVote
    Votes 60
  • WpPart
    Parts 9
"මගේ මැණික..අයියට සමාව දෙනවා ද? මට අක්කලා ගාවට යන්න වෙනවනේ මැණික..ජාති ජාතිත් උබ වෙනුවෙන් ඉපදෙනවා පන..ආයේ හම්බුනා ම මේ ආදරෙත් එකතු කරලා ඔයාගේ නමට බැර කරන්නම්." අභිසස් අග්‍රාංශ _ "උබට පුලුවන්ද රත්තරං මාව දාලා යන්න.කතා කරපන් අයියේ.!! තමුසේ මගේ පළවෙනි හා අන්තිම ආදරේ..මට සමාවෙයන්..වැරදි තේරුමකින් උබෙන් පලිගත්තට උඹේ මැණිකට සමාවෙයන් අයියෙ.ආයේ හම්බෙමූ..එදාට මාව තනිකරන්න හිතන්නවත් එපා..මන් ගාවට එනකල් මන් බලන් ඉන්නවා.." -නිතේන් මනුදිත
𝕸𝖆𝖉𝖆𝖗𝖆𝖒 ✨ මන්දාරම් ( Ongoing )  by VishiBear_0826
VishiBear_0826
  • WpView
    Reads 23,488
  • WpVote
    Votes 842
  • WpPart
    Parts 26
" සුදූ රෝස? ම්ම්... මන් දන්නවා අයියේ ඔයා තේරුමක් නැතුව මේක දෙන්නේ නෑ කියන්න... " - අභිරව් තමෝද්‍ය මහගස්වැව - " ම්ම්! ඔව්.. සුදු රෝස කියන්නේ පාරිශුද්ධත්වය, අහිංසකකම, සාමය, ගෞරවය, නව ආරම්භයක් කියන එක. අනික... ඒ මලේ සුදු පෙති අවංකභාවයි විවෘතභාවයි සංකේතවත් කරනවා. ඉතින් මගේ තමෝද්‍යත් මට ඒ වගේ... - මනුත් ශෙවංක්‍ය තැන්නේවෙල - . . . . . " නව ආරම්භයක්? " " ඔව් අපේ කතාවට අලුත් ආරම්භයක්... " Start - 2025.12.03 End - ? ✨✨✨✨✨
දෙහිතක් අතර by park_Yunso_
park_Yunso_
  • WpView
    Reads 6,035
  • WpVote
    Votes 228
  • WpPart
    Parts 29
නර්තනයෙන් හදවත පිරුණු ඇය, වේදිකාවේ ආලෝකයක් වගේ දිදුලනවා... පියවරක් එක්ක සිහින ගොඩනගනවා, සංගීතයත් ඇගේ හුස්මක් වෙනවා... එකවරම ආවෝ දෙදෙනෙක් ජීවිතයට, එකෙක් නිහඬව ඇගේ සිහින අහනවා... අනිත් එකෙක් හඬින් ලෝකයම අල්ලනවා, ඇයගේ හදවත දෙපැත්තට ඇදෙනවා... නැටුමක් වගේම ආදරයත් රිද්මයක්, සමහර වෙලාවට සන්සුන්... සමහර වෙලාවට වේගවත්... ඇය නොදන්නා තේරීමක අතරමං වෙලා, හැඟීම් වලටම පියවර තබනවා... අවසානයේ ඇය තේරුම් ගන්නවා, ආදරය කියන්නේ අයිතියක් නෙවෙයි කියලා... හදවත නිදහසේ නටන්න දෙන, ඒ රිද්මයම ඇත්ත ආදරය කියලා... ඒත් සමහර බැල්මවල්, සමහර සිනහවල්, කාලයත් එක්ක නොමැකෙන මතක වෙනවා
ප්‍රේමාභව by Sasee00
Sasee00
  • WpView
    Reads 199,325
  • WpVote
    Votes 18,592
  • WpPart
    Parts 44
ආත්මීය ප්‍රේමයක මතක කාව්‍යය....!
ඒශ් by NeOn98
NeOn98
  • WpView
    Reads 229,414
  • WpVote
    Votes 14,491
  • WpPart
    Parts 86
දේවාශ්....... ආදරෙයිද.......?