Aviya__12345's Reading List
34 stories
THE COLOMBO CODE | End Game by Minewly
Minewly
  • WpView
    Reads 717,444
  • WpVote
    Votes 53,965
  • WpPart
    Parts 49
දේවේන්ද්‍රනායක උරුමයේ වෛර ගිනිදළු මැදින් දළුලන ආදරය... ලියොන් අර්වේන් × විවාන් අඝාර්ය
නපුරා මගේනේ ( Evil is mine ) 21 + 🚫‼️ ( ongoing ) ✅ by Tharaoshadi
Tharaoshadi
  • WpView
    Reads 26,877
  • WpVote
    Votes 748
  • WpPart
    Parts 12
" මගේ නපුරැ හිත මෙල්ල කරලා මට මේ තරම් ආදරේ කරපු මගේ එරබදු මල ආරාද්‍ය හැමදාම මේ විදියටම මාත් එක්කම ඉන්නවද ? ඉස්සරහට අපිට ප්‍රශ්න ගොඩකට මුන දෙන්න වෙයි සුදු " " අ...න්..නේ..හ් ආයු අ...යි...යේ මම ඔයාට ගො..ඩා..ක් ආදරෙයි . මම හැමදාම අයියා ගාවින් ඉන්නවා..."
love spring 🍃 [Slow update ] by drakangle518
drakangle518
  • WpView
    Reads 2,228
  • WpVote
    Votes 320
  • WpPart
    Parts 13
"මං විතරද ආදරේ කලේ....කියනවා දිශ්.......මෙච්චර කාලයක් මාව රවට්ටලා පාවිච්චි කරපු එකද කරේ!!!!" "මං උඹට කවදාවත් ආදරේ කලේ නෑ දිව්‍ය..!!මේ ඩිවෝර්ස් පේපරස් සයින් කරලා යන දේවාලෙක පලයන්...!!ආයේ මගේ ඇස් ඉස්සරහට පේන්නවත් එන්න එපා උඹ...!!" "හරි...හ්.....දීශ්.....හ්......මං යන්නම්.අද වෙනුවෙන් ඔයා කවදාහරි පසුතැවෙයි.එදාට ඔයාට මාව සදහටම නැතිවෙලා තියෙයි........" "අන්තිම පාරට කියන්නම්.මං ගොඩක් ආදරෙයි දීශ් මගේ පනටත් වඩා.......එත් අද ඉදන් මං ඔයාව අමතක කරනවා දීශ්.ඔයා කියලා කෙනෙක් මගේ ජිවිතේ හිටියේ නෑ කියලා......." "හිටියටත් වඩා පරිස්සමින් ඉන්න........" "අන්තිම වතාවට හැපි වෙඩින් ලයිෆ් දීශ්....."
My Galaxy ( Ongoing ) by Flawigirl
Flawigirl
  • WpView
    Reads 156,932
  • WpVote
    Votes 8,107
  • WpPart
    Parts 68
"ඌ මගේ යකෝ...ඌ මගේ..ඌට මොනා හරි වෙලා තිබ්බොත් මතක තියා ගනින් මන් තොපිලා ඔක්කොම මරාගෙන මැරෙනවා..තොපිලා මං කවුද කියලා දන්නවා ඇතිනේ..මතක තියා ගනින් මං තිරිසනෙක් කියලා...හැබැයි උගේ දේවල්වලදි මං ඊටත් වඩා අමුම අමු තිරිසනෙක්...මේ ශෙනෝන් කියන්නේ කිව්වොත් දෙයක් අනිවාර්යයෙන් ඒකම කරන එකෙක්.. ඒ නිසා පරිස්සමින් හිටපන්.." Don't copy my story...🚫🚫🚫
Second chance 💋👬 by justpinky
justpinky
  • WpView
    Reads 240
  • WpVote
    Votes 13
  • WpPart
    Parts 3
මට එකම එක අවස්ථාවක් දෙන්න බැරිද ?? මම එයා වගේ ඔයාව රිදවන්නෙ නෑනෙ.. _සතීව් විභුර්ය_ අවස්ථාවක් දීල ළගට කරන් දෙන්න තරම් ආදරයක් මගෙ ගාව ඉතුරු වෙලා නෑ..මන් නිසා ඔයාව නාස්තිකරගන්නෙ නැතුව පැත්තකට වෙන්න _මහීම් අග්රාද්_ ආදරේ රිදවීම් එක්ක ජීවත් වෙන දඩබ්බරයෙකුගෙ හිත කුලුදුල් හැගීම්වලින් පුරවන්න අහිංසක පුංචි මලකට අවස්ථාවක් හිමිවේවිද ??
MADAVILA Estate(මැදවිල වලව්ව) 🥀✍️ by Yame_024
Yame_024
  • WpView
    Reads 416
  • WpVote
    Votes 64
  • WpPart
    Parts 5
"පැනලා යන්න හිතන්න වත් එපා..උබ මගේ... මගේ කියන්නේ මගේ විතරයි..." - මිනුල් සෙනිත් මැදවිල - ඒක ආදරේ නෙමෙයි..ඔයා කරන්නෙ control කරන එක විතරයි... එතන ආදරයක් නෑ.." -නෙතුන් සෙව්මිත් දිසානායක -
CAFE 20 | COMPLETED by SD_Sith
SD_Sith
  • WpView
    Reads 4,413,216
  • WpVote
    Votes 238,059
  • WpPart
    Parts 73
Just friends... Right ? AYUSH ♡ ADHEER ( BL ) Start - 03.06 2024 End - 12.04.2025 මෙහි ඉදිරිපත් වන චරිත හා සිද්ධීන් සියල්ල සම්පූර්ණයෙන්ම මනඃකල්පිත වේ.
කළුවර මල් (Complete ) by ashinimna
ashinimna
  • WpView
    Reads 1,122,709
  • WpVote
    Votes 82,351
  • WpPart
    Parts 75
"මගේ මේඝ දන්නවද ජිවිතේ කියන්නේ මොකක්ද කියලා....ජිවිතේ කියන්නේ දුකත් සතුටත් මැද්දේ දෝලනය වෙන ඔරලෝසු බට්ටෙක්.... හැබැයි මගේ කතාව ඇතුලේ නම් ඒ ඔරලෝසු බට්ටා මට කලේම අසාදාරන කම්...." -චූටි-✍️
නේත්‍රා 👁️  by Kimniru_55
Kimniru_55
  • WpView
    Reads 31,744
  • WpVote
    Votes 3,421
  • WpPart
    Parts 42
ජීවිතේ ප්‍රේමණීය පරිච්ඡේද ලියවුනේම ආදරනීය හමුවීම් එක්ක.......❤️
DANGEROUS LOVE |(Ongoing) by Diyana_45
Diyana_45
  • WpView
    Reads 94,404
  • WpVote
    Votes 6,625
  • WpPart
    Parts 64
රිදවීමක අවසානය හරි ලස්සන ආදරයක් නම්?? ඉතින් මේ ඔවුන්ගේ කතාවයි.... තාරුක × මිනුල් 💗💐