Ashi_hush
- Reads 13,932
- Votes 774
- Parts 17
මිත්‍රත්වය, සහෝදරත්වය සමඟ එකට මුසු වුණු බල අරගලයක්. ද්‍රෝහිත්වය, අසාදාරණය වෙනුවෙන් හඬ නඟන චණ්ඩ මාරුතයක්. අත්හැරෙන්නට නොදී යදම් දැමූ අත්වැළක්. දේශපාලනය, බලය, තණ්හාව, මාන්නය හා උගත්කම අතර ගැටුමක්. සුදු ඇදුමෙන් වෙස් ගත් සර්පයන්ගේ එකතුවක්.ජීවිතේ විඳින්න දඟලන කොලු රෑනක්. මේ සියල්ලම මැදින් ගලා යන ප්‍රේමයේ යුද්ධයන්....
ඉතින් මේක තනිකරම 'ආශා දහසක් ' පොදි බැදී ගමන් මඟක්.