BL stories
24 stories
දුරුතු සඳ | ART OF HEALING by Arya_Zooey
Arya_Zooey
  • WpView
    Reads 582,020
  • WpVote
    Votes 42,589
  • WpPart
    Parts 117
❝ සම්මතය කියන වැට කඩුල්ල ඇතුලේ තියෙන හැම සිමා මායිමක් ම මන් බිදලා දැම්මා අයාන්... අද ඊයේ නෙමේ... මේ දෙවල් වෙන්න පටන් ගත්ත පලවෙනි දවසෙමයි... සංස්කෘතිය කියන රාමුව ඇතුලේ කොටු වෙලා ඉන්න මන් ආස නැහැ... පනින්න පුළුවන් මොන විදියට ද මන් ඒ හැම විදියකින් ම එලියට පනිනවා ❞ - මෙවුල් දශ්මිර ඉද්දමල්ගොඩ - ❝ අපේ ජිවිත ඇතුලේ අපි ගන්න සමහර ඉක්මන් තීරණ නිසා දවසක අපිට පසු තැවෙන්න වෙයි කියලා කිව්වාට... නුවර කියන ප්‍රේමණීය ම නගරයට එන්න තීරණය කරපු එක තමයි මන් හිතන්නේ මගේ අවුරුදු 24ට මන් ගත්තු හොදම තීරණය ❞ - අයාන් නෙලීෂ රන්නුළු - ✒️ Start - 2024.04.04
THE COLOMBO CODE | Ongoing  by missblackdahlia
missblackdahlia
  • WpView
    Reads 509,446
  • WpVote
    Votes 44,173
  • WpPart
    Parts 47
දේවේන්ද්‍රනායක උරුමයේ වෛර ගිනිදළු මැදින් දළුලන ආදරය...
Fake Marriage   ( Ongoing ) by _Dhuni_
_Dhuni_
  • WpView
    Reads 795,554
  • WpVote
    Votes 59,719
  • WpPart
    Parts 46
කිසිම ආදරයක් නැතුව කසාද ජීවිතයක් ගත කරන්න වුනොත්...., ඒක මොන වගේ වෙයිද....???? මේ එයාලගේ කතාව.................................
A Love That Never Be Mine  by Mashii_302
Mashii_302
  • WpView
    Reads 2,408
  • WpVote
    Votes 281
  • WpPart
    Parts 15
කවදාවත් නොලැබෙන දේකට ආදරේ කරන වේදනාව ඇතුළේ අමුතුම රහක් තියෙනවා...! First love teaches you how to feel. Right love teaches you how to live.
"මගේ හිතුවක්කාරයා" by Faikedarkwolf
Faikedarkwolf
  • WpView
    Reads 1,501,981
  • WpVote
    Votes 77,830
  • WpPart
    Parts 60
(උබ කියන්නෙම drug එකක් මේ අභීට ඕනවටත් වඩා ඕන වෙන )
කඩුපුල් ( YiZhan | Completed ✅ ) by ArohiWang
ArohiWang
  • WpView
    Reads 6,383,314
  • WpVote
    Votes 378,551
  • WpPart
    Parts 123
රැයක් මැද පිපෙන කෝඩූකාර කඩුපුල 2023/10/27 - 2024/06/29
අරුණුවර්ණ (COMPLETED)✔️ by JeoNikky
JeoNikky
  • WpView
    Reads 103,531
  • WpVote
    Votes 7,414
  • WpPart
    Parts 5
සමහර පෙම් කතා ඉතා කෙටි වුවත් ඉටි සේ දියාරු වූයේ නැත...ඉටි නොවූ කෙටි කතාවක සැටි! Start: June 19, 2025 End: July 22, 2025
the රෞරවවංශ SCANDAL | ONESHOT ✔︎ by Himzyde
Himzyde
  • WpView
    Reads 132,484
  • WpVote
    Votes 3,859
  • WpPart
    Parts 1
සම්ප්‍රදාය ලෙස වෙස්වළාගත්, කාලයේ අවකාශයේ පැලපදියම් වූ පරම්පරාගත උරුමය කිසිදා නොමියෙන්නේය. බලයේ හස්තය හමුවේ, උරුමය වනාහි ත්‍යාගයක් නොව හුදෙක් ආයුධයක් වන අතර එහි උරුමකරුවන් තමාට කිසිදා පිටුපෑ නොහැකි යුදයකට දාව උපත ලබා සිටියහ.
Campus Crush (COMPLETED)✔️ by Nikkyjeon
Nikkyjeon
  • WpView
    Reads 1,122,254
  • WpVote
    Votes 82,285
  • WpPart
    Parts 41
එයයි මායි අහසට පොළොව වගේ වෙනස්. මේ අපේ 'වෙනස්' කතාව. රශ් 💘 කේශ් Start - Feb 12, 2023 End - May 05, 2023
CAROL🌼 by HashiHiru
HashiHiru
  • WpView
    Reads 3,628,745
  • WpVote
    Votes 187,952
  • WpPart
    Parts 93
" ඩේසි මල .........." "................." " Espoir ඔයා එනකන් බලාගෙන ඉන්නව !" ඒ හිතුවක්කාර දෑස් කිව්වෙ එහෙම...... . . . . . . . Start - 2024 / 04 /29 End - ?