Rashisharon's Reading List
78 stories
ඉංග්‍රීසි සෑර් || Completed  by DaisyTaexoxo
DaisyTaexoxo
  • WpView
    Reads 1,087,301
  • WpVote
    Votes 81,837
  • WpPart
    Parts 54
"වස්තුව..." "ම්ම්??" "ආදරෙයි"
අධෝරක්ත (Ongoing) by JeoNikky
JeoNikky
  • WpView
    Reads 1,011,331
  • WpVote
    Votes 56,294
  • WpPart
    Parts 31
රක්ත රුධිරය කකියවූ ජාත්‍යාලය සමඟ උරෙන් උර ගැටුනු වීරෝධාර දෙසිතක උපන් අකැප ගැඹුරු ආලයක සන්නාහ සන්නද්ධ ගැටුම! ~Strongest soldiers fight the hardest battle - Mission Infrared~ Start: July 04, 2025
හේමදෝලි (Ongoing - Delonix Ver.) by JeoNikky
JeoNikky
  • WpView
    Reads 965,134
  • WpVote
    Votes 57,226
  • WpPart
    Parts 31
පූජනීය සෙංකඩගල අහස යටදී ක්‍රිකට් පිත්තක අහම්බෙන් ගැටුන රග්බි පන්දුවක් විසින් යළි පිබිදවූ සංසාරික උන්මාදනීය විසඹසරක අති ප්‍රේමණීය දිගහැරුම! Restart: July 15, 2025
Campus Crush (COMPLETED)✔️ by Nikkyjeon
Nikkyjeon
  • WpView
    Reads 1,269,149
  • WpVote
    Votes 89,214
  • WpPart
    Parts 41
එයයි මායි අහසට පොළොව වගේ වෙනස්. මේ අපේ 'වෙනස්' කතාව. රශ් 💘 කේශ් Start - Feb 12, 2023 End - May 05, 2023
ඇමති ආර්‍යාව✨️🕊️/The Love Between A Doctor and a Minister(ongoing)  by Khyro_IU6_
Khyro_IU6_
  • WpView
    Reads 339,053
  • WpVote
    Votes 21,762
  • WpPart
    Parts 48
"උබ ආදරේ නොකලට උබ අයිති මට චූටි ඩොක්ටර්....මන් උබට ආදරෙයිනේ.. මන් හොදට හොදයි නරකට නරකයි වස්තුවේ...මාව සෙල්ලමකට ගන්න එපා ම්ම් විදවන්නේ වෙන්නේ උබටමයි මැනිකේ...." "මන් ගැන ආදරයක් ඔය හිතේ කොනකවත් නැද්ද මගේ ආදි මට රිදෙනවා බන් හරියට" -සයාල් ශවීන්ද්‍ර ශාක්‍යසිංහ- "අවස්තාවක් දෙන්නද මන් ආදරෙයිද කියන්න දන්නේ නෑ ඒත් උත්සහා කරන්නම් ආදරේ කරන්න" "මට මගේ ජීවිතේ හම්බුන ආදරනීයම කෙනා ඔයා ශවී...මෙච්චර ආදරනීය පිරිමියෙක්ට ආපිට ආදරේ නොහිතේවිද මට..." -අකීන් දිව්‍යාන් දහනායක- කඩවසම් ඇමතියෙක්ගේ ආදරේට මැදිවූ ඩොක්ටර් කෙනෙක්...❤️✍️ සෙංකඩගල ප්‍රේමනීය නගරයෙන් ආරම්භ වූ අසීමාන්තික ප්‍රේමයක පුරාවෘත්තයකට පිවිසෙන්න අවසරයි ඔබ සැමට...❤️❕✍️ ⭕මෙය මනක්කල්පිතයක් කතාංගයක් බැවින් කරුනාකර සැබෑ ජීවිතය සමග සම්බන්ද කර ගැනීමෙන් වලකින්න..තවද මෙහෙ කතෲ අයිතිය සුරකින්න...⭕
| මහසෝන් පිල්ලි ! |  👹️ YIZHAN by White__Lilly
White__Lilly
  • WpView
    Reads 131,446
  • WpVote
    Votes 9,161
  • WpPart
    Parts 18
විනාශයක් කරන්න යවපු පිල්ලියක් , මිනිහෙක් එක්ක ආදරෙන් වෙලුනු හැටියක්! Cover credits @Zoe_Vantae 💗👹️
කාලපූර්ණ by BodhiNimmi
BodhiNimmi
  • WpView
    Reads 4,179
  • WpVote
    Votes 598
  • WpPart
    Parts 46
ආත්මගත ආදරයක පෙරනිමිත්තකින් මුනගැසුන පසුනිමිත්තේ ආදර දිගහැරුම.... ආදරනීය ආදරනීයන්ට ඔයාලගෙ ආදරනීය BodhiNimmi අහෙතුකවම ආදරෙයි
භවප්‍රේම  by BodhiNimmi
BodhiNimmi
  • WpView
    Reads 30,462
  • WpVote
    Votes 3,403
  • WpPart
    Parts 72
ප්‍රේමයේ ආරම්භයම වියරුවක් වූ දෙදෙනෙකුගෙ ඊලග නැවතුම ලග තමන්ගෙම ප්‍රේමය තමන්ම සොයා යන ආදරනීය ගනුදෙනුවක ආදරනීය ගමන්මග.... භවයෙන් භවයට බැදුනු ආදරනීය ගමනක තවත් නැවතුමක දිගහැරුම ... භවප්‍රේම... අහේතුකවම ආදරෙයි ... BodhiNimmi
Homophilia   [YIZHAN] MPreg 🔞✔ by Wang_Vinu
Wang_Vinu
  • WpView
    Reads 117,466
  • WpVote
    Votes 11,603
  • WpPart
    Parts 50
ගිය ආත්මයේ මගේ ආදරවන්තිය වුණ ඔයා, ඇයි මේ ආත්මයේ පුරුෂයෙක් ලෙසින් ඉපදී මාව හොයාගෙන ආවේ 🧡 🔞⚠✋ වැඩිහිටියන්ට පමණයි ! Wang Yibo - Wicky Arlin Xiao Zhan - Eric - Horror Romance Dark Romance
-  ආදි  - by kimbuddyy
kimbuddyy
  • WpView
    Reads 2,077,629
  • WpVote
    Votes 124,610
  • WpPart
    Parts 73
අහංකාර නපුරු කොල්ලෙක්, සෙල්ලක්කාර පණ්ඩිත කොල්ලෙක්ට කොහොම ආදරේ කරයිද.? ඒ අහංකාර නපුරු කොල්ලට ආදරේ කරන්න කියලා දුන්න සෙල්ලක්කාර පණ්ඩිත කොල්ලා ඒවගේම ඒ ආදරේ අමතක කරන විදිහ කියලා දුන්නේ නැත්තම්...? - ආදි x යුවාන් - ° nonfiction ° No copying or translation is permitted!!