Green__Miracle2's Reading List
90 stories
දෙවෙනි  ඉනිමත් ඉවර කරමු 😌😂💥 by Creatif_mystery
Creatif_mystery
  • WpView
    Reads 9,924
  • WpVote
    Votes 1,411
  • WpPart
    Parts 7
මේ පාර එදිරිමුණි අංකල් මාමාට කරන්න බැරි උන වැඩක් තමා කරන්න බැලුවේ 😂💔 මේක ලංකාවේ අනාගතේ බාරගන්න ඉන්න පුරවැසියන්ගේ මනස් අදුරෙන් අලෝකෙට ගේන්න කරන වැඩක් 😂😌 ඉන්දියාවට මේ ආදරයයි නම් ලංකාවට මොකක්ද 🤔😂 වෙන මොකක්ද "දෙවනි ඉනිම " කතාවේ ඇති දේකුත් නෑ , වෙන දේකුත් නෑ ඒත් හැමදාම you tube වැඩිම views ගාන තියනවා. තාරුණ්‍යයේ හොදම ටෙලි කතා මලාව වෙනවා😂 💥 අනේ මන්දා අහන හැම එකාම බලන්නේ නෑනම් කියනවා 😂💔 ඒත්....???? අනේ මන්දා 😂💔 '' '' '' '' '' අවසානයක් දෙන්න බලන්නම් එහෙනම් 😂❤
Forever Yours 🖤🦋💋 by nora__86
nora__86
  • WpView
    Reads 1,042
  • WpVote
    Votes 90
  • WpPart
    Parts 8
මට ඕන උනේම එයාව මේ ලෝකේ නිදහසේ හුස්ම ගන්න ලස්සන මනුස්සයෙක් කරන්න. එයාගේ ඒ අදුරු ලෝකෙන් ඈත් කර ගන්න..🌼✨ _Shevan Bhagya_ හැමෝම තමන්ගේ ආදරය අයිති කර ගන්න යනකොට මං කරේම ඒ ලස්සන ඇස් දෙක හිනා වෙනව ඈත ඉදන් බලන් හිටපු එක..🌻🤎 _Abeen Kalahansa_ ඉතින් ඒ ඩේසි මලට මේ දුෂ්ටයාව ඒ අදුරු ලෝකෙන් ගලවගන්න පුලුවන් වෙයිද??? ඒ දුෂ්ටයාට තමන්ගේ ඩේසි මලව අයිති කර ගන්න පුළුවන් වේවිද??? ඉතින් අවසරයි මටත් මෙහි රඟ දැක්වීමට!!! අයාලේ යන ඩේසී මලට ආදරෙන් 🤍🎀🌙
+9 more
 м у  ℓ σ ν є ℓ у  ƒ α η ✅                   by _MADORA__THUDUWAGE_
_MADORA__THUDUWAGE_
  • WpView
    Reads 16,239
  • WpVote
    Votes 2,802
  • WpPart
    Parts 10
📖️ Wattpad Love 📖️ Author & Reader Love Story 📖️ Yz Fanfiction 📖️ BL
LoVe RaiN | Ongoing  by SanDzz_01
SanDzz_01
  • WpView
    Reads 56,541
  • WpVote
    Votes 6,076
  • WpPart
    Parts 34
🔞Matured Audience Only🔞 Maybe love doesn't forget, even when we try to.. And maybe.., just maybe... some stories don't end. They just pause... until the rain calls them home Same rain..☔️ Same us...❤️ But this time, I won't let go..✨ 🔞🔞🔞🔞🔞🔞🔞
Universe ✨❤️‍🩹 | 18+| upcoming  by Nezha_row
Nezha_row
  • WpView
    Reads 510
  • WpVote
    Votes 42
  • WpPart
    Parts 1
" මං ඒ ඇස් දෙකෙන් දැක්කේ මුළු ලෝකෙම....! " - හංසව් අක්ශාල මේඝාභය - " පුදුමයි...! ඒකට කියන්නේ ආදරේ කියලාද...?! " - සංසාරව් ස්නේහදාර් මාරසිංහ - මන්දාකිණි ඇස් අතර අතරමං වෙන්න ඔයත් එන්න....ඒක පුදුමාකාර හැගීමක්.....! ආදරය ???! [ මෙය මාගේ මනසේ ගොඩනැගුනු මනඃකල්පිත කතාංගයක් වන අතර නම්, ගම්, චරිතද සත්‍ය නොවන අතර....මාගේ/ කතෘගේ අවසරයකින් තොරව විවිධ සමාජ මාධ්‍ය තුළ සහ pdf ගතකිරීම වැනි දෑ කිරීමට තහනම් බවත් නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට කටයුතු කරන බවත් දන්වා සිටිමි..!! ]
1 1 : 1 1 | oneshot ✔︎ by Himzyde
Himzyde
  • WpView
    Reads 34,956
  • WpVote
    Votes 1,191
  • WpPart
    Parts 1
එකම තැන. හැමවෙලේම ඇවිල්ලා අපි නැවතෙන්නේ එකම තැන. එකම හෝඩුවාව උඩ. දැන් පැය ගාණක් තිස්සේ කල්පනා කළත් එතනමයි. ඇවිදගන්නවත් බැරි බබෙක් කොහොමද තනියම ගිහින් අතුරුදහන් වෙන්නේ? බේබි 11:11... කොහෙද එයා??
The Silent Heart ❤YZ Upcoming  by Shiliii_Zephyr
Shiliii_Zephyr
  • WpView
    Reads 203
  • WpVote
    Votes 13
  • WpPart
    Parts 1
YiZhan ❤ JoongDunk❤ "ඇයි...මහිරු ඇයි මං වගේ එකෙක්ට ආදරෙ කරන්නේ?" - භාව්‍ය නිම්නාත් සමරසිංහ - "භාව්‍ය දන්නවද...ආදරේ කියන්නෙම හිස්තැනක් වෙනකොට ඒ හිස්තැන පිරෙන්නේ වචන වලින් නෙවෙයි...හැගීම් වලින්... - මහිරු ආශාක්‍ය ද සිල්වා - "මං පුදුම විදිහට ආදරෙයි ඒ අහිංසක ඇස් දෙකට...මගේ හිත ඉල්ලන්නෙම ඒ ඇස් දෙක...ඒ ඇස් දෙකෙන් එයාගෙ මුලු ආත්මෙම මට පේනවා..." - ආධිත්‍ය දිව්‍යාත්ම - "ගිණිපෙලෙල්ලෙන් බැටකාපු මිනිහා කණා මැදිරි එලියටත් බයයි කියනවනේ...ආදරෙන් පැරදිච්ච මට ආයෙමත් ආදරේ කරන්න හරි බයයි..." - ස්නේහ දෙව්නිදු - නිහඩ හදවතකට පෙම් බැදි කටකාර හදවතක්....❤🌿
නිවාලන්න මා by Camellia1401
Camellia1401
  • WpView
    Reads 855,982
  • WpVote
    Votes 79,616
  • WpPart
    Parts 145
"ලස්සනම දේ?" "නමේම තියෙන්නෙ......" "ආහ්?" "නේත්‍ර " ........................................................ "ආසම තැන?" "මෙතන" "ආහ්?" "සුදු බේබිගෙ පපුතුරුල" ......................................................... "නස් නාරං?" "ඔව්....නේත්‍ර ආසයිනෙ" "හැබැයි දම්මි සුගත්ට දුන්නෙ වෙරළු සුදුබේබි" "ඒත් ආශව නේත්‍රට දෙන්නෙ නස් නාරං" .......................................................... "සුදුබේබි ඇයි ගැටපිච්ච මල් වලට ඔච්චර ආසා?" "පරවුණත් ඒ මල් හරි සුවඳයි නේත්‍ර...ඒකමයි මම ඒ මල් වලට එච්චරටම කැමති"
 මගේ දියකිදුරා 21+  by youngdulanav
youngdulanav
  • WpView
    Reads 68,833
  • WpVote
    Votes 3,725
  • WpPart
    Parts 35
'ඩැඩි ඩැඩි බබාගේ කාර් එක කැඩිලානේ....' 'කො බලන්න මගේ champගේ කාර් එක...හ්ම්ම්ම් කැඩිලා නේන්නම් මම මගෙ පුතාට මිට වඩා ලස්සන එකක් අරන් දෙන්නද....???' 'හා ඩැඩි.. ඩැඩි තමා මේ ලොකේ ඉන්න හොදම කෙනා......'
හි��තුවක්කාර පුත්‍තු 𝙲𝙾𝙼𝙿𝙻𝙴𝚃𝙴 🤝😌 by Yame_024
Yame_024
  • WpView
    Reads 4,133
  • WpVote
    Votes 385
  • WpPart
    Parts 19
ඔහු නමින් අකිල දෙව්ශාන්... ඔහුට ඉන්නව හොද පාප මිත්‍රයෙක්...පාප මිත්‍රයෙක් කිව්වට ඉතිම් එහෙමම නෙමෙයි... ඔහු වටා තමා මේ කතාව ගෙතෙන්නෙ...ඉතිම් මේ දෙන්නටම හම්බෙනව ලස්සනම ලස්සන කුමාරයෙක්.. කුමාරයා අයිති වෙන්නෙ කාටද කියලා දැනගන්න නම් ඉතිම් කතාව කියවන්නම වෙනවා... විශේෂම දේ මොකක්ද දන්නවද...? ඒ පුංචි කුමාරයා හරියට සුදු පාට ලිලී මලක් වගේලු...අපේ දේව් තමා ඉතින් එහෙම කියන්නේ🙊 ඒ කොහොම උනත් දේව් දවසක් ඒ පන තියෙන ලිලී මලට ආත්මගත පොරොන්දුවක් වෙනව... ඉතින් ලිලී මලක තැවරුනු ආත්මගත පොරොන්දුවක අවසානය නම් දුක්ඛිතයිලු... හැබැයි ඉතින් ඒ අවසානෙ දැනගන්නත් කියවන්නම වෙනවලු... ඉතින් මේ තියෙන්නෙ ලිලී මලක තැවරුණු ආත්මගත පොරොන්දුවක අවසානය... ❤️🥺🫀