sachimelo's Reading List
200 stories
යාශ්රූ  | Complete ✅🔞 by Fairy_0508
Fairy_0508
  • WpView
    Reads 136,074
  • WpVote
    Votes 8,077
  • WpPart
    Parts 52
ඔයා හැමදාම දැක්කෙ මගෙ කේන්තිය,ඔයාට ඇහුනෙ මගෙ නපුරු වචන,ඒත් ඔයාට පෙනුනෙ නැද්ද මං මෙහෙම නපුරු වෙන්න හේතුව මොකක්ද කියලා...
MY SECOND LOVE  by SithuMethsadi85
SithuMethsadi85
  • WpView
    Reads 155,042
  • WpVote
    Votes 17,732
  • WpPart
    Parts 51
ආදරය කියන්නෙ මොකක්ද කියලා තේරුම් ගන්න,ආදරය කරන්න දන්න කෙනෙක් හම්බ වෙන්නම් ඕන...හරියට මට ඔයාව ලැබුනා වගේ 💚❤️
Gentle love (ongoing)21+ by fable_seeker
fable_seeker
  • WpView
    Reads 18,584
  • WpVote
    Votes 1,486
  • WpPart
    Parts 34
යහේශි අක්කා මට වැඩිය චුට්ටක් උසයි මම හිතන්නේ...මොකද..මගෙ ඉස්සරහ ඉද්දි මම එයාගෙ ඇස් දිහා බැලුවෙ ඔලුව උස්සලා..එයාගෙ කම්මුල් මම ඉස්සරහ ඉද්දි රෝසම රෝස පාට වෙලා තිබ්බෙ අර ජපන් බෝනික්කෙක්ගෙ වගේ..කොහොමත් එයා ගොඩක් සුදුයිනේ ඒක නිසා තරහා ගියාම රතු වෙනවා ඇති...එයා මූනෙන් තරහක් පෙන්නුවට ඇස් දෙක කිව්වෙ මහ වෙනස් කතාවක්...ඒ ඇස් දෙකේ මහ අමුතු දුකක් හංගගෙන ඉන්නවා කියලමයි මට හිතුනේ...ඒත් ඒක ගැන අහන්න ශක්තියක් මට ඒ වෙලාවෙ තිබුනෙ නැහැ! ස්ට්‍රේට් එකක් ලමයි කියවලා බලන්න 🤍
INFERNAL ANGEL by Fiona_xz
Fiona_xz
  • WpView
    Reads 271,475
  • WpVote
    Votes 23,665
  • WpPart
    Parts 63
" මම සර්ට ආදරෙයි ! " [The 18+ tag isn't for smut, It's because this story deals with intense psychological concepts. You'll have to deal with deep emotions and layered mental states. Please proceed with care.]
සසල කැඩපත් | YZ [ 18+] Hiatus  by Anastasiawang27
Anastasiawang27
  • WpView
    Reads 9,225
  • WpVote
    Votes 448
  • WpPart
    Parts 6
"... මට මගේ කතාවේ වීරයගෙ ශක්තියක් වෙන්න ඕන නෑ.... මට ඕනි මගේ කතාවේ දුෂ්ටයගෙ දුර්වලකම වෙන්න... වීරයෙක් පාලනය වෙන්නෙ එයාගෙ ශක්තියෙන් වුණාට දුෂ්ටයෙක්ව පාලනය කරන්න ඕන එයාගෙ දුර්වලකමක් විතරයි... මම ආස ඒකට..."
Sir.Devil's Cock | YM  ✔ by JOJO_YOJO
JOJO_YOJO
  • WpView
    Reads 39,770
  • WpVote
    Votes 5,945
  • WpPart
    Parts 34
-"මේ මහ රෑ කලුවරේ ඇවිත් ඔයාගෙ ඇග උඩ නැගගෙන ඔයාගෙ අත් දෙකත් ගැට ගහලා මූණට මෙච්චර ලන් වෙලා මන් ඔයාගෙන් මොනවා ඉල්ලනවා කියලද ඔයා හිතන්නෙ... ?" "මන් දන්නෙ නෑ...." ජීමින් හුස්ම යටින් කොදුරනකොටම එයාට දැනුනා යුන්ගි තමන්ගෙ කම්මුල් වලට යටින් බෙල්ල සිපගන්නවා. තමන්ව මෙතනට පැහැරගෙන ඇවිත් බලහත්කාරකමක් කරන්න යන්නෙ කියලා අමතක උන මෝඩ ජීමින් කම්මුල් දෙක රතු කරගෙන යුන්ගිගෙ තොල් වල පහස ඉවස ගන්න බැරුව දැගලුවේ යුන්ගිට පැත්තකට වෙන්න කියලා කටක් ඇරලා කියන්නෙවත් නැතුවයි.- started : 2023 / 03 / 11 finished - 2023 / 04 / 15
_ආශ්‍ර_[Non-Bl] by CLoudy_Kiss01
CLoudy_Kiss01
  • WpView
    Reads 493
  • WpVote
    Votes 39
  • WpPart
    Parts 8
වචන වලට හරවන්නට බැරි හැගිම් පෙලක් හිත අස්සෙ තෙරපෙන මොහොතෙ ගොලු උනා වචන නැතුවම...!! නමුත් , හැමදාමත් වගේ ඒ කලු ඇස් දෙක සමත් උනා ගොලු උන මන් වචන ඇහිඳින්නත් කලින් ම තෙරුන් ගන්න...!! ඉතින් කොහොමද..., ...කප්පරක් ආදරෙ පුරවගනිපු මගෙ ආදරවන්තය ව සම කරන්නෙ කාටවත්ම... <<<
කාර්තු     (Completed ) by JEENLUSI
JEENLUSI
  • WpView
    Reads 290,827
  • WpVote
    Votes 21,156
  • WpPart
    Parts 26
දඩබ්බරයෙකු සමග ආදරෙන් බැදෙන අහිංසකයෙක්... "උබව මට පෙන්න බැ..." (තෙදස් රහස්‍ය දිසානායක ) "දවසක ඔයා මට ආදරේ කරයි... වෙන කාටත් වඩා...." (සකුන් කාර්තු අතපත්තු )