DewmiLakshika's Reading List
60 stories
සිහින මන්දාරම් by Mihi_01
Mihi_01
  • WpView
    Reads 220,782
  • WpVote
    Votes 14,871
  • WpPart
    Parts 32
මාව බලෙන් කසාද බැන්දා කියලා තමුන් කවදාවත් මගෙන් ආදරයක් බලාපොරොත්තු වෙන්න එපා.. (මන්දාරම් 💚) අනේ මහත්තයෝ මැරෙන්න මොහොතකට කලින් හරි මට ඔයාගෙන් ආදරෙයි කියන වචනය අහන්න ලැබුනොත් මට සැනසීමෙන් ඇස් පියාගන්න පුළුවන් වේවි.. (සිහින ❤️)
THEV by elsagizelle
elsagizelle
  • WpView
    Reads 1,853,447
  • WpVote
    Votes 98,634
  • WpPart
    Parts 115
පුංචි කාලේ මම නැළවුනේම නැළවිලි ගී නොදන්න උඹ තාලෙට මුමුණපු මිමිණීමට.... මගේ පුංචි පපුව සංසුන් උනේම මං ඇහැරෙයි කියලා බයෙන් වේගෙන් ගැහුනු උඹෙ හදවතට.... අම්මා තාත්තා දීපු වටිනා කියන සෙල්ලම් බඩු වලින් මුළු ගේම පිරිලා තිබුනත්, මම සතුටු උනේම උඹෙ ඔය ආදරණීයම හිනාවට.. එහෙව් උඹ.. එහෙව් මම.. අද මෙහෙම එකම යහනක.. එකම හුස්මක් වෙනුවෙන් පොර බදින්න තරම්.. අපිට වැරදිලා කොහේ හරි.. අපිවත් නොදන්න අතීතෙක... #1 nonfiction - out of 50.6K stories #1 yoonmin - out of 37.6K stories #1 toxic - out of 30.2K stories #1 victim - out of 4.45K stories #1 rising - out of 1.5k stories #1 sl - out of 2.41K stories #1 bdsmrelationship - out of 11.4K stories #1 friendships - out of 9.71K stories #1 slff - Out of 170 stories #1 phsyco - out of 585 stories #1 poweroffriendship - out of 155 stories #2 angstwithhappyending - out of 44K stories #2 schoollove - out of 1.45K stories #2 phsycopath - out of 585 stories #2 smile - out of 1.42k stories #3 depressed - 38.4K stories #6 toxic - out of 30.3K stories #7 bl - 156K stories #71 love - 2.52M stories
ද්විත්ව හසරැල් by Nishu_Girl13
Nishu_Girl13
  • WpView
    Reads 36,802
  • WpVote
    Votes 1,880
  • WpPart
    Parts 16
He fell first but he fell harder...
( 𝗔𝗕)𝗡𝗢𝗥𝗠𝗔𝗟 |BL|18+|Onhold by Skibidi_Writes123
Skibidi_Writes123
  • WpView
    Reads 37,902
  • WpVote
    Votes 1,674
  • WpPart
    Parts 19
-..🌸හරිම අසාමාන්‍යයි🌸- 🌸හැම හමුවීමක්ම අහම්බයක්ද?..අහම්බ වගෙ පේන හමුවිම්, ඒවා ඇත්තටම අහම්බයන්මද? එකිනෙකාට කිසිදා හමු වී නැති බව විශ්වාස කරන දෙදෙනෙක්... එක්කෙනෙක් කැම්පස් කොල්ලෙක්. අනෙකා බලය, සල්ලි සහ සෙල්ලක්කාර ජීවිතයකට හුරු වූ businessman කෙනෙක්. ඒත් ඔවුන් පළමු වතාවට හමුවුණු මොහොතේ ඉඳන්ම, හුරුපුරුදු නොවන හුරුපුරුදුකමක්... හීනෙන් ඇහෙන නාඳුනන කටහඩවල්..... කවදාවත් සිදු නොවුණු සිදුවීම් වගේ දැනෙන මතක... හේතුවක් නැතුව ඇතිවන බය... ඒ වගේම පැහැදිලි කරන්න බැරි බැඳීමක්... ඒ අතරේ, ඔවුන් පස්සේ එන වෛරයක්... ඇත්තටම මේ දෙන්නා පළමු වතාවට හමුවෙන්නේ මේ ජීවිතයේද? නැත්නම්... ඔවුන්ට මතක නැති අතීතයක, මේ කතාව දැනටමත් ලියවිලා ඉවරද? Some meetings are not the beginning... They are a continuation. ♾️ 𝗔𝗧𝗧𝗘𝗡𝗧𝗜𝗢𝗡 𝗽𝗹𝗲𝗮𝘀𝗲!! 🚫කතෘ ගේ අවසර නැතිව මෙම නිර්මානය උපුටා දැක්වීමෙන් හෝ වෙනත් වේදිකා මත පල කිරීම සපුරා තහනම් වේ🚫🚫 start - 2025.dec.04 end-? වැඩ
සුදු අරලිය... by frenzykitty_3
frenzykitty_3
  • WpView
    Reads 667,575
  • WpVote
    Votes 38,373
  • WpPart
    Parts 86
••••• සුදු අරලිය ••••• ( පුලුවන්ද පවරන්න ඔය සුදු අරලිය මලේ අයිතිය මටම විතරක් ) " ඇයි අයියෙ ඔයා කොයි වෙලෙත් මාව සුදු අරලිය මලකට සමාන කරන්නෙ..??" මං අයියගෙ මූන දිහා බලන් අහනකොට එයා මගෙ ඇස් දෙක දිහා බැලුවා.. මගෙ අයියගෙ මූනෙ ඇඳිලා තිබ්බෙ හරි ලස්සන නිවිච්ච හිනාවක්.. " ම්ම්ම් මොකද මගෙ චූටි මහත්තයා මට සුදු අරලිය මලක් නිසා.."
උදුල තරු (𝐔𝐧𝐟𝐨𝐫𝐠𝐞𝐭𝐭𝐚𝐛𝐥𝐞 𝐓𝐢𝐦𝐞 𝐖𝐞 𝐒𝐩𝐞𝐧𝐭 𝐓𝐨𝐠𝐞𝐭𝐡𝐞𝐫) by lilly_rose_1
lilly_rose_1
  • WpView
    Reads 190,752
  • WpVote
    Votes 13,028
  • WpPart
    Parts 27
"මට තාත්තිගෙ වචනෙට පිටින් යන්න බෑ. ඒ නිසයි මම මේ කසාදෙට කැමති උනේ " - ලිතුම් අකේන්‍ය - "මට ඕනෙ ළමයට අම්මෙක් මිසක් තාත්තෙක් නෙවෙයි යකෝ!". ............. "මගේ ළමයා නිසයි මම මේ කසාදෙට කැමති උනේ." - තෙනුද්‍ය ආරුල් -
-  ආදි  - by kimbuddyy
kimbuddyy
  • WpView
    Reads 2,247,895
  • WpVote
    Votes 131,299
  • WpPart
    Parts 74
අහංකාර නපුරු කොල්ලෙක්, සෙල්ලක්කාර පණ්ඩිත කොල්ලෙක්ට කොහොම ආදරේ කරයිද.? ඒ අහංකාර නපුරු කොල්ලට ආදරේ කරන්න කියලා දුන්න සෙල්ලක්කාර පණ්ඩිත කොල්ලා ඒවගේම ඒ ආදරේ අමතක කරන විදිහ කියලා දුන්නේ නැත්තම්...? - ආදි x යුවාන් - ° nonfiction ° No copying or translation is permitted!!
MINE  by voshin
voshin
  • WpView
    Reads 33,761
  • WpVote
    Votes 2,345
  • WpPart
    Parts 43
"මගේ හැමදේම මගේ විතරයි...."
සුළු මැදුම් (ongoing ) by _Paa_Ru_
_Paa_Ru_
  • WpView
    Reads 141,434
  • WpVote
    Votes 11,877
  • WpPart
    Parts 80
ඒ නපුරු ඇස් කිවුවෙම උබ මගේ කියල වෙච්චි කොට මන් කොහොමද තවත් ඒ ඇස් කියන කතාව නොදැක්කා වගේ ඉන්නෙ 2025-06-29
සරල වදය (Ongoing) by JeoNikky
JeoNikky
  • WpView
    Reads 43,432
  • WpVote
    Votes 4,903
  • WpPart
    Parts 7
ජිම් එකේ ඩම්බෙල් උස්සලා පිස්සු නටන මෝඩ වදයක් එක්ක, හැමදාම ලැප් එක උඩ බඩගාන නර්ඩ් කෙනෙක්ට ජීවිතේ කවදාවත් 'සරල' වෙන්න පුළුවන් වෙයිද? මරාගෙන මැරෙන්න තරම් එපා කරපු මුන් දෙන්නගේ පිස්සු බැන්ටර් අන්තිමට නවතින්නේ කොතනින්ද? ​දැක්කම ඇස් උඩ යන තරම් වදයක්, ලෝකේ පට්ටම ආදරයක් වෙන හැටි!