Damzz_shii's Reading List
4 stories
THE KING'S BABY | Completed ✅  by Isiwaraa
Isiwaraa
  • WpView
    Reads 2,352,313
  • WpVote
    Votes 129,909
  • WpPart
    Parts 170
මම වැඩිපුර රිද්දන්නෙම මං නොසෑහෙන්න ආදරේ කරන උඹට. ~ රශුද් සෙනුවර පෘථිවිසිංහ ~ මං ආදරේ හෙව්වෙම මාව නොසෑහෙන්න රිද්දපු උඹෙන්. ඉතින් මගෙ මහත්තයෝ... උඹෙ චූටි මැණික උඹට මරාගන මැරෙන්ඩ තරම් ආදරෙයි. ~ කෙනෙත් විහංස ~ අලු යට වැලලුණු ෆීනික්ස් කුරුල්ලෙකුට නැවත පන දුන් ඒ අසීමාන්තික ආදරය.
අභිනීති 🩸🚔 ( Completed ✅ ) by SACHEE13
SACHEE13
  • WpView
    Reads 158,262
  • WpVote
    Votes 10,661
  • WpPart
    Parts 37
" අම්මෝ සර්, මේ කොල්ලන්ට නීති ගැන කියනවට වඩා ලේසී බල්ලන්ට ජපන් උගන්නනව!" " අනේ මේ නාකියො! උබ අපේ පොඩි බේබිගෙ හැටි දැනගෙනද ඔය කතා කරන්නෙ ආ!" When hearts break the law,love makes the rules. 🔐🫀 >> නීතිය ආරක්ෂා කරන පොලිස් නිළදාරියෙක්... ඔහු නීතියට යටත්ව ජීවිතය ගෙවුවා. නීතියට වඩා බලවත් ඇමති කෙනෙක්ගෙ පුතෙක්... ඔහු නීතිය නොදන්නා ලෙස ජීවත්වුනා. අහබු මගකින් හමුවුනු මේ ආදරය, නීතියද, බලයද, ආදරේද - කාට ජයගන්න පුළුවන් වෙයිද? ආරාධනා කරනවා ඔයාට; මේ වෙනස් විදියෙ ආදර කතාවත් කියවලම බලන්න 🫀 Auther :- ( SACHEE13 ) Sachini yashodara 🖤🦋 >>
තුහාන් | COMPLETED ✅ by Sandy_Aish
Sandy_Aish
  • WpView
    Reads 803,785
  • WpVote
    Votes 50,075
  • WpPart
    Parts 51
" මේ අහනවා .... තමුසෙ දන්නවා ඇතිනෙ ඩීල් එක ... මන් තමුසෙව බැන්දෙ බිස්නස් ඩීල් එකකට ... දැනට එච්චරක් දැනන් හිටියම ඇති ... "
ඉස්කොලෙ  (Complete)  by fhjjfk
fhjjfk
  • WpView
    Reads 168,599
  • WpVote
    Votes 5,906
  • WpPart
    Parts 95
" මගෙ නම් මගෙ " " මොකක්ද කියන්නෙ. මම කවද්ද ඔහෙගෙ වූනෙ. "