imaginary_S7's Reading List
36 stories
අස්තාවර || ᴄᴏᴍᴘʟᴇᴛᴇᴅ by Rui_24
Rui_24
  • WpView
    Reads 2,410,588
  • WpVote
    Votes 132,886
  • WpPart
    Parts 73
🏈😼♥ 𝙎𝙤𝙢𝙚𝙩𝙞𝙢𝙚𝙨 𝙩𝙝𝙚 𝙥𝙚𝙧𝙨𝙤𝙣 𝙮𝙤𝙪 𝙡𝙚𝙖𝙨𝙩 𝙚𝙭𝙥𝙚𝙘𝙩 𝙗𝙚𝙘𝙤𝙢𝙚𝙨 𝙩𝙝𝙚 𝙤𝙣𝙚 𝙮𝙤𝙪 𝙘𝙖𝙣'𝙩 𝙡𝙞𝙫𝙚 𝙬𝙞𝙩𝙝𝙤𝙪𝙩 Start : 2023/09/01 End : 2024/06/02
හැරවුම් ලක්ශය | Turning Point by Aqua__Say
Aqua__Say
  • WpView
    Reads 988,901
  • WpVote
    Votes 71,803
  • WpPart
    Parts 155
"ජීවිතේ කවදාවත් ආයේ උඹ වගේ කෙනෙක් මට හම්බෙන්න එපා. බිදෙන්න දෙයක් ඉතුරු වෙලා නැතුව තවත් බිදෙන්නෙ මට බෑ..."
මැග්නෝලියා ( Magnolia ) by MOONYLite
MOONYLite
  • WpView
    Reads 90,442
  • WpVote
    Votes 4,668
  • WpPart
    Parts 60
" බය වෙන්න එපා ළමයෝ ... ! රිද්දන්න විදි ඕන තරම් තියෙනවා " MOONYLite : )
(අවි)නිශ්චිත | Ongoing by _BleedyBlue_
_BleedyBlue_
  • WpView
    Reads 29,086
  • WpVote
    Votes 2,044
  • WpPart
    Parts 18
අවිනිශ්චිත ජීවිත අන්දරයක් ජීවත් කරවූ ආදර අන්දරයක්!
රන්දෝලි࣪ ִֶָ☾.⭒𝐑𝐀𝐍𝐃𝐎𝐋𝐈𝐄⋆ᴮᴸ by poison_ivyy
poison_ivyy
  • WpView
    Reads 967,362
  • WpVote
    Votes 75,092
  • WpPart
    Parts 150
SCHOOL LOVE " සීයට කියන්නෝන ගෙදර තියෙන ශාr ප් ඔබ් ජෙක්ට්ස් ඔක්කොම අරන් කොහෙහරි ලොක් කරල දාන්න කියලා. " " අම්මා සීයට කියන්නෝන අඹ ගහේ අතු කප න්න කියලා. " රුද්වි හිනා වුණේ සද්දෙට.. අම්මා සීයටත් ඇහෙයි කියලා රන්දුල් බයත් වුණා. රුද්විට අයිති රන්දුල්ගෙ ඇදේ පැත්තක් අත්පත් කරගෙන රන්දුල්ගෙ පොරෝන රෙද්ද ඇගට දාගත්ත රුද්වි කොට්ටෙත් අතින් ගහ_ලා හදාගත්තෙ රන්දුල්ගෙ බෙල්ලෙන් ඇදලා ඇදේ මැදට ගන්න කලින්. " ඇද පල්ලෙ දෙරිගහන්නැතුව මෙන්න මෙහෙන් ඉන්නවා... ඉඩ තියෙන්නෙ තව දහයක් දාන්න.. " රන්දුල් රුද්විගෙන් අනිත් පැත්තට හැරිලා කොට්ටෙ බදාගත්තා. " අඹ ගහේ අතු කැපුවම මට බැල්කනියෙන් ගෙට එන්න බෑ කියලා හිතන්න තරම් අයිලන්ඩ් ෆස්ට් මෝඩයි කියල මං හිතුවෙ නෑ රන්.. "
-Plot 23 - by Bulbz_D
Bulbz_D
  • WpView
    Reads 9,198,981
  • WpVote
    Votes 512,599
  • WpPart
    Parts 126
If you know ~, You know.
Martial  | Ongoing | BL by ming_shin
ming_shin
  • WpView
    Reads 338,817
  • WpVote
    Votes 24,771
  • WpPart
    Parts 47
ආදරේ කියන වචනේදී මන් හරි අසරණයි කලන....මගේ ජිවිතේ ඇතුලේ තියෙන්නේ තනිකර අදුර විතරයි .....ඒ අන්දකාරෙට ඔයාවත් ඇදලා ගන්න ඕනේ නෑ මට..... ලස්සන හදවතක් තියන ඔයා මන් වගේ කෙනෙක් එක්ක දුක් විදිනවට ආස නැති නිසයි මන් යන්න කිවුවේ....ඒත් දන්නවද ඔයා ගියපු විනාඩියේ ඉදන් මම හිතින් දහස් වාරයක් මැරි මැරි ජීවත් උනා.......
නොනිමි | Complete ✅ by ming_shin
ming_shin
  • WpView
    Reads 2,822,835
  • WpVote
    Votes 178,099
  • WpPart
    Parts 161
ආදරේ කියන්නේ මොකද්ද කියලා මන් තේරුන් ගත්තේ උබෙන් භානු...මන් උබට රිද්දුවා තමයි වස්තු, උහුලන්න බැරි තරමට, සමාව දෙන්න බැරි තරමටම මන් උබව රිද්දුවා,,,,ඒත් මන් දැන් ඒ තරමටම උබට ආදරේ කරනවා භානුක ,මේ බලන්න, එක පාරක් මන් දිහා බලන්න භානූ.මන් පිස්සෙක් වෙලා භානුක ,,,,,,,,,,මන් පිස්සෙක් වෙලා ආධිත්‍ය..............................................
Uninvited (අනාරාධිත) - Ongoing  by P3t4l_P4g3z
P3t4l_P4g3z
  • WpView
    Reads 536,192
  • WpVote
    Votes 42,549
  • WpPart
    Parts 66
"මට උබට වගේ ආදරේ පෙන්නන්න තේරෙන්නෙ නෑ අභිමාන..." "පෙන්නුවෙ නැතුවට කමක් නෑ මට ඒක දැනෙනව සෙහාශ්... මට තමුසෙගෙ ආදරෙ ඕනෙ විඳින්න මිසක් බල බල ඉන්න නෙවෙයි....!"