Just Desire ♡
14 stories
සීනු | TK  by SUNNY_JHS
SUNNY_JHS
  • WpView
    Reads 46,274
  • WpVote
    Votes 5,409
  • WpPart
    Parts 14
කොහෙන් කොහොම හරි අවසානෙ නිසල වෙන මලකඳකට .., ජීවත් වෙයන් කියලා හුස්ම පිඹලා උඹටම දවසක මහන්සි දැනේවි. අන්න එදාට බැරිවෙලාවත් .. මට දිගටම හුස්ම අරගන්න ආස හිතිලා තිබුනොත් ?? -සීනු (ප්‍රේමයක් අරුත් ගැන්වූ අප්‍රියජනක අඳෝනාව !! )
සංස්පර්ශ. 21+ | TK ✓ by BABY_GGUKIEEE
BABY_GGUKIEEE
  • WpView
    Reads 713
  • WpVote
    Votes 67
  • WpPart
    Parts 4
සුවදායී ප්‍රේමයක හිම මිදෙන කෙලවර ආත්මානුගත ස්පර්ශය~ -සංස්පර්ශ- ආදරේ රස සත් ස්වර මැදින්~ TK ✻
✔ බිංදුවෙන්, by JanuLoveTK
JanuLoveTK
  • WpView
    Reads 57,465
  • WpVote
    Votes 4,721
  • WpPart
    Parts 12
එක්ව ජීවිතය දිනන්නට ! Cover credit goes to :- @yazu_yazu
නිර් | වාණ ! [SHORT] by SUNNY_JHS
SUNNY_JHS
  • WpView
    Reads 7,342
  • WpVote
    Votes 1,225
  • WpPart
    Parts 6
තුන්වෙනි සිල්පදය භාගෙට කියවා . සිව්වන සිල්පදයෙදි වචන ගිලගනිමි ! නිරය අභියසදි තණ්හාව හා රතියෙහි රඟමි . #නිර් | වාණ !
සියපත් | oneshot  ✔ by Rubielle
Rubielle
  • WpView
    Reads 713
  • WpVote
    Votes 42
  • WpPart
    Parts 1
" ඒ නුග ගස් පාමුලෙන් ඇරඹි ඒ ප්රේමාන්විතයන්ගේ හුස්ම වැල් අදටත් ඒ වාතලයේ සැරිසරනවා.. අමරණීය ප්රේමයක සදාදරණීය ඇරඹුම ඒ නුග ගස් පාමුල සදාකල් දෝන්කාර දෙනවා " දීඝායු x සියපත් Cover credit - @Luna_recky Yeshii_gurl
කඨෝර ආත්ම || oneshot by _dolie_
_dolie_
  • WpView
    Reads 4,217
  • WpVote
    Votes 475
  • WpPart
    Parts 1
සත් කඩක් සේ පැළුනු හෘදය කොහොම හරි මම මහන්නම් කෝන්තර වල කැළැල් නුඹගේ දෙපා මුලදිම වහන්නම් සසර දුර වූවාට කම් නෑ යශෝදරා මුණ ගැහෙන්නම් ඈව තනිකර සමිඳු ගිය දුක දරාගත් හැටි අහන්නම් . . . බුදු පුදට පවා වරම් අහිමි උන මල් කිනිත්තක වේදනාවේ කතාව.... -කඨෝර ආත්ම- . . . #oneshot
Her Cloud 9 | TK | ✔ by illie_girl
illie_girl
  • WpView
    Reads 23,169
  • WpVote
    Votes 4,623
  • WpPart
    Parts 21
▫️️You will always be my favourite form of loving▫️️ "මිස් ජේන්..බැරිවෙලාවත් අපිට තාත්තලා දෙන්නෙක් හිටියොත් මොකද කරන්නෙ?" | Top-Kook | Bottom-Tae | | Verbal Harassing | | Parents | •Taekook•Sinhala•Ff• (All from my ImAgiNatiOn)
තහනම් මලක් || TK || NF ✔✔ by ___Sky-Heart___
___Sky-Heart___
  • WpView
    Reads 24,691
  • WpVote
    Votes 2,575
  • WpPart
    Parts 12
කඩදහියක ලා රෝස තවරන්න .. පෙනෙනවාද ප්‍රේමයේ වරණය ... ?? ඉතිම් මට කියන්න ආදරය මොන පාටද ... ?? Short Nonfiction Completed Happy ending Start : 28 / 09 / 2024 End : 28 / 09 / 2024 Repulished : 21/09/2024
N I G H T  R I D E R  by kimbuddyy
kimbuddyy
  • WpView
    Reads 34,989
  • WpVote
    Votes 3,893
  • WpPart
    Parts 9
"Jason who are you.... really? " "If love's a race, You're the only finish line i'd actually look forward to crossing." Jeff X Aron • nonfiction • No copying or translation is permitted!!