savegebrownie's Reading List
4 stories
කඩුපුල් ( Completed ✅ ) by ArohiWang
ArohiWang
  • WpView
    Reads 10,000,432
  • WpVote
    Votes 493,295
  • WpPart
    Parts 117
රැයක් මැද පිපෙන කෝඩූකාර කඩුපුල 2023/10/27 - 2024/06/29
19th Century Love Again  by Qing_shiHuan
Qing_shiHuan
  • WpView
    Reads 8,385
  • WpVote
    Votes 732
  • WpPart
    Parts 43
" මං උබට කලිනුත් කිව්වා..ඌව ගේන්නයි ගෙනියන්නයි අයිතිය තියෙන්නෙ මට විතරයි වෑන්ග්...." " තානාපතිතුමාට කියන්න මං එයාගෙ ඇම කෑවේ එයා ඇම දාපු දවසෙමයි කියලා" කාල රාමු දෙකක පිදෙන අසීමිත ආදරයක්~~ කාලයට වලක්වන්න බැරි ඛේදනීය අහිමි වීමක්.. පෙර අහිමිවීම් නැවත දිනාගන්න දරන අහිංසක අසීමාන්තික උත්සාහයක්.. මිනිස් වෙසින් ඉන්න නොමිනිසුන් සමග අවි ආයුධ සහ හැගීම් සමග නොනවතින ගැටුමක්.. නොසන්සිදෙන පලිගැනීමක්..🔥 -
My forbidden love by DarkAuraX_29
DarkAuraX_29
  • WpView
    Reads 519,997
  • WpVote
    Votes 30,655
  • WpPart
    Parts 43
"ඔයාට බැයිද මට එකම එක පාරක් ආදරේ කරන්න..." "බෑ කිව්වාම අහනවකො ඕයි.තමුසෙ මගෙ කසාද මිනිහා උනා කියලා මන් තමුසෙට ආදරෙ කරන්න ඕනේ කියලා නීතියක් ලියලා නෑනේ....." "කවදාවත් මට ඔයාගෙන් ආදරේ බලාපොරොත්තු වෙන්න බැයිද" "බෑ කිව්වාම බෑ.මට බෑ කොල්ලෙක්ට ආදරේ කරන්න" කමක් නෑ.ඔයාටත් එක්ක මන් ආදරේ කරන්නම්.ඔයා මට ආදරේ කරොත් ඔයා එදාට ගොඩක් පසු තැවෙයි ඔය කියන දේවල් වලට..මාත් මේ කරන්නෙ ඔයා මට තහනම් කරපු දෙයක්.ඒ ඔයාට ආදරේ කරන එක.ඔයා ඒකට කොච්චර තහනමක් දැම්මත් මන් ඒ තහනම් කීයටවත් පිලිගන්නෙ නෑ. start : 2025/03/27 End :2025/06/27 ❤️❤️