Never click suspicious links
Reminder: Wattpad will never ask for passwords, payment information, or other sensitive account security details.
Completed GL
143 stories
PIECES 🧩  by jeonkeshii
jeonkeshii
  • WpView
    Reads 494
  • WpVote
    Votes 79
  • WpPart
    Parts 8
Tow Storms One Fate සෑම ප්‍රේම වෘතාන්තයක්ම සදාකාලික සතුටකින් නිමාවීමට ලියා නැත... සමහර ප්‍රේමයන් ඉතිරි වන්නේ, හදවතේ ගැඹුරේ විසිරී ගිය බිඳුණු වීදුරු කැබලිති මෙන් රිදුම් දෙන මතකයන් ලෙස පමණි. ​මෙය හුදු අනුරාගී පෙම් කතාවක් නොවේ. මෙය තමාම දැවී යන උමතුවකි ආත්මයම දියකර හැරී කැපකිරීමකි. කිසිදා නිමාවට පත් නොවන, එහෙත් කිසිදා හිමි නොවන අසම්මත බැඳීමක ශෝකාලාපයකි. ​ඒ විසිරී ගිය බිඳුණු කැබලිති නැවත කිසිදා පෑහිය නොහැකි බව මම දනිමි. එනමුත්, ඒ රිදුම් දෙන සෑම කැබැල්ලකම ඇත්තේ මා ජීවත් කරවන, මා මියැදෙන... ඒ අපූර්ව අසිරිමත් ප්‍රේමයේම ඡායාවයි. ආදරෙන් කෙශී 🤍
Lucky cigarette✔️ by kekeperera
kekeperera
  • WpView
    Reads 344,211
  • WpVote
    Votes 17,198
  • WpPart
    Parts 45
අනයිශා තිනේද්‍යා කහවිතගේ X වියගනා නුලේන්‍යා ගජනායක🤍
+4 more
she belongs to her by flicka_
flicka_
  • WpView
    Reads 10,644
  • WpVote
    Votes 1,049
  • WpPart
    Parts 39
"ආදරයට ලෙඩ හොඳ කරන්න පුළුවන්ද ඩොක්ටර්?" - අපි බලමු එහෙනං පුළුවන් ද බැරි ද කියල -
OUR DESTINY by flicka_
flicka_
  • WpView
    Reads 6,412
  • WpVote
    Votes 500
  • WpPart
    Parts 46
"නපුරු ඇස්. හැමෝටම දෙන ඒත් මගේ පැත්තට එද්දි වෙනස් වෙන ඒ හිනාව එදා ඉඳල මාව පිස්සෙක් කළා." - senali -
ආයුසේනා by flicka_
flicka_
  • WpView
    Reads 7,416
  • WpVote
    Votes 650
  • WpPart
    Parts 37
"මම ඒ රූපයෙන් පවා නිවනු මනුස්සයෙක ආයූ......... මං ඔයාට ආදරෙයි".මං කෑ ගැහුවෙ හැමෝටම ඇහෙන්න!!!!
අයුනා (GL) by ayuuz20
ayuuz20
  • WpView
    Reads 12,064
  • WpVote
    Votes 882
  • WpPart
    Parts 51
ඒ ඇස් තාමටත් ලස්සනයි.. මේ මහ රෑත් මට ඒක පේනවා... මාව අදිමාත්රාවෙන් ඇබ්බැහි කරවමු ඒ මායාකාර ඇස්..
DARK SOUL  by Zara_Davies
Zara_Davies
  • WpView
    Reads 37,143
  • WpVote
    Votes 2,048
  • WpPart
    Parts 28
ආදරණීය රැවටීමක, සීමා නොමැති ආදරයක, වේදනාකාරී මතකය.. 🎼
මීදුම්! by SHenyaKHDaisy
SHenyaKHDaisy
  • WpView
    Reads 51,574
  • WpVote
    Votes 3,527
  • WpPart
    Parts 62
හැඟීම් මහ ගොඩක් මැද එකම එක හැඟීමක් නොපෙනෙන මීදුම් වලාවක් ලෙසට කඳු පාමුලක දළුලා වැඩීමක ආරම්භය... සෙනෙහසක සුවය සොයා යන ඒ හැඟීමට ඇය ඉඩ දේවිද.. මෙහි එන චරිත,නම්,ගම්,ස්ථාන සියලුම දෑ මනඃකල්පිතය.. 🌼
Is It Because You Know?[ONE SHOT]✔️ by IVYLxuxi
IVYLxuxi
  • WpView
    Reads 255
  • WpVote
    Votes 48
  • WpPart
    Parts 1
ඔයා මට මෙහෙම සලකන්නේ ඔයා දන්න නිසාද?? ඇයගේ හිතේ සිරවී තිබෙන කතාවට සවන් දෙන්න.... Is it because you know? මගේ පළවෙනි කෙටි කතාව..කියවලා බලන්න....🌈 Do not copy🚫 Based on a true story🍀
Seven Years | (Sinhala GL ✓) by vix_enzo
vix_enzo
  • WpView
    Reads 272,717
  • WpVote
    Votes 9,251
  • WpPart
    Parts 30
"ආදරෙයි..." මේක මං publish කරන පලවෙනි පොත...මේ වගේ තවත් කතා තියෙනවද කියලා නම් දන්නෙ නෑ...🥲