ranasinghe96's Reading List
14 stories
Infinity | 𝙲𝚘𝚖𝚙𝚕𝚎𝚝𝚎 | ✓ by _Saleena_
_Saleena_
  • WpView
    Reads 111,626
  • WpVote
    Votes 3,387
  • WpPart
    Parts 36
සංසාර පුරුද්දද මේ... මේ හමුවීමේ අරුමේ... හිමි නොවනා බව දැනුණත්... වෙන්වීමක් නොමැතී.... සමුරු සයුරකි ආදරේ... මියුරු රහසකි ආදරේ... සමුරු සයුරකී ආදරේ... මියුරු රහසකී ආදරේ... තුන් හිතකින් වත් නොසිතූ... එක බැල්මෙන් පැතුම් පැතූ... දෛවය පෙන්වූ පරිදී.. හමුවීම අහම්බයකී... හිමි නොවනා බව දැනුණත් වෙන්වීමක් නොමැතී.... Start : 2025/06/23 End : 2025/07/19
Crystal | Complete ✅ by _Saleena_
_Saleena_
  • WpView
    Reads 255,923
  • WpVote
    Votes 9,811
  • WpPart
    Parts 71
"චූටි...තමුසෙ අයිති මට විතරයි!...ඒක කවදාවත් වෙනස් වෙන්නෙත් නෑ...වෙනස් කරන්නත් බෑ... !!..මන් තමුසෙට හරි ඊරිසියයි..ඒ ආදරේට ඊරිසියයි..තමුසෙගෙ ඇස් වලින් වෙන උන් දිහා බලනවටත් මන් ඊරිසියයි. ඉතින් අද ඉදන් හැමදාම තමුසෙගෙ ඔය කටින් කිය වෙන්න ඕනෙ මගේ නම විතරයි..මේ රාද්ගෙ නම විතරමයි!" -නුරාද් ගෞරාන් අධිකාරී- නුරාද් ගෞරාන් අධිකාරී ❤️ ශනාධි දිහස්නා සමරවික්‍රම 𝐒𝐭𝐚𝐫𝐭𝐞𝐝 - 2025/08/01 𝐄𝐧𝐝 - 2026/03/04
wild star ( Completed ) by _Saleena_
_Saleena_
  • WpView
    Reads 149,109
  • WpVote
    Votes 5,102
  • WpPart
    Parts 50
අහසින් කඩන් වැටෙන පුංචි තරුවකට පුලුවන් බිදුනු කලුවර උන හිතකට අලුත් ලස්සන බලාපොරොත්තු ගේන්න.කඩන් වැටෙද්දිත් හිනාවෙන්න හේතුවක් වෙන්න..... ශේන් එවෝන් පෙරේරා 💗 පාරමී ආශිංසනා එදිරිසිංහ Start : 2025/ 04/04 End : 2025/05 /05
අළු පාට.. (ᴛʜᴇ ᴍᴀꜱᴋ,ꜰᴏʀ ᴍᴇ)  by _SeeMyPage_
_SeeMyPage_
  • WpView
    Reads 153,169
  • WpVote
    Votes 13,627
  • WpPart
    Parts 57
සමහර පරක්කු වීම් අපේ ජීවිතේ හොදම තේරිම මගහරින්න පුලුවන් පරක්කු නොවි ඒ දේවල් ලගට ගන්න... 🎨🥊🎲🎭 Bl story 18+ Happy ending Amasha Weerasingha. 🍃🐸
තුහින | COMPLETE by Jezzy_boy
Jezzy_boy
  • WpView
    Reads 8,469
  • WpVote
    Votes 464
  • WpPart
    Parts 5
මම එයාගෙ එක අතකින් අල්ල ගත්තා.. මම කියපු කතාව ඇත්ත.. එයා කියන්නෙම මට උමතුවක්.. හරියට නිමක් නැති සයුරක් වගේ මම හැමදාමත් ඒ හදවතට ආදරේ කලා.. ඒ නිමක් නැති සයුරේ කෙළවරක් නැති නිම්නයක් හොයන් යන්න ආස කලා.. ඒ ආදරේ ඇතුළටම කිමිදෙන්න ආස කලා.. ඒ වගේම ඒ ආදරේ මගේ නමට ලියා ගන්න ආසා කලා.. ඉතින් විභූ කියන්නෙම උමතුවක් මේ අයනෛව්ව මත් කරවන.. ඒ මදුවිතට ඇබ්බැහි උන මට ගැළවීමක් තියෙයිද.. නෑ.. ගැළවීමක් නෑ.. දැනටමත් උමතුවෙන් ඒ මදුවිතම හොයද්දි.. මං ගැළවෙන්න උත්සාහ කරන්නෙත් නැහැ.. - Ayashnew Vitharsha Meghawarna - Jezzy
BLACK COFFEE  by Boobo_bean
Boobo_bean
  • WpView
    Reads 155,856
  • WpVote
    Votes 4,505
  • WpPart
    Parts 39
BlACK COFFEE ................... BLACK COFFEE කියන්නෙ ම තිත්ත ඇබ්බැහියක්. ඒත් අනෙක් අයට මන් BLACK COFFEE බොන එක කොයි විදිහට පෙනුනත් ඒ තිත්ත මට කවදාවත් එපා නොවෙන ආශ්වාදයක් ගේනවා. අග්‍ර අය්යගෙයි මගෙයි ආදරෙත් හරියට BLACK COFFEE වගේ. තිත්තයි හැබැයි මට ඇබ්බැහියක්. එපා නොවෙන ආශ්වාදයක්. අමතක කරන්න බැරි මතකයක්. ඈතින් අපි දෙන්න දිහා බලන් ඉන්න අයට අපේ ආදරේ ගැන ලොකු තේරුමක් නෑ. ඒක තේරුම් කරවන්නත් බෑ. ඒක නිසයි මන් අපේ බැදීම හැමතිස්සෙම BLACK COFFEE වලට සමාන කරන්නෙ. BLACK COFFEE කියන්නෙ හැගීමක්...... ඒකෙ රසය දන්න කෙනා දන්නවා මිසක් තව කෙනෙකුට ඒ රසය විස්තර කරලා දෙන්න බෑ. අපේ ආදරෙත් අන්න එහෙමයි........ ඉතින් කෝපි පාට දරුවනේ , කළු කෝපි ඇබ්බැහියට ඔයාලත් අදම එකතු වෙන්න...... #sl 1'st. ( 2025.09.01. ) #family 3'rd ( 2025.11.09. ) #schoollove 1'st ( 2025.09.01. ) #slowburn 2'n ( 2025.10.18. ) #feelings 1'st ( 2025.11.07. ) #romantic 2'nd ( 2025.11.12. ) #happyending 1'st ( 2025.11.12. ) #angst 1'st ( 2025.11. 26. )