Sinhala Yizhan completed 2
31 stories
සිතට හොරා ✔ by __YESHA__
__YESHA__
  • WpView
    Reads 307,205
  • WpVote
    Votes 17,974
  • WpPart
    Parts 41
"රිද්දන්නනම් හැදුවේ.... රිදුන කෙනා නෙද අඩන්න ඔනි..... රිද්දුව කෙනා ඇයිද මේ අඩන්නෙ අහස්...." -විකුම්- මාගේ සද නුඹදෝ side story Start : 13 Nov 2024 End :
ආත්ම ස්පර්ශ 🌼🌼 | 🅒🅞🅜🅟🅛🅔🅣🅔 |✔️✅️ by OliviaMea
OliviaMea
  • WpView
    Reads 183,589
  • WpVote
    Votes 14,186
  • WpPart
    Parts 47
" ආදරේ කියන්නෙ ලබා ගැනීමම නෙවෙයි...." කවුදෝ කෙනෙක් කියනවා මං අහගෙන මට අන්තිම තප්පරේදිත් හිතුනා තව එක සැරයක් ඔය අත අල්ලලා බලන්න......මට ඕන උනා මට දැනෙන විදියටමද ඔයාටත් මාව දැනෙන්නෙ කියලා හරියටම දැනගන්න..... පිට කොන්ද දිගේ හිරියක්....?? අපෝ මොන පිස්සුද...ඒක ඇවිත් තනිකරම වෝල්ට් තිස් තුන්දාහක අධි බලැති සංවේගයක්.....මට ඕන උනා තව එක පාරක් ඔය වලව්කාර ඇස් ඇතුලට එබිලා ගනන් හදන්න......මේ කීවෙනි පාරටද මම අතරමංවෙන්නෙ ඇත්තටම?? මංවත් දන්නෑ......මට උත්තරයක් ඇත්තෙත් නෑ " ඇහැළ කියන්නෙ මට අනුව ආදරේ සංකේතයක් මල් විද්වාන් " ඔයා කිව්වෙ එහෙම......මට ඇහුනෙ එහෙම......අනේ ඇත්තට තප්පර කට්ටටවත් බැරිද නිකමට ටිකක් නැවතිලා හති අරින්න මිනිස්සු අධිමාත්‍රාවෙන් ප්‍රේම කලහමත් අසරණවෙන තැන් එනවා......අන්තිමට මම තේරුම්ගත්තෙ එහෙම.......එයා උනත් දැනගන්න ඕන ම ' ප්‍රේම ' කලේ ඇත්තටම වග......එච්චරයි !
My Boss Men 21+(Completed) by Madhushi13
Madhushi13
  • WpView
    Reads 937,921
  • WpVote
    Votes 64,955
  • WpPart
    Parts 65
බය නැතුව මට ලං වෙයන්..... මගේ මේ පපුව අස්සේ උබට ඇවිලි ඇවිලි නිවෙන්න පුළුවන් මගේ ශාදී.... - ආග්‍ය රුවේන් ෆ්‍රනෑන්ඩෝ -
අකීකරු හඳ  [Completed] by -wang-xian-
-wang-xian-
  • WpView
    Reads 169,618
  • WpVote
    Votes 9,657
  • WpPart
    Parts 38
පොරොන්දු තියෙන්නෙ කඩන්න..සුදු මැණික උඹ ඒක මට හරි ලස්සනට ඉගැන්නුවා..
𝐎𝐁𝐒𝐄𝐒𝐒𝐈𝐎𝐍 𝐎𝐕𝐄𝐑 𝐒𝐈𝐋𝐄𝐍𝐂𝐄 ​✓   by shinelleaurora
shinelleaurora
  • WpView
    Reads 30,723
  • WpVote
    Votes 2,017
  • WpPart
    Parts 14
"මේ නගරේ නීති තුනයි..අංක එක මම කියන දේ තමයි නීතිය...අංක දෙක මාෆියා කින්ග්ගේ මූන දැක්කා කියන්නේ මරණය...අංක තුන මගේ දේකට අත තිබ්බොත් අවසානය" Writing Period: 21 April 2026 - 3 August 2026 Disclaimer: ​"This story is purely a work of fiction and a result of the author's imagination..It is not intended to harm, defame, or disrespect the real-life reputation of any individual or character.. Furthermore, this story will NEVER be printed, published, or sold as a physical book for commercial or non-commercial purposes"
Campus Crush (COMPLETED)✔️ by Nikkyjeon
Nikkyjeon
  • WpView
    Reads 1,489,601
  • WpVote
    Votes 100,301
  • WpPart
    Parts 41
එයයි මායි අහසට පොළොව වගේ වෙනස්. මේ අපේ 'වෙනස්' කතාව. රශ් 💘 කේශ් Start - Feb 12, 2023 End - May 05, 2023
සිධාරණ්‍ය (COMPLETED) ✔️ by Nikkyjeon
Nikkyjeon
  • WpView
    Reads 1,369,733
  • WpVote
    Votes 81,500
  • WpPart
    Parts 70
රන්හුයකින් බැඳුන බැම්මකින් නොසිතා බැඳි දෙහදක ආදරණීය ප්‍රේමාන්දරය. Start: December 2023 End: January 2025 Republished: November 2025 Since Wattpad did not restore the originally published book, I am republishing it for all the fans who love and adore සිධාරණ්‍ය. Much love!!
blessing for me ✅ by nowtyhashi
nowtyhashi
  • WpView
    Reads 382,404
  • WpVote
    Votes 11,326
  • WpPart
    Parts 23
හැමොටම ලැබෙන්න ඔන ඔයා වගේ සිමා විරහිතව ආදරේ දෙන කෙනෙක්. ජිවිතේ අමාරු තැනදි අත දිලා පැත්තකට වෙලා බලන්න ඉන්න කෙනෙක් ආදරෙයි කියලා වචනෙන් නෙවෙයි ක්‍රියාවෙන් පෙන්න කෙනෙක් ඔයා මට රූස්ස ගහක් .සරණක් නැතිව හිටපු මට සරණක් වුන.මේ ආත්මෙට විතරක් නෙවෙයි සංසාර ගමන් කෙරවල වෙන තැන දක්වා මම පතන්නේ ඔයාව මගේ කල්ප. ....................අකිදු යහම්පත් ....................
දේදුණු (complete) by Jimmy_Ink
Jimmy_Ink
  • WpView
    Reads 182,016
  • WpVote
    Votes 10,633
  • WpPart
    Parts 35
"තනිකම විතරක් ඉතුරු වුණු මගේ ජීවිතේට, මගේ දරුවා නිසා ලං වුණු ඒ ආදරය අලුත් එළියක් අරන් ආවා. ඒ ලෙන්ගතුකම මගේ ජීවිතේ සම්පූර්ණයෙන්ම වෙනස් කළා..."
කඩුපුල් ( Completed ✅ ) by ArohiWang
ArohiWang
  • WpView
    Reads 10,002,753
  • WpVote
    Votes 493,370
  • WpPart
    Parts 117
රැයක් මැද පිපෙන කෝඩූකාර කඩුපුල 2023/10/27 - 2024/06/29