DamGam's Reading List
170 stories
Frozen Blossom l BL (COMPLETED) by Bluebell_Z
Bluebell_Z
  • WpView
    Reads 355,142
  • WpVote
    Votes 17,470
  • WpPart
    Parts 72
"වසන්තය සීතල වෙන්න පුලුවන්ද? ඒත් මට සීතලයි අයියෙ" - වගීෂ් කෞශල්‍ය #1 Srilanka #2 sinhala #11 gc #17 sinhalabl #19 schoollove #38 sl #41 bl #201 novel #268 school #555 gay #603 boyxboy Started - 2024/11/04 Ended - 2025/05/08
මාව පාට කලේම එයා 💕 by neluu0306
neluu0306
  • WpView
    Reads 27
  • WpVote
    Votes 11
  • WpPart
    Parts 1
මම දන්න පාටක් නෑ 💕..මාව පාට කලේම එයා 💕
ඇපල් මලෙ  ( Short Story ) by Himasara2000
Himasara2000
  • WpView
    Reads 113
  • WpVote
    Votes 13
  • WpPart
    Parts 1
ඇපල් මලෙහ්හ්හ්හ්හ්........ උරුලෑවාහ්හ්හ්හ්හ්........
කාල භෛරව්[𝗢𝗻𝗴𝗼𝗶𝗻𝗴_𝗕𝗟) by kim_do_Eun
kim_do_Eun
  • WpView
    Reads 1,212
  • WpVote
    Votes 171
  • WpPart
    Parts 9
"මන් මගේ ආත්මෙන් ම දෙයියන්ට කැප වෙච්චි එකෙක් බොලව්"📿 කෛලාශ පර්වතේ හිම කැටි අතර ප්‍රේමයේ සුවද තවරන්න එන්න යන්න...!
CAROL🌼 by HashiHiru
HashiHiru
  • WpView
    Reads 4,178,636
  • WpVote
    Votes 204,968
  • WpPart
    Parts 95
" ඩේසි මල .........." "................." " Espoir ඔයා එනකන් බලාගෙන ඉන්නව !" ඒ හිතුවක්කාර දෑස් කිව්වෙ එහෙම...... . . . . . . . Start - 2024 / 04 /29 End - ?
WRONG NUMBER | Ongoing  by Man_Dy_Be
Man_Dy_Be
  • WpView
    Reads 936,665
  • WpVote
    Votes 66,819
  • WpPart
    Parts 93
මට කල්ප කාලාන්තරයක් ඔයා නමින් බලාගෙන ඉන්නවා කියලා අනිත් හැමෝම කරනවා වගේ දිවුරන්න නම් බැරිවෙයි.. මොකද මම එහෙම හිතපු කිසි කාලෙක ජීවිතේ එච්චර සුමට විදියට නතර වෙලා තිබ්බෙ නෑ.. ඒත් ඔයා නමට මගෙ හිත බරවෙලා තියෙන මේ කාල වකවානුව ඇතුළෙ, බැරිද අනිත් ඔක්කොම ඔහොම්ම තියෙන්න දීලා මගෙ දිහාට දුවගෙන එන්න.. අපිට පුළුවන් කවුරුත්ම පේන්නෙ නැති, කාවත්ම ඇහෙන්නෙ නැති දුරම දුර පාරක් දිගේ ඔහේ ඇවිදගෙන යන්න.. කුරුල්ලො එක්කලා සිංදු කියන්න.. මල් එක්කලා හිනාවෙන්න.. වලාකුළු එක්කලා පියාඹන්න.. ඉතිං ඔයාගෙ හිත වෙනස් වුණොත් අද හවස හතර වෙද්දි "ලා දම් පාට මල් පිරුණු ලිමෝනියම් පඳුර ළඟට එන්න.. සුදු පාටින් සැරසුණු ලා දුඹුරු පාට පිරිමි ළමයෙක් ඔයා එනකන් එතන බලාගෙන ඉන්නවා..!!! " 🍃 - Wrong Number - 🍃 By : Mandy
මන්දාර | Mandara ( Completed BL ) by Miranora_001
Miranora_001
  • WpView
    Reads 1,413,459
  • WpVote
    Votes 91,733
  • WpPart
    Parts 88
එකම වගේ ගල්ටික් personality දෙකක් තියෙන නරුමූස් කොල්ලො දෙන්නෙක් ... වචනෙකින්වත් තව කෙනෙක් ඉස්සරහා සෙකන්ඩ් වෙන්න කැමති නැති විදියේ චරිත දෙකක් ...දෙන්නම ඒ දෙන්නටම සුවිශේෂ වෙච්ච ගතිගුණ නිසා හැමෝම අතර ප්‍රසිද්ධයි ... බලමු ඒ දෙන්නා වටේට මොන විදියට මේ කතාව ගලාගෙන යයිද කියලා ... මගේ මන්දාරෙට ආදරෙන් පිලිගන්නවා ඔයාලා හැමෝවම .. මන්දාර [ The Heaven ] ✨️ Disclaimer‼️‼️ Please note that this is a completely fictional story and the characters and their behaviors are purely my own speculations Warnings : 18+ : bad cursing : mature content
🏜️⚔️ ෴මුතු වාළුකා෴⚔️🏜️ 𝘠𝘐𝘡𝘏𝘈𝘕 𝘖𝘕𝘎𝘖𝘐𝘕𝘎 by ChenQing4
ChenQing4
  • WpView
    Reads 1,440
  • WpVote
    Votes 256
  • WpPart
    Parts 7
"මේ කාන්තාරයට අන්ධකාරය නැවත පැමිණියහොත්..සිංහයාගේ රුධිරය නැගෙනහිරින් හමන සුළඟ සමඟ නැවත පැමිණෙනු ඇත" "ඩම් අල්-අස්ද් සයාවුද්....!!!!" Lion Blood will come again.....!!!! ʿAl-ʿAyn al-Shujā' yumahhid al-tarīq lil-mashhad wasat kull al-masā'ib (ඇල්-ʿඅයින් අල්-ෂුජා' යුමහිද් අල්-තරීක් ලිල්-මෂහද් වසට් කුල්ල් අල්-මසාඇබ්) "(العين الشجاعة) يمهد الطريق للمشهد وسط كل المصاعب. "ඇයින් ෂුජා ( නිර්භීත ඇස) සියළු අවාසනාවන් මැද සිහසුනට පාර කියයි ❗❗❗" Published date - 2026 /04/01 Start - 2026 /04/01 End -
අසම්මත පෙම ( BL Story ) Unrequited love by Lifecruto
Lifecruto
  • WpView
    Reads 368,064
  • WpVote
    Votes 9,538
  • WpPart
    Parts 50
"අන්සතු ඔබ වෙත මගෙ හිත බැඳිලා ඔබ ගැන සෙනෙහස හිත තුල පිරිලා සම්මතයෙන් පිට ප්රෙමෙක වෙලිලා මග හැර යන්නට බැරිලෙස බැඳිලා" මේ කතාව ඔහු අන්සතු වීමට පෙර සිටම පෙම් කළ අයෙකු ගැනයි. ඉතින් අවසරයි මට දිගහැරුමට මෙම කතාව. ( මෙහි ගෙන එන සියලුම නම් ගම් මනඃකල්පිත වේ.)
ඩයරි (Completed) ධෘනුවි S2 by Liaa_Daizzy
Liaa_Daizzy
  • WpView
    Reads 93,510
  • WpVote
    Votes 5,187
  • WpPart
    Parts 49
බලා හිදිමි මතු භවයක හෝ පසු වදන ලියන්නට එතැයි කියා... "ඔයා ආවා" "නෑවිත් ඉන්න බැරි උනා"