Fv 🥹💘
11 stories
නොනිමි | Ongoing  by ming_shin
නොනිමි | Ongoing
ming_shin
  • Reads 808,803
  • Votes 60,955
  • Parts 159
ආදරේ කියන්නේ මොකද්ද කියලා මන් තේරුන් ගත්තේ උබෙන් භානු...මන් උබට රිද්දුවා තමයි වස්තු, උහුලන්න බැරි තරමට, සමාව දෙන්න බැරි තරමටම මන් උබව රිද්දුවා,,,,ඒත් මන් දැන් ඒ තරමටම උබට ආදරේ කරනවා භානුක ,මේ බලන්න, එක පාරක් මන් දිහා බලන්න භානූ.මන් පිස්සෙක් වෙලා භානුක ,,,,,,,,,,මන් පිස්සෙක් වෙලා ආධිත්‍ය..............................................
-Plot 23 - by Bulbz_D
-Plot 23 -
Bulbz_D
  • Reads 5,359,242
  • Votes 361,255
  • Parts 126
If you know ~, You know.
එයිට් | Eight | COMPLETED by leora_den
එයිට් | Eight | COMPLETED
leora_den
  • Reads 378,271
  • Votes 31,090
  • Parts 54
අයිතියක් නැති තැන මම රගන්නෙ නෑ...ඒ වගේම අයිතියක් තියෙන තැන රගන්න දෙපාරක් හිතන්නෙත් නෑ... -ලියාත්‍ර තේමිදු රොද්‍රිගෝ- . . . start - 13 oct. 2024 End - 10 Dec. 2024
සැලියුට් 💚 by _Midd_Night_
සැලියුට් 💚
_Midd_Night_
  • Reads 14,093
  • Votes 1,046
  • Parts 16
" දැන් තමුසේ මොකක්ද කියන්නේ " " i don't like you " " ඉතින් ඒක මගේ ප්‍රශ්නයක් නෙමේ , අනික ඔහොම හැමතිස්සෙම ඔරවන් ඉන්න එපා ඔයාගෙ ඔය ලස්සන මින්ට් පාට ඇස් දෙකට හිනාවෙන්න අමතක වෙයි අයියේ දවසක. හරිම අපරාදයක් ඒක" " mind your own business " " යැයි යැයි යැයි තමා " ( HE FELL FIRST but GREEN EYES FELL HARDER ) [මින්ට් රස ආදරයක් <3]
ආයෙත් |Again | Ongoing by leora_den
ආයෙත් |Again | Ongoing
leora_den
  • Reads 250,468
  • Votes 19,592
  • Parts 38
මාව මතක නැති උනාට මම එතන හිටියේ නෑ කියලනම් මතකයි නේද??? -දීක්ශන මන්දිර සේනාධීර- Start - 11 Dec. 2024 End -?
රදළ | The Kandyan Aristocrats by Himzyde
රදළ | The Kandyan Aristocrats
Himzyde
  • Reads 3,067,336
  • Votes 148,248
  • Parts 62
"ඒ..අඩෝ...!! පගෝ- අර ඉන්නෙ ආර්යන් අයියද??" නිස්සා හැමිනෙන්න ගත්තම මමත් නොදැනුවත්වම ඔලුව වැනුවෙ තරහටද පුදුමෙටද කියලා මමවත් දන්නෙ නෑ. ආර්යන් අධ්‍රක්ෂ රෞරවවංශ....මාස එක හමාරකට විතර පස්සෙ අද තමයි ඉස්කෝලෙට පය ගැහුවෙ..තාත්තගෙ ෆැමිලි බිස්නස් වගයකට ඕසි ගියාට ඊළඟ දවසෙම තිබ්බ වර්ල්ඩ් ක්ලාස් ටූනමන්ට් එකකිනුත් කප් එකත් අරන් එළිවෙන පාන්දර නිව්ස් වලයි සතියක් පුරාවට එක එක ප්‍රෝග්‍රෑම්ස් වලයි හොට් ටොපික් එක වුණේ ආර්යන් කියන කැරැක්ට එක. අපේ ඉස්කෝලෙ අභිමානවත් හෙඩ් ප්‍රිෆෙක්ට්. "In the middle of chaos they found each other." RADHALA, The Kandyan Aristocrats
-  ආදි  - by kimbuddyy
- ආදි -
kimbuddyy
  • Reads 1,358,578
  • Votes 98,255
  • Parts 71
අහංකාර නපුරු කොල්ලෙක්, සෙල්ලක්කාර පණ්ඩිත කොල්ලෙක්ට කොහොම ආදරේ කරයිද.? ඒ අහංකාර නපුරු කොල්ලට ආදරේ කරන්න කියලා දුන්න සෙල්ලක්කාර පණ්ඩිත කොල්ලා ඒවගේම ඒ ආදරේ අමතක කරන විදිහ කියලා දුන්නේ නැත්තම්...? - ආදි x යුවාන් - ° nonfiction ° No copying or translation is permitted!!
SEPALIKA | COMPLETED by cHerRy_MinShi_
SEPALIKA | COMPLETED
cHerRy_MinShi_
  • Reads 17,820,127
  • Votes 797,779
  • Parts 179
රධ්ය අයියට තිබුනේ තද කළුපාට ඇස්.. මගේ වගේ ලා දුඹුරුපාට ඒවා නෙමෙයි.. ඒ ඇස් වල ඇහිපිල්ලම් ගහන දිහා මම සමහර වෙලාවට බලාගෙන ඉදලා තියෙනවා.. මට හිතෙන්නෙ ඒ දිහා මට තව තව බලාගෙන ඉන්න ඇත්නම් කියලා.. එක ලග ගෑවෙන්න ඔන්න මෙන්න තියන ඇහිබැමට යටින් තියන ඒ ඇස් ඉදලා හිටලා හරි එකවතාවක් මං දිහා හැගීම් කෝටියක් විතර පුරෝගෙන බලන විදිය මතක් වුනාම මගේ පපුවේ පැත්තක් හිරිවැටීගෙන ගිහින් බඩ ඇතුලෙන් සමනල්ලු දහස් ගාණක් පියාඹනවා වගේ මට දැනෙනවා.. " සැඩ සුලගකට ගසාගෙන යන මලානික කණාමැදිරි එලියක් අහම්බෙන් පැටළුණු මලක සුවද කෙසේ හදුනාගනීවිද..?" -සේපාලිකා- #1 in romance #1 in sl #1 in feelings #1 in LGBTQ #1 IN school #1 in angst #1 in gay #1 in loveatfirstsight #1 in boyslove #1 in sinhala #1 in sope #1 in boyxboy #1 in yoonseok #1 in bl No copying or translation is permitted!!! 2023-03-22 2023-08-20
රිවස් ස්වීප් (COMPLETED) by wang_tai_li
රිවස් ස්වීප් (COMPLETED)
wang_tai_li
  • Reads 436,096
  • Votes 40,479
  • Parts 59
එකිනෙකාට පුදුම විදිහට වෛර කරන කොල්ලො දෙන්නෙක්ට දවසක දෙන්නට දෙන්නා නැතුව බැරි උනොත්? හැබැයි එයාලගේ රිලේශන්ශිප් එකට දෙන්න වචනෙකුත් නැත්තන්....?