Com.
64 stories
ඍthu | TK | Completed by Cyra_00
Cyra_00
  • WpView
    Reads 9,360
  • WpVote
    Votes 724
  • WpPart
    Parts 9
ඔයා ආදරේ කරන කෙනා ඔයාගේ ඉස්සරහම හුස්ම නතර කරොත් ?? දෙවියො ඔයාට වරම් තුනක් දෙනවා එයාව බේරගන්න !! ඔයාට පුලුවන් ද එයාගේ දෛවය වෙනස් කරන්න ?? . . හුදෙක් නිර්මාණයක් පමණක් බව කරුණාවෙන් සලකන්න !! #TK @cyra
Love Through The Space..... by lazy-kitty
lazy-kitty
  • WpView
    Reads 46,978
  • WpVote
    Votes 6,654
  • WpPart
    Parts 27
ලොවක සිට පියමැන, අහම්බෙන් හමු වී මගේ ජීවිතයට පැමිණි මගේ කුමරුවෙනි, ඔබගේ ආදරය... මාගේ ජීවිතයේ ප්‍රාණයයි....මා ජීවත් කරවන්නේ ඔබේ ආදරයයි, අපගේ නිමා නොවන ආදරයේ ආරම්භයයි මේ.... Begin:- 2021 March 10 End:- 2021 October 22 ( හුදෙක්ම මනඃකල්පිත කතාවක් පමණයි.මෙයින් කිසිවෙකුගේ සැබෑ චරිතය නිරූපණය නොවන අතර අගෞරව කිරීමක් ද කර නොමැත, නාමය පමණක් භාවිත කර ඇත.මෙහි සත්‍ය සිදුවීම් අඩංගු නොවේ.)
Welcome  Back My Y-tube Channel/taekook  by brown_piano93
brown_piano93
  • WpView
    Reads 33,730
  • WpVote
    Votes 7,673
  • WpPart
    Parts 18
හෙලෝ වෙල්කම් බැක් මගෙ යූ ටියුබ් චැනල් එකට.... ලයික් කරන්න... ශෙයා කරන්න... සබ්ස්ක්‍රයිබ් කරන්න.... අයි ගෝස්ට් යූ......
𝑴𝒚 𝑨𝒏𝒈𝒆𝒍  || ƚƙ ✔ by FayFay_97
FayFay_97
  • WpView
    Reads 3,681
  • WpVote
    Votes 526
  • WpPart
    Parts 2
--- එයා ගොඩක් ලස්සනයි... රතු කම්මුල්, දිග ඇහි පිහාටු, තද කලු පාට කොන්ඩේ , චෙරි පාට තොල්, මුව පැටියෙක්ගේ වගේ අහිංසක ඇස්.. දැකපු පලවෙනි මොහොතෙ ඉදල මම එයාට ආදරේ කරන්න ගත්තා... ඒත් කවදාවත් මම හිතුවෙ නෑ ඒක මිරිගුවක් විතරක් වෙයි කියලා --- Jungkook අහම්බෙන් කෙනෙක් දකිනවා.. Jungkook එයාට ආදරය කරනවා.. ඒත් එයාගේ ආදරය අර කෙනාට ප්‍රකාශ කරපු පළවෙනි තත්පරයෙන් ම ඒ කෙනා අතුරුදහන් වුනොත්... සදහටම යන්න ගියොත්..
ՏᎻϴᏟᏦ !  || ✔ by FayFay_97
FayFay_97
  • WpView
    Reads 12,804
  • WpVote
    Votes 1,584
  • WpPart
    Parts 5
" I will marry him " What !! Everyone looked at him with shock .... Taekook 💕💕 If you are not taekook shipper or uncomfortable with ship stories , you can just ignore and leave.........