We've updated our Content Guidelines.
Review the latest guidelines to keep sharing stories safely.
MINE♥️
200 stories
MY SECOND WIFE by DarkAuraX_29
DarkAuraX_29
  • WpView
    Reads 212,957
  • WpVote
    Votes 21,982
  • WpPart
    Parts 73
"මන් තමුසෙව ගෙනාවේ රීප්ලේස්මන්ට් එකකට විතමයි....හොදට පැහැදිලිව කිව්වොත් මාව දාලා ගිය ගෑණිගේ තැනට උඹව ගෙනාවා .....නැතුව මන් ආදරේ කරන්න උඹව එක්කන් ආවෙ නෑ.....ඇරත් කොල්ලෙක්ට ආදරේ කරන්න උඹ හිතුවද මටත් මානසික ලෙඩක් කියලා......." "මටත් උඹට ආදරේ කරන්න ඕනෙ නෑ එක තප්පරයක්වත් .....ඩැඩීගේ කීමට මම මේ කසාදෙට කැමති උනේ.......ඒත් උඹ මොන තහංචිය දැම්මත් හිත ඇතුලේ ඇති වෙන හැගීම් වලට වැට කඩුලු දාගන්න මට බෑ......උඹ ආදරේ කරා නොකරා මම ආදරෙයි .ඒක මන් උඹට කිව්වා.......එහෙමයි කියලා උඹෙන් මන් වැදලා ඉල්ලුවෙ නෑනේ මට ආදරේ කරපන් කියලා......"
ශෘංගාරි | SHRUNGARI | Complete ✅ by _Sosee_
_Sosee_
  • WpView
    Reads 24,128
  • WpVote
    Votes 1,419
  • WpPart
    Parts 9
" මගෙ ශෘංගාරී " Start: 2026 / 01/ 09 End : 2026 / 01 / 14
The Double Dad Diaries💚|ᴏɴɢᴏɪɴɢ sᴇʀɪᴇs| by LashiTha_99
LashiTha_99
  • WpView
    Reads 1,160
  • WpVote
    Votes 103
  • WpPart
    Parts 4
"අප්පච්චි!" "තාත්ති!" 💚
The Silent Crush🌻❤️ (ᶜᵒᵐᵖˡᵉᵗᵉᵈ) by S_HANSI
S_HANSI
  • WpView
    Reads 157,717
  • WpVote
    Votes 10,377
  • WpPart
    Parts 33
"Two lives, unspoken feelings, and a quiet journey of discovering love in the most unexpected ways... °•Sinhala story•°🌻❤️"
The Officers by DarkAuraX_29
DarkAuraX_29
  • WpView
    Reads 113,744
  • WpVote
    Votes 9,128
  • WpPart
    Parts 23
❤️✨️
In Every Version of Us🤍|ᴼᴺᴳᴼᴵᴺᴳ ˢᴴᴼᴿᵀˢ ˢᴱᴿᴵᴱˢ| by LashiTha_99
LashiTha_99
  • WpView
    Reads 60,831
  • WpVote
    Votes 5,073
  • WpPart
    Parts 49
"අම්මා කිව්වා අපිට බ..බෙක් ගේන්න කියලා..?"
FINISH LINE || BL SINHALA || ONGOING by Sahas_ru
Sahas_ru
  • WpView
    Reads 14,607
  • WpVote
    Votes 1,444
  • WpPart
    Parts 9
📌 A/N: Not your type? Then don't fucking open it... Read at your own risk, and if you don't like it, the back button is right there... 😏 [ Finish Line ] Race side story I - • ප්‍රාතිහ & රන්දුනු. ' රන්දුනුවෝ... ඒකනම් ජිවිතේට මිස් කරගන්න හොඳ නැති කැච් එකක්.. ' ඒ මූණ දැකපු පළවෙනි පාරම මට මංම කියනවා ඇහුනෙ ඔච්චරයි..
BP  || BL SINHALA || ONGOING by Sahas_ru
Sahas_ru
  • WpView
    Reads 143,296
  • WpVote
    Votes 11,690
  • WpPart
    Parts 45
📌 A/N: Not your type? Then don't fucking open it... Read at your own risk, and if you don't like it, the back button is right there... 😏 Backpack Race side story III - • අයුෂ්වර & තෙනුල්. • බිඟුන් & මෙනුල්.
දිනෙක හමුවූ  [ yizhan ] ongoing  by _Levi_lio_
_Levi_lio_
  • WpView
    Reads 33,151
  • WpVote
    Votes 2,907
  • WpPart
    Parts 40
"උඹව මට ලං කරගෙන මං කරගත්තේ උබවත් මගෙ පවුකාර ජීවිතේට ඇදලා දැම්ම එක කියලා මතක් වෙද්දි හැමදේටම වඩා මට වේදනයි චූටි.උඹ රැකෙන්න මම දුරින් ඉන්න ඕන කියන එක එදා තේරුනානම් දිවුරනවා මගෙ හුලගක්වත් උඹට වදින්න ඉඩ තියන්නෑ මම..." "ඔයා මට ආදරේ කරේ නෑ.." [💚දිනෙක හමුවූ❤️] yizhan nonfic sinhala happy ending start: 2025/06/03
WRONG NUMBER | Ongoing  by Man_Dy_Be
Man_Dy_Be
  • WpView
    Reads 1,227,732
  • WpVote
    Votes 85,619
  • WpPart
    Parts 100
මට කල්ප කාලාන්තරයක් ඔයා නමින් බලාගෙන ඉන්නවා කියලා අනිත් හැමෝම කරනවා වගේ දිවුරන්න නම් බැරිවෙයි.. මොකද මම එහෙම හිතපු කිසි කාලෙක ජීවිතේ එච්චර සුමට විදියට නතර වෙලා තිබ්බෙ නෑ.. ඒත් ඔයා නමට මගෙ හිත බරවෙලා තියෙන මේ කාල වකවානුව ඇතුළෙ, බැරිද අනිත් ඔක්කොම ඔහොම්ම තියෙන්න දීලා මගෙ දිහාට දුවගෙන එන්න.. අපිට පුළුවන් කවුරුත්ම පේන්නෙ නැති, කාවත්ම ඇහෙන්නෙ නැති දුරම දුර පාරක් දිගේ ඔහේ ඇවිදගෙන යන්න.. කුරුල්ලො එක්කලා සිංදු කියන්න.. මල් එක්කලා හිනාවෙන්න.. වලාකුළු එක්කලා පියාඹන්න.. ඉතිං ඔයාගෙ හිත වෙනස් වුණොත් අද හවස හතර වෙද්දි "ලා දම් පාට මල් පිරුණු ලිමෝනියම් පඳුර ළඟට එන්න.. සුදු පාටින් සැරසුණු ලා දුඹුරු පාට පිරිමි ළමයෙක් ඔයා එනකන් එතන බලාගෙන ඉන්නවා..!!! " 🍃 - Wrong Number - 🍃 By : Mandy