We've updated our Content Guidelines.
Review the latest guidelines to keep sharing stories safely.
102 stories
පවුල් පස්න 😂❤️ >> by SACHEE13
SACHEE13
  • WpView
    Reads 41,875
  • WpVote
    Votes 2,995
  • WpPart
    Parts 21
⚠️ අවවාදයයි: මෙම කතාව කියවීමෙන් අනවශ්‍ය ලෙස හිනා යාම, පුටුවෙන් වැටීම, සහ "අපේ ගෙදරත් මෙහෙමයි" යැයි සිතීම සිදු විය හැක. 🙏😂 කේලම් කියන ගම්වැසියෝ, කොස්ස අරන් පස්සෙන් එලවන වෙද මහත්තයෙක්, FBI level ප්‍රශ්න අහන නෑදෑයො ටිකක්, ඒ වගේම හිත නිවෙන්නවත් නොදී එක පාරටම ගෙදරටම කඩා පාත් වෙච්ච කොල්ලගෙ පරම පිවිතුරු ආදරේ දිශාල්. රහස් හංගන්න ගිය තරමට ඒවා එළියට පනිද්දි, චාරුගෙ ජීවිතේ ටික ටික නාඩගමක් වෙන්න පටන් ගන්නවා. ඒ වෙන කවුරුත් හින්ද නෙමේ කොල්ලගෙම තාත්තාගෙ හොර නාඩගම් හින්ද. හිනාවෙන්න, පිස්සු වැටෙන්න, ආදරේ කරන්න, චාරු එක්ක මේ අවුල් ජාලාවට ඔයත් ඇවිල්ලම බලන්න 🤓 බදින්න නං හිතන් ඉන්නෙ. අනිවාරෙන් කියවන්න 😅💥 Auther :- Sachee13 🖤🦋 >>
කොළඹ හත  by Hiyoora
Hiyoora
  • WpView
    Reads 43,176
  • WpVote
    Votes 2,947
  • WpPart
    Parts 18
" ඒවගෙන් වැඩක් නෑ , අතන මොකක්ද වෙන්නේ ? " " ඒ මැද ඉන්න පොර තමයි මේ පාර අයිලන්ඩ් 1st වෙලා ආපු එකා"
DIMPLE 21+ || Ongoing by Moon_Creamy3
Moon_Creamy3
  • WpView
    Reads 102,732
  • WpVote
    Votes 6,903
  • WpPart
    Parts 33
උබට මගේ හිතේ ගින්දර නිවෙනකන් වන්දි ගෙවන්න වෙනවා.... මම උබට ජීවත් වෙන එකත් එපා කරවනවා ඩියාන් මගේ වෛරයේ ගින්නෙන් පිච්චිලා මැරියන්.... උබ මට වෛර කරන් තරමටම මම උබට ආදරෙයි මගේ පණ.... මගේ ආදරේට පුලුවන් උබේ හිතේ ගින්දර නිවන්න...
පොඩි මහත්තයා | Dark romance|BL 21+ by Gostargazer
Gostargazer
  • WpView
    Reads 3,349
  • WpVote
    Votes 110
  • WpPart
    Parts 2
අනේ පොඩි මහත්තයා මගෙ අත අතාරින්න,ගමේ උන් දැක්කොත් එක එක කතා පතුරුවයි.ආහ් අනේ රිදෙනව අතාරින්නකො........ රිදෙන්න තමයි කරන්නෙ ,එතකොට තමයි උබ මගෙ හැටි දැනගන්නෙ .එහෙම නේද ම්ම් ?
𓆩🔥𓆪 අග්නිර 𓆩🔥𓆪 ( ongoing ) by mistyverse_02
mistyverse_02
  • WpView
    Reads 28,968
  • WpVote
    Votes 2,889
  • WpPart
    Parts 43
⚠️ අවවාදයයි! මේ කතාව කියවලා... යක්ෂයන් ගැන තිබ්බ බය නැති වෙන්න පුළුවන්. මනුස්සයන් ගැන බය වැඩි වෙන්න පුළුවන්. අග්නිරට අනුකම්පා හිතෙන්නත් පුළුවන්. කියවන්න කලින්... ඔබේ අවදානමට කියවන්න🌚
My Devil Boyfriend  by _FenrisEvi_27
_FenrisEvi_27
  • WpView
    Reads 19,687
  • WpVote
    Votes 1,331
  • WpPart
    Parts 31
" බ්ලැක් රෝස්... ඩෙමියන්ගෙ පුංචි වස්තුව.... මන් ආදරෙයි උබට..".
වෙස්(ongoing ) by Danuu14
Danuu14
  • WpView
    Reads 25,019
  • WpVote
    Votes 2,265
  • WpPart
    Parts 36
වෙස් පෙරලීමට නියමිත සෙල්ලමක් මේක...🔥
My Cute Doctor by Butter_H_
Butter_H_
  • WpView
    Reads 52,964
  • WpVote
    Votes 4,962
  • WpPart
    Parts 27
එච්චර වෙලාම වැහැපු තද වැස්ස හීන් පොද වැස්සක් වෙද්දි ඇගටම ඇලිච්ච සුදු පාට කමිසෙත් එක්ක එක අතකට සුදු පාට කෝට් එකයි ස්ටෙත් එකයි හිර කරන් හීන් පොදේට මූන අල්ලන් හිටපු දේව දූතයා දැකපු තප්පරේම... පාරෙ එහා පැත්තෙ තනි කලු ඇදන් කලු කුඩයක් යට එක අතකට ගන් එකක් හිර කරන් හිටපු මගේ හදවතේ එක ගැස්මක් පිට පැන්නා..! ~ ශ්වේත හිමෞද්ය යධීශ්වර සේනානායක Yizhan ff (you can also read this as a non fic) 18+ Mpreg Mafia King × Doctor කතාවෙ නම කියුට් උනාට මේකෙ කියුට් තැනක් අහු උනොත් වහාම මාව අමතන්න..! ❤️Cover credit : Yazu_Yazu
The Perfect Rival  | Bl  [ Ongoing ] by Zeorasen
Zeorasen
  • WpView
    Reads 4,279
  • WpVote
    Votes 358
  • WpPart
    Parts 29
" කපුරු මල්වල ලොකු සුවදක් එන්නෙ නෑ රාග්... " " මන් දන්නවා. " " ඇයි එහෙනම් ඒක ඉඹල බැලුවෙ. " " ඒක දුන්න කෙනාගෙ සුවද මලෙන් එනවද කියලා බලන්න. "
BOOM ( Ongoing ) by chootyyyy
chootyyyy
  • WpView
    Reads 28,442
  • WpVote
    Votes 2,067
  • WpPart
    Parts 42
Mihen :ඉතින් අදටත්, මම ආදරේ ඔයාටද කියලා ඇහුවොත්... නැහැ... මම තාමත් ආදරේ ඔය මාන්නක්කාර ඇස් දෙකට. 🤍 Ragrav :ආදරේ හිස් තැන් තියනවා කිව්වට මගේ ආදරේ ඇතුලෙ අංශුමාත්‍රෙක තරන්වත් හිස්තැනක් නෑ යෙනූ..🖤