Ongoing Buddies
77 stories
Bermuda (Ongoing ) by rohanadammapali
rohanadammapali
  • WpView
    Reads 1,194
  • WpVote
    Votes 135
  • WpPart
    Parts 2
කාල රේඛා තුනක්..... කාලය ඡේදනය වෙන්න පුලුවන්ද? ඔව් පුලුවන්. ඒ ඡේදනය තමයි මේ කතාවෙ ආරම්භය. ආරම්භය? එහෙම කියන්නත් බෑ. මොකද කාල චක්‍රයක් ඇතුලෙ ආරම්භයක්වත් අවසානයක්වත් නෑ. ඒත්.... ඒ කාල තුනේම එකම හිතක් එක්ක ආදරෙන් බැදෙන්න පුලුවන්ද? පුලුවන්! - බර්මියුඩාවෙන් ඇරඹි යුග තුනක දඩබ්බර ප්‍රේමය-
සිත බිඟුන් බැඳිලා (ON HOLD - All thanks to the PDF thieves.) by ahukula
ahukula
  • WpView
    Reads 577,041
  • WpVote
    Votes 38,709
  • WpPart
    Parts 24
කුසුමියේ ඔබේ රොන් පිරි සුවඳට සිත බිඟුන් බැඳිලා..
ART DECO (BL) | DEFAULT 5th BOOK by Ava_Isabell_
Ava_Isabell_
  • WpView
    Reads 77,291
  • WpVote
    Votes 3,650
  • WpPart
    Parts 10
"රිදුන් නෑ!! දැනුනා වැඩි උනා!!!" _Dyaan Deneth Aawya Basnayake "ඉතින් එහෙම හිතා මතා රිද්දගද්දි ඒ ෆීලින්ග් එක මාරයිද?" _Aayu Eshaw Rathwatte
Stay With Me ( ඇස් 02 ) by tishma_wook28
tishma_wook28
  • WpView
    Reads 193,400
  • WpVote
    Votes 16,240
  • WpPart
    Parts 44
ඇත්ත ආදරේ විඳින්න බය වෙන්න එපා..අහිමි කරගන්න බය වෙන්න......
ගෙන්දගම් කොළඹ( ONGOING) by ashinimna
ashinimna
  • WpView
    Reads 3,034
  • WpVote
    Votes 320
  • WpPart
    Parts 7
ගෙන්දගම් මහ පොළොවට සින්න වූ සිල්ලර නැට්ටුවන්ගෙ ජීවිත කතාව.....! ~ගෙන්දගම් කොළඹ~
සරල වදය (Ongoing) by JeoNikky
JeoNikky
  • WpView
    Reads 42,416
  • WpVote
    Votes 4,852
  • WpPart
    Parts 7
ජිම් එකේ ඩම්බෙල් උස්සලා පිස්සු නටන මෝඩ වදයක් එක්ක, හැමදාම ලැප් එක උඩ බඩගාන නර්ඩ් කෙනෙක්ට ජීවිතේ කවදාවත් 'සරල' වෙන්න පුළුවන් වෙයිද? මරාගෙන මැරෙන්න තරම් එපා කරපු මුන් දෙන්නගේ පිස්සු බැන්ටර් අන්තිමට නවතින්නේ කොතනින්ද? ​දැක්කම ඇස් උඩ යන තරම් වදයක්, ලෝකේ පට්ටම ආදරයක් වෙන හැටි!
කැන්වස් කොටු | Canvas Kotu by gingerkoya
gingerkoya
  • WpView
    Reads 245,852
  • WpVote
    Votes 25,647
  • WpPart
    Parts 89
"මම ඉන්නවා." 🎨 "මම දන්නවා." ♟️
+12 more
Cherry බ්ලොසම්: Rewritten | ONGOING by _Aurora_Writes_
_Aurora_Writes_
  • WpView
    Reads 1,658
  • WpVote
    Votes 168
  • WpPart
    Parts 11
සකුරා මලක පහසින් සුවපත් වූ ඉරි තැලුණු සිතක් 🌸❤️‍🩹
+15 more
Cloud 9 | Ongoing by brown_tiffany
brown_tiffany
  • WpView
    Reads 633,249
  • WpVote
    Votes 48,677
  • WpPart
    Parts 23
ඒ නිකන්ම නිකන් වලාකුලක් නෙමෙයි.. නවවෙනි වලාකුල..!