BL
75 stories
Suspicion of blood_ Upcoming [BLOOD LINE_side-7fbcd] by calyxiaofficial
calyxiaofficial
  • WpView
    Reads 174
  • WpVote
    Votes 5
  • WpPart
    Parts 2
මනඃකල්පිත ප්රබන්ධයකි. ⚠️️ 🚫21+ අන්තර්ගතයේ පරිණතභාවය (Content Maturity): දැඩි ප්රචණ්ඩත්වය : ඉතා දරුණු සටන් හෝ තුවාල පිළිබඳ විස්තර අඩංගු බව කරුණාවෙන් සලකන්න. වැඩිහිටි තේමා : මත්ද්රව්ය භාවිතය, භයානක අපරාධ සහ ප්රචණ්ඩ වචන භාවිතය අන්තර්ගතය තුළ පවතින බව කරුණාවෙන් සලකන්න ලිංගික තේමා : අඩු වැඩි වශයෙන් ලිංගික තේමාවන් ඔස්සේ වටපිටාව සැකසී ඇති අතර ඒ පිළිබඳව සැලකිලිමත් වන්න. කතා සැකැස්ම තුළ දැඩි ප්රචණ්ඩත්වය, අපරාධ ක්රියාකාරකම් පිළිබඳ විස්තර සහ වැඩිහිටි භාෂාව අඩංගු විය හැක. [වයස අවුරුදු 21 හෝ ඊට වැඩි පාඨකයින් සඳහා පමණි. (Only for readers aged 21 or older.)] Suspicion of blood _ side -7fbcd කතුහිමිකම © 2025 Calyxia Iris විසිනි:
කාල | The Shade Of WANSHA by hash_shsh_05
hash_shsh_05
  • WpView
    Reads 26,429
  • WpVote
    Votes 1,515
  • WpPart
    Parts 42
*කියන්නකෝ එකමත් එක රාජධානියක හිටපු කුමාරිකාවක් දුප්පත් කොල්ලෙක්ට ආදරේ කලාලු.කුමාරිව අයිති කරගන්න ඔටුන්නක් නොතිබ්බට එයාලා වෙන් වුණේ නෑලු මොකද කුමාරි මාළිගාව අතෑරලා ඒ කොල්ලා එක්ක ආවාලු.ඊටපස්සේ එයාලගේ චූටි කුරුළු කූඩුවට නිවනක් නැති වෙන්න පැටව් තුන්දෙනෙක් ලැබුනලු.චූටි පැංචියෙකුයි පැංචො දෙන්නෙකුයි.එයාලා හරිම දග නෝටි ලමයි වගේ ලොකු වුණාලු.එයාලට ආදරේ කරන්න අයත් හිටියලු.ඒත් ලෝකේට එයාලව ගැළපුණේ නෑලු.එයාලා මුරණ්ඩු වුණාලු.කවුරුත් කියන දේ ඇහුවේ නෑලු.ලෝකේ ටික ටික නපුරු විදිහට එයාලාව වෙනස් කරන්න හැදුවලු- *අනේ මම කැමති නෑ එයාලා වෙනස් වෙනවට.එයාලා වෙනස් වුණාද කියන්නකෝ මං දන්නෑ Hash පොතේ එච්චරයි තිබුණේ.දැන් නිදාගන්න මහන්සීනේ-...ඇයි මේ අඩන්නේ *මට ආදරේ හිතුණා එයාලට ඒකයි.
The doctor's night shift by Cleo_23
Cleo_23
  • WpView
    Reads 53,448
  • WpVote
    Votes 4,045
  • WpPart
    Parts 9
21+
හැරවුම් ලක්ශය | Turning Point by Aqua__Say
Aqua__Say
  • WpView
    Reads 1,067,364
  • WpVote
    Votes 76,432
  • WpPart
    Parts 161
"ජීවිතේ කවදාවත් ආයේ උඹ වගේ කෙනෙක් මට හම්බෙන්න එපා. බිදෙන්න දෙයක් ඉතුරු වෙලා නැතුව තවත් බිදෙන්නෙ මට බෑ..."
DANGEROUS LOVE(18+) by NadeeshaGayani
NadeeshaGayani
  • WpView
    Reads 79,124
  • WpVote
    Votes 2,674
  • WpPart
    Parts 27
මේක දරුනු ගනයේ ආදර කතාවක්🖤🖤🖤 (මගෙ පරන එකවුන්ට් එකේ කතා අය ලියන්නැ ලමයි මේ⁣කට තමා අලුතින් කොටස් දාන්නෙ හොදේ)jinnystar7
psycho 🔞🤍sinhala bl /Completed  by KMJKOOKIE
KMJKOOKIE
  • WpView
    Reads 108,145
  • WpVote
    Votes 3,671
  • WpPart
    Parts 6
ආදරෙට පුළුවන් මනුස්සයෙක්ගෙ ජිවිතේ අනිත් පැත්තට හරවන්න.. දාමමිනිමරුවෙක්ගෙ ආදරෙ නිසා වෙනස් උන psychologist ගෙ කතාව... ❤️✨🔞
අග්නි වස් | COMPLETED ✔ by Haze_Noir
Haze_Noir
  • WpView
    Reads 91,257
  • WpVote
    Votes 7,033
  • WpPart
    Parts 92
"උං මාව.., උබේ ඇස් මානෙම..." " ශ්.... මං ඉන්නවා.., උබව ජීවත් කරවන්න..." ***** හිතන දේ වෙන්නෙ නෑ... වෙන දේ හිතා ගන්නවත් බෑ...***** ( දෛවය අඳුරටම ලියවෙද්දි ආලෝකයේ මාවතක් කෙසේ සොයා ගනීවිද...? ) Start : 2025 / 06 / 01 End : 2025 / 09 / 20 ( 21+ BL story 🔞) Written by Haze Noir
ROOM 333 /කාමර අංක 333/completed by KMJKOOKIE
KMJKOOKIE
  • WpView
    Reads 78,872
  • WpVote
    Votes 3,691
  • WpPart
    Parts 11
අංක 333 කාමරේද... එ කාමරෙ එ කොල්ලගෙ ජිවිතේ වෙනස් කරා...
ඔබ නැති මා.... by kolmikael
kolmikael
  • WpView
    Reads 42,182
  • WpVote
    Votes 1,604
  • WpPart
    Parts 35
අම්මගෙයි තාත්තගෙයි ඩිවෝස් එක නිසා මාමා ළඟ හැදෙන සිනෙත්ට ඉන්න ළඟම යාළුවා තමා තරුෂ. සිනෙතුයි තරුෂයි ඒ ලෙවල් වලින් පස්සෙ i.t. කෝස් එකක් කරන්න යන ඉන්ස්ටිටියුට් එකේ උගන්නන ශ්වේත කියන්නෙ තමන්ගෙ මැරුන ආදරවන්තයා ධනුර නැති වේදනාවෙන් ඉන්න කෙනෙක්. ඉතිං මේ සිනෙත්ගෙයි ශ්වේතගෙයි අතරෙ ගුරු ගෝල සම්බන්ධයට එහා දෙයක් ඇති වෙයිද ?...
+1 more