_Mochiii_
- Reads 4,706
- Votes 434
- Parts 22
ජීවිතයේ බරම වගකීමක් තනිවම උරගත්ත මිනිසෙක්...
දරුවන් හතර දෙනෙකුගේ තම අයිතිය කරගත් ,
ආදරය, කෝපය, කැපවීම සහ වේදනාව අතර ජීවිතය ගොඩනඟන ඔහු,
ඔවුන්ගේ අනාගතය වෙනුවෙන් තමන්වම බිලිදී
නමුත්...
ඔහු මිය ගියද ඔහුගේ සෙවනැල්ල යට ලොකු වෙන දරුවන් හතර දෙනා,
ආදරය, බැඳීම, වගකීම සහ රහස් එක්වුණු මේ කතාව.