Adhiii_20's Reading List
28 stories
• විස මාත්‍රා......,•ɴᵒⁿғⁱᶜᵗⁱᵒⁿ , ᴏⁿᵍᵒɪⁿᵍ by Dark_Sunshiner
Dark_Sunshiner
  • WpView
    Reads 845,372
  • WpVote
    Votes 72,518
  • WpPart
    Parts 100
විස වුවත් නිවැරදි මාත්‍රාවෙන් ගත් කල එය ඖෂධ විය හැක....' එහෙත්, ඖෂධ මාත්‍රාව ඉක්මවූ පසු එය නොසිතන තරම් විස විය හැක......! . . . . • විස මාත්‍රා...,• ___________________________Dark_Sunshiner 🤍🥀 🚫කතාවේ නම් , සිද්ධි, දෙබස්, වෙනත් ඕනෑම යමක් Copy කිරීම සම්පූර්ණයෙන්ම තහනම්..... °•. Contains mature parts.... Nonfiction..... Start : 2023/09/24 End :
පිපෙන ආදරය | Love In Bloom 🔞🌹 by ArashiNoara
ArashiNoara
  • WpView
    Reads 42,855
  • WpVote
    Votes 2,962
  • WpPart
    Parts 16
"මගේ පිච්ච මල උබ හරි අහිංසකයි බං..උබ මේ ගල් හිත හෙලෙව්වෙ කොහොමද කියලා මට හිතාගන්න බෑ තවම" නිරාශ් විහස්ක දෑලබණ්ඩාර "මගෙ ජීවිතේ තියෙන තුරාවට මේ හදවතේ අයිතිය තියෙන්නෙ ඔයාගෙ නමට මගෙ මහත්තයෝ..මං ආදරෙයි මේ මුළු සංසාරයටම" මිහේන් සෝනාක්ෂ වික්‍රමනායක
𝕄𝕪 𝕃𝕠𝕧𝕖 ( Completed ) ✔️ by Aashi055
Aashi055
  • WpView
    Reads 308,086
  • WpVote
    Votes 17,591
  • WpPart
    Parts 54
" ඔයා මට රිද්දනවා සිතෙව්...." " අඩපන් තව අඩපන්...මගේ මල්ලිට කරපු දේට උබ විදවන්න ඕනේ..." " ඔයා ඉන්නේ වැරදි වැටහීමක...." " උබට රිදෙන රිදෙන වාරයක් ගානේ මට සතුටුයි..." " කවදාහරි ඇත්ත දැනගත්ත දවසක ඔයාට පසුතැවෙන්න වෙයි..." . . . . . . . . " එදා උබව තේරුම් නොගත්තට මට සමාවෙයන් මැණික...පුළුවන්නම් ආයෙත් මං ලගට වරෙන්...මට උබ නැතුව ඉන්න බෑ රත්තරන්..." සිතෙව් ❤️ විහස්
HIS RUTHLESS POSSESSION✔️ by author_khushi28
author_khushi28
  • WpView
    Reads 151,396
  • WpVote
    Votes 5,493
  • WpPart
    Parts 35
Arranged marriage gradually Love happens after marriage First, one has to know everything about liking and not liking of the eachother..... Similarly, our heroine Sara also gets married to a very handsome, smart and rich man named Shubman Gill..... Sara does not know anything about Shubman before marriage except his name but there is one more flaw which she comes to know about or is yet to be known properly..... Will Sara be able to understand Shubman's over possessiveness of her husband? Will she be able to spend her life with him? Dark romance series..... HIS RUSTLESS POSSESSION SHUBMAN X SARA #SHUBSARA Warning:- This book is only for 18+ audience but if you are not one and still want to read it then read it on your own responsibility.....
සහස් - Sahas by MaSaBoy
MaSaBoy
  • WpView
    Reads 15,725
  • WpVote
    Votes 967
  • WpPart
    Parts 37
තව්තිසාවට පෑයු සහස්කර (සම්පූර්ණ කතාව)
Amber  (Completed) by cutie_sindi
cutie_sindi
  • WpView
    Reads 329,845
  • WpVote
    Votes 16,019
  • WpPart
    Parts 77
නමින් ඔහු විනුත්.... හෙවනෙදි ලා දුඹුරු ඒත් අව්වෙදි මී පැණි පාට වෙන ඒ දගකාර ඇස්වල අයිතිකාරයා......... ඒත් හැමවෙලේම හීනි වෙලා එහෙ මෙහෙ දුවන ආයුගෙ අලු ඇස් බෝල වෙලා හුරතල් වෙන්නෙ ඒ දිලිසෙන ඇම්බර් මැණික් කැට දෙක දකිද්දි විතරයි. ඉතින් එයාලගෙ ජීවිතේ මොන වගේ බාදා ආවත් එයාලට එයාලගෙම වෙන්න පුලුවන් වෙයිද.
ABO DESIRE: UNMASKED [LANGTU FanFiction]🐺🐰 by salted_f1sh
salted_f1sh
  • WpView
    Reads 178,341
  • WpVote
    Votes 6,333
  • WpPart
    Parts 33
This story starts in their college days. What if Shen Wenlang put his braincells to use? What if he accidentally find's out that Gaotu is an Omega and his immediate thought is to get even closer and protect him?
මකර මනාලිය 👰 DRAGON BRIDE by ayeshumadara
ayeshumadara
  • WpView
    Reads 159,224
  • WpVote
    Votes 11,929
  • WpPart
    Parts 54
උබගෙ පපුවෙ විතරමයි මටත් මගෙ දරුවටත් සැනසෙන්න පුලුවන් මේඝ (අදීශ්වර ප්‍රනාන්දු) 🐉DRAGON KING ඔයයි චූටි මැනිකයි මට මාවම සම්පූර්ණ කරා අදීශ්වර (මේඝ ආදිත වත්සුනු) DRAGON BRIDE 👰
මන්දාර | Mandara ( Completed BL ) by Miranora_001
Miranora_001
  • WpView
    Reads 1,219,736
  • WpVote
    Votes 82,470
  • WpPart
    Parts 88
එකම වගේ ගල්ටික් personality දෙකක් තියෙන නරුමූස් කොල්ලො දෙන්නෙක් ... වචනෙකින්වත් තව කෙනෙක් ඉස්සරහා සෙකන්ඩ් වෙන්න කැමති නැති විදියේ චරිත දෙකක් ...දෙන්නම ඒ දෙන්නටම සුවිශේෂ වෙච්ච ගතිගුණ නිසා හැමෝම අතර ප්‍රසිද්ධයි ... බලමු ඒ දෙන්නා වටේට මොන විදියට මේ කතාව ගලාගෙන යයිද කියලා ... මගේ මන්දාරෙට ආදරෙන් පිලිගන්නවා ඔයාලා හැමෝවම .. මන්දාර [ The Heaven ] ✨️ Disclaimer‼️‼️ Please note that this is a completely fictional story and the characters and their behaviors are purely my own speculations Warnings : 18+ : bad cursing : mature content