We've updated our Content Guidelines.
Review the latest guidelines to keep sharing stories safely.
Kim_Harshi's Reading List
19 stories
පියවි (Completed) by tharu_indu
tharu_indu
  • WpView
    Reads 480,100
  • WpVote
    Votes 41,019
  • WpPart
    Parts 78
අපි කවුද කියලා අඳුරගන්න අපි කොච්චර මහන්සි වෙනවද? ලෝකෙට පේන දේද ඇත්තටම අපිට ඕන කරන්නේ? සමහර දේවල් අපි තේරුම් ගන්නේ කොච්චර පරක්කු වෙලාද? ඒත් ඒ වෙලාවට හරි එහෙම වෙන එක කොච්චර ලොකු දෙයක්ද? මට ලෝකෙට කෑගහලා කියන්න පුළුවන් නම්.. අනේ මන්දා.. මට ඒ ඇති ජීවත් වෙන්න.. මේ මම! මේ මගේ කතාව!! පියවි
BLUE ROSE ✨   ( 21+ )  by UNRoManZieRe
UNRoManZieRe
  • WpView
    Reads 279,952
  • WpVote
    Votes 15,455
  • WpPart
    Parts 45
" මට කෙල්ලෙක් නැති උනා කියලා මන් කවදාවත් කොල්ලෙක්ට කැමති වෙන් නැ අයියෙ....! " . . . . " මේ ලෝකේ ඉන්න අන්තිම මනුස්ස පාරාණෙ ඒ පොඩි එකා උනත් මන් නම් කීයටවත් ඌත් එක්ක සෙට් වෙන් නැහ් !!! " . . . . . Start : 2025 / 11 / 06 End : ????
🏵️ අහිමි තඹර 🏵️ by Bulbz_D
Bulbz_D
  • WpView
    Reads 2,952
  • WpVote
    Votes 208
  • WpPart
    Parts 1
𝗖𝗢𝗠𝗣𝗟𝗘𝗧𝗘𝗗 ✅ දඹ පතර මුරුගසන් වර්ෂාවෙන් වර්ණත් දියවී සියොතුන්ගේ දසුනට හසුවී ගස පාමුල වැටී තිබුණි. තවමත් මේඝලතාවන් අහස් වියන සැරසූ අතර , අදුරු පහව නොගිය අඹ තුරු පෙතින් නැගුණේ ප්‍රහර්ෂය හා ආල බස් පිරි මිමිණීම් සමූහයකි. සිහින් සිරි පොද ඇද හැලෙමින් තිබුණ ද ඉන් යටපත් කරගත නොහී , උණුසුමකින් එකිනෙකා හා උණුසුමන් වෙළී සිටියේ තරුණයන් දෙදෙනෙකි! . මානස විල් තෙර තඹර කුසුම්වල ගැවසී එන සුවදායී සීතල සුළග ද හිරිගඩු පිපෙන තරමින් වූ සිසිලස ද , අසනග වැසි ද තරුණයන් දෙදෙනාට බාධාවක් වූ වග පෙනීමට නොතිබුණි
-▫️CAdEnzA▫️-  by Bulbz_D
Bulbz_D
  • WpView
    Reads 2,900
  • WpVote
    Votes 259
  • WpPart
    Parts 1
𝗖𝗢𝗠𝗣𝗟𝗘𝗧𝗘𝗗 ✅ - BL - SHORT STORY '' අහස වගේ පැහැදිලි හසනුල්ගේ ඇස් පුරාවට ඩේමියන් වෙනුවෙන් තියන හැම හැගීමක්ම පේළියට එළියට ගලාගෙන එද්දි , ඩේමියන්ගේ කළු තීන්ත තරම් අදුරු ඇස් දෙකින් එයා ගැන තියන හැගීම් දකින්න හසනුල් ආස නොකළා නෙවේ... ඒත් ඒ ඇස් දෙක ඒ තරම් අපැහැදිලි අදුරුයි... ඒ හැම වෙලාවකම හසනුල් ඇස් දෙක පියාගෙන ඩේමියන්ට ඉඩ දෙන්න පුරුදු වෙලා ඉදියා.. ඩේමියන් පියානො එක ප්ලේ කරන්න තරම්ම දක්ෂයි හසනුල්ව ප්ලේ කරන්නත්... ඒ වගේම හසනුල්ගේ චූටි ඇගිලි වයලීනයේ නැති දාරයන් ඩේමියන්ගේ ඇගේ හෙව්වා... ඉතින් ඒක ඩුවට් එකක් නොවෙන්නේ ඇයි ? '' හෙවන්.. '' ඩේමියන් ඒකට තිබ්බ නම... '' ❤️ '' Good Boys go to heaven ... But I can bring heaven to you...'' ❤️
Campus Crush (COMPLETED)✔️ by Nikkyjeon
Nikkyjeon
  • WpView
    Reads 1,383,110
  • WpVote
    Votes 94,768
  • WpPart
    Parts 41
එයයි මායි අහසට පොළොව වගේ වෙනස්. මේ අපේ 'වෙනස්' කතාව. රශ් 💘 කේශ් Start - Feb 12, 2023 End - May 05, 2023
හේමදෝලි (Ongoing - Delonix Ver.) by JeoNikky
JeoNikky
  • WpView
    Reads 1,266,617
  • WpVote
    Votes 70,119
  • WpPart
    Parts 36
පූජනීය සෙංකඩගල අහස යටදී ක්‍රිකට් පිත්තක අහම්බෙන් ගැටුන රග්බි පන්දුවක් විසින් යළි පිබිදවූ සංසාරික උන්මාදනීය විසඹසරක අති ප්‍රේමණීය දිගහැරුම! Restart: July 15, 2025
CAFE 20 | COMPLETED by SD_Sith
SD_Sith
  • WpView
    Reads 5,019,174
  • WpVote
    Votes 260,687
  • WpPart
    Parts 73
Just friends... Right ? Start - 03.06 2024 End - 12.04.2025 මෙහි ඉදිරිපත් වන චරිත හා සිද්ධීන් සියල්ල සම්පූර්ණයෙන්ම මනඃකල්පිත වේ.
රදළ | The Kandyan Aristocrats by Himzyde
Himzyde
  • WpView
    Reads 11,542,454
  • WpVote
    Votes 421,942
  • WpPart
    Parts 97
"ඒ..අඩෝ...!! පගෝ- අර ඉන්නෙ ආර්යන් අයියද??" නිස්සා හැමිනෙන්න ගත්තම මමත් නොදැනුවත්වම ඔලුව වැනුවෙ තරහටද පුදුමෙටද කියලා මමවත් දන්නෙ නෑ. ආර්යන් අධ්‍රක්ෂ රෞරවවංශ....මාස එක හමාරකට විතර පස්සෙ අද තමයි ඉස්කෝලෙට පය ගැහුවෙ..තාත්තගෙ ෆැමිලි බිස්නස් වගයකට ඕසි ගියාට ඊළඟ දවසෙම තිබ්බ වර්ල්ඩ් ක්ලාස් ටූනමන්ට් එකකිනුත් කප් එකත් අරන් එළිවෙන පාන්දර නිව්ස් වලයි සතියක් පුරාවට එක එක ප්‍රෝග්‍රෑම්ස් වලයි හොට් ටොපික් එක වුණේ ආර්යන් කියන කැරැක්ට එක. අපේ ඉස්කෝලෙ අභිමානවත් හෙඩ් ප්‍රිෆෙක්ට්. "In the middle of chaos they found each other." RADHALA, The Kandyan Aristocrats
අරුණුවර්ණ (COMPLETED)✔️ by JeoNikky
JeoNikky
  • WpView
    Reads 122,069
  • WpVote
    Votes 8,147
  • WpPart
    Parts 5
සමහර පෙම් කතා ඉතා කෙටි වුවත් ඉටි සේ දියාරු වූයේ නැත...ඉටි නොවූ කෙටි කතාවක සැටි! Start: June 19, 2025 End: July 22, 2025